ආසියාවේ ලොකුම වී ගබඩාව මගේ.. කළු ඇට ඇහිදින මැෂින් කෝටි 40යි..- ජනපති සොයුරු ඩඩ්ලි ආසියා වාර්තාවක් තියයි..[Video]
January 30, 2019 at 12:02 am | lanka C news![ආසියාවේ ලොකුම වී ගබඩාව මගේ.. කළු ඇට ඇහිදින මැෂින් කෝටි 40යි..- ජනපති සොයුරු ඩඩ්ලි ආසියා වාර්තාවක් තියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/dudly.jpg)
ආසියාවේ විශාලතම වී ගබඩාව ඇත්තේ තමනට බව ජනාධිපති සොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
නියමිත පරිදි වේලා ගෙනෙන ලද වී තොග ඔ්නෑ තරම් මිලට ගැනීමට තමන් සූදානම් බවත් ඒ මහතා කියයි.
සහල්වල කළු ඇට ඉවත් කිරීම සදහාම වන යන්ත්‍ර 08ක් තමන් සතු බවත් ඉන් එක් යන්ත්‍රයක් කෝටි 05ක් පමණ වන බවත් ඔහු සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ දෙරන රූපවාහිනියේ පැවති 360 වැඩසටහන හා එක්වෙමිනි.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
You may say so. You will export few srilankan origin business men living in OECD Countries. Not big scales such as Chinese, Vietnamese, Indians and Pakistan. This is because there is no slandered of Sri Lankan rice. Do not exaggerate yourself.
අපි මේව්වා…… ජනසතු කරලා……මහජනතාවගේ බඩගිනි නිවමු……
ජනසතු කරලා පුරප්පාඩු වලට දේශපාලන හෙන්චයියන් දාමු.
එතකොට අද සේවකයින් 700න දුවන එක හෙට සේවකයින් 1500න දුවවන්න වෙනවා. උන්ට ගෙවන පඩියත් එක්ක අල්ලලා හාල් මිල වැඩි කරමු. එතකොට සැප දැනෙයි. දුවුනු වෙච්ච රටවල් දිවුණු වෙලා තියෙන්නේ මේ වගේ දේශීය වියාපාරිකයෝ නිසා.
“න්‍යෂ්ටික නිශේධ බලය තිබෙන තුන්ගොල්ලක් රට ඇතුලට දාගෙන තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ රොකට් එකක හුලන් වැදුනත් අපි මැරෙයි”
“හෝටලේට ණය මිලියන 21ක් ගත්තා. ණය ගෙවලා මිලියන 16 ට බස්ස ගත්තා. බැදුම්කර සිද්ධියෙන් පස්සේ පොලිය වැඩිවෙලා ගෙවන්න තිබෙන මුළු ණය මිලියන 26 ට නැග්ගා. මට ඔරොත්තු දුන්නට මේවා හුග දෙනෙකුට ඔරොත්තු දෙන්නේ නෑ”
Peradiga maha dyanyaagaraya
ugathkamak nethin me paula mahindage paula rata winasakara ho salli hoyana kalakanni. munge KATE BUDURES BOKKE DADAMAS rate janaya balu duk windinawa J.V.P ENNA MEWA JANASATHU KARA MUNTA JEEWATHWENNA THARAM DEMU
SIYALLAMA KOLLAKEM NEDA? HAL 100 KALE MUNGE PAULA
Ayyo Ara Wali Adina Mallith Hitiyanam ..
lnkawae Digama mahaweli gangath Mage
Lokuma Wali Gabadawath mage Kiyala Kiyanna Thibuna ..
Patan ganna kota Dilkata mokada magul hinawak yanne ?
maitreelage keli mama kiyanne netha hakke budures bokke dadamas mema paula saha mahinda paula newaka dama mudata damamu rata keewaaaaaaaaaaa
මේවගෙ මිනිසුන් දහයක් හිටියොත් මුළු රටම ගොඩ!!
අහිංසක ගොවිජනතාවගෙ වී ටික තුට්ටු දෙකට අරන් කෝටිපතියෙක් වෙලා පම්පෝරි කෙලිනවා.