ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි.. නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි..

July 29, 2020 at 1:20 pm | lanka C news
ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි.. නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ඔරලෝසුවක වටිනාකම ලක්ෂ 65 ක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

තවත් ඔරලෝසුවක් ලක්‍ෂ 54ක් බවත් නාමල් රාජපක්ෂ මහතාට එවන් ඔරලෝසු 30ක් පමණ ඇති බවත් ඔහු කියා සිටියේය.

අද රාජපක්ෂ පවුල ආසියාවේ ඉන්න පොහොසත්ම පවුල බවට පත්වී ඇති බවද ඔහු පැවසීය.

අද නාමල් රාජපක්ෂ මහතා පදිංචි වී සිටින්නේ කොළඹ හතේ නිවසක බවත් එය ලක්ෂ 3000කට වඩා වටිනා බවත් සේනසිංහ මහතා සදහන් කලේය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

1,499 views

62 Comments to “ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි.. නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි..”

  1. Rajan says:

    This guy’s brothers name is Namal Senasinghe. He is doc in UK. His has a Lamborghini and the number plate is Namal. During previous Rajapakshs gov. Parliamentary (both opposition and Government) back benches visited UK for a training invited by the British Gov. Namal Senasinhe gave lunch for them in his house. Namal Rajapaksha seen the Lambo and idiot took a pic in front of the car because its name plate This is the starting point of Labo gindara by UNP. Then during the election there are two laboginees in Bandaranayak Air port in transit to India, form anther country. One guy ins the airport took pics and gave to UNP for from a propaganda. One of the Champkaya’s election strategy presented to leaders before the previous presidential is this type of mud slagging on Rajapksha’s Unfortunately people (floting vote) gilla all these rubbish. But this election people will not believe these.

  2. sana says:

    sujiya sajiya dekama ekai….thawa dawas 8 kin okkoma pacha habak wenawa…

  3. chandrapala jayawardana says:

    රත්තරන් අශ්වයෝ ලම්බෝගිනි දැක්කේ නැතෙයි මේ පාර , උඹෙත් දේශපාලන ගමන ඉවරයි තව දවස් 5කින්,

  4. SLCommunity says:

    Ane ban aluth boru tikak hoya ganinko. Hamadaama ekama boruwa ahala apita dan athi wela. Anika ubala aurudu 5k bale idala ai ban ehenam owata mokuth kale naththe? Ara raththaran assaya nadda ban? ane uuu ganath poddak aye kiyapanko plzzz

  5. androw says:

    බෝල බුරු තඩියෝ , අපි එක දන්නවා.ඉතින් තෝ ඒ පිළිබද මොකද කරන්නේ?

  6. john the baptice says:

    පුරාවස්තු විකුනලා නායකයා සොයාගත් මුදල් ගැනත් කතා කරපන්

  7. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    වරායේ නැවු එක්ක බැරි තරම් විශාල ගලක් තියනවා කියල තාමත් විශ්වාස කරණ උන් ඉන්නවද? හුකෑස්……

  8. On The Spot says:

    ඇත්ත නැත්ත පොත ලියූ මහ ගත්කරු කොපර්නිකස් බනානාස්ට ලංකාවේ සම්මානනීය පුරවැසිකම ලබා දුන්නේ පිරිමි මිසීලා මෙහෙයවන පුරවැසි පෙරමුණෙනි.ඒ කාර්‍යය ඉෂ්ඨ සිද්ධ කරන්නට ෆුට් නෝට් හෙවත් පාද සළකුණු සටහන් කලේ කලුතර අජී ඇතුළු මහ බැංකුව සුරැකීමේ කණ්ඩායම විසිනි.මහ ගත්කරු කොපර්නිකස් ඇත්ත නැත්ත ලියන්නට අය කල මුදල රු.මිලියන තුනකි.එය වාර තුනකින් ගෙවන්නට පොතේ නියම අයිතිකරු මහ බැංකු සේප්පු අධිපතිගේ බෑණනුවන් පොරොන්දු වූවා සේම ඒ පොරොන්දුව මනා ලෙස ඉටු කලේය​.
    කලක් ලැම්බෝගිනි පැද්ද කොපර්නිකස්ලා ඉන් පසු පැද්දේ රත්තරන් අශ්වයෝය​.ඒ ගුලි ගිල්ල ගොබ්බයෝ යහපාලනයක් ගෙනැවිත් ඉල්ලන් කෑවේ ඔන්චිල්ලාවක්වත් පැද ගන්නට බැරුවය​.මහ ගංවතුරේ ගිලෙන උන්ට නම ගැසූ බනානා දෙක බැගින් දුන්නේද කොපර්නිකස් බව යට ගියාව සඳහන් කරයි.කලක් කොපර්නිකස්ගේ නායකයා ජනතාවට බ්‍රේස්ලට් දුන්නේය​.ඒ නායකයා හැර පියා ප්ලැකුනිල් කරා ගිය කොපර්නිකසයෝ දැන් ජනතාවට ඔරලෝසු දෙන්නේ බ්‍රෙස්ලටය වෙනුවටය​.ජනතාවට මොන මල ඉලව්ව දෙන්නටත් මුන්ට මොළයක් තිබිය යුතුය​.එහෙම එකක් තිබුනා නම් කලක් අලවූ,කෙලවූ,හත් පොලේ ගාගත් ලැම්බෝගිනිය හා රත්තරන් අශ්වයෝ වෙනුවට ඔරලෝසු ගෙන එන්නේ නැත​.

  9. On The Spot says:

    ඇත්ත නැත්ත පොත ලියූ මහ ගත්කරු කොපර්නිකස් බනානාස්ට ලංකාවේ සම්මානනීය පුරවැසිකම ලබා දුන්නේ පිරිමි මිසීලා මෙහෙයවන පුරවැසි පෙරමුණෙනි.ඒ කාර්‍යය ඉෂ්ඨ සිද්ධ කරන්නට ෆුට් නෝට් හෙවත් පාද සළකුණු සටහන් කලේ කලුතර අජී ඇතුළු මහ බැංකුව සුරැකීමේ කණ්ඩායම විසිනි.මහ ගත්කරු කොපර්නිකස් ඇත්ත නැත්ත ලියන්නට අය කල මුදල රු.මිලියන තුනකි.එය වාර තුනකින් ගෙවන්නට පොතේ නියම අයිතිකරු මහ බැංකු සේප්පු අධිපතිගේ බෑණනුවන් පොරොන්දු වූවා සේම ඒ පොරොන්දුව මනා ලෙස ඉටු කලේය​.
    කලක් ලැම්බෝගිනි පැද්ද කොපර්නිකස්ලා ඉන් පසු පැද්දේ රත්තරන් අශ්වයෝය​.ඒ ගුලි ගිල්ල ගොබ්බයෝ යහපාලනයක් ගෙනැවිත් ඉල්ලන් කෑවේ ඔන්චිල්ලාවක්වත් පැද ගන්නට බැරුවය​.මහ ගංවතුරේ ගිලෙන උන්ට නම ගැසූ බනානා දෙක බැගින් දුන්නේද කොපර්නිකස් බව යට ගියාව සඳහන් කරයි.කලක් කොපර්නිකස්ගේ නායකයා ජනතාවට බ්‍රේස්ලට් දුන්නේය​.ඒ නායකයා හැර පියා ප්ලැකුනිල් කරා ගිය කොපර්නිකසයෝ දැන් ජනතාවට ඔරලෝසු දෙන්නේ බ්‍රෙස්ලටය වෙනුවටය​.ජනතාවට මොන මල ඉලව්ව දෙන්නටත් මුන්ට මොළයක් තිබිය යුතුය​.එහෙම එකක් තිබුනා නම් කලක් අලවූ,කෙලවූ,හත් පොලේ ගාගත් ලැම්බෝගිනිය හා රත්තරන් අශ්වයෝ වෙනුවට ඔරලෝසු ගෙන එන්නේ නැත​. ඔහු කොවුලන් හැදූ කූඩුවේ බිජුලන කපුටෙක් බව කොලොම්පුරෙන් වාර්ථා වන්නේය​.මේ කොපර්නිකස් බනානාගේ නියම​ ස්වරූපයයි.

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කොපර්නිකස් බනානා,කොවුලන් සැදූ කූඩුුවේ බිජු ලන කපුටෙකි.දන්නෝ දනිති.

Main News