ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි..- Bloomberg

July 9, 2021 at 10:00 am | lanka C news
ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි..- Bloomberg

ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

97,832 views

29 Comments to “ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි..- Bloomberg”

  1. Kirthi says:

    ඔව් ඒක වෙනකම් තමා ඔක්කොම ගිජු ලිහිනියෝ බලාගෙන ඉන්නේ. ඕකුන්ම තමා කොටි පරාද කරනවා බොරු අපි පරාද වෙලා උන්ට යටත් වෙන එක ශක්‍රයාටවත් නතර කරන්න බෑ කීවෙ. ස’ ඉන්නවානේ.

  2. Kalu Albot says:

    Bana kathaa karanawada? Dan Basil – Ape Deyiyo – awith innawaa. Dawas deken oya purasna okkoma ivarayi!

  3. සපත්තු බූරුවන්ගේ පියා says:

    යහපාලුවන් විනාශ කරපු තරම දැන් තමයි පෙනෙන්නේ. උන් රට පාවාදීම ඇරුනම කරපු එකම දේ තමයි පුළුවන් තරම් ණය අරගෙන ඇමරිකාව එන්ගලන්තය ස්විට්සර්ලන්තය වගේ රටවල් වලට ආවඩපු එක.

    • බැරි කයියා says:

      අනේ ඔව්. ගොනා උනාට තප්පුලන්ට එපා

    • Nimal perera says:

      Thowa wadapu ammath banum ahanawa tho wagey hiwal kariyek wadapu ekata😡😡😡😡🧐🧐

    • පේමදාස says:

      ඔව් යහපාලනය කාලෙ රටේ ණය දෙගුණ උනා හැබැයි කරපු සංවර්ධනයක් නෑ. ණයට අරන් පාටි දාලා මහ බැංකුව කොල්ලකාපු එක විතරයි කලේ.

  4. N.Wimaladasa says:

    Bloomberg is part of Wall Street mouthpiece by political propaganda against by USA unfriendly politics wanted undermined an Island Economic Sovereignty.
    We are in crisis Not only locally but in globally by Covid 19 ,we are not going to denied facts of truth .
    But having said that there are many option ahead of our nations.
    We can overcome by our own self -sufficient development of locally own Farming. Revitalization of GVC and GSC also another factor of progress of by entered into new global market .
    We have go through hardships in years aheads ,but development has new horizon by an approaching New Market of emerging countries by revitalization of development of all sectors by current govt. Nobody is going to Bailout our nation economy,that is our own efforts by own vision is needed.

Main News