ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජනපති හමුවෙයි.. නාමල්ද යයි.
March 19, 2022 at 2:18 am | lanka C news
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා (Jay Shah) මහතා (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයෝ 40දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ටීම් එකත් විකුණාගෙන කන්නද දන්නේ නෑ.
අපි ගෙනාපු උන්ට තියෙන තැන මේ වගේ ගොබ්බ රාලලාට දෙයි කියල වියත් මග තියද්දි හිතුනෙවත් නෑ. අන්තාමට උනේ පවුලෙ සෙට් එක කෑම මේසෙට වාටිවෙලා අපේ දාඩිය කදුලු වලට පයින් ගහල කාපු එක. මේවාට වන්දි දැනම ලැබිලා තියෙන්නෙ. හොදම හරිය ඉස්සරහට එනවා
kaputa saha Nandasena ටීම් එකත් විකුණාගෙන කන්නද දන්නේ නෑ
A valuable photograph. How wretched Gotabaya looks! Idiot Namal has been hung around his neck as his potential successor by MR.