ආසියාවේ ලොකුම වී ගබඩාව මගේ.. කළු ඇට ඇහිදින මැෂින් කෝටි 40යි..- ජනපති සොයුරු ඩඩ්ලි ආසියා වාර්තාවක් තියයි..[Video]

January 30, 2019 at 12:02 am | lanka C news
ආසියාවේ ලොකුම වී ගබඩාව මගේ.. කළු ඇට ඇහිදින මැෂින් කෝටි 40යි..- ජනපති සොයුරු ඩඩ්ලි ආසියා වාර්තාවක් තියයි..[Video]

ආසියාවේ විශාලතම වී ගබඩාව ඇත්තේ තමනට බව ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

නියමිත පරිදි වේලා ගෙනෙන ලද වී තොග ඔ්නෑ තරම් මිලට ගැනීමට තමන් සූදානම් බවත් ඒ මහතා කියයි.

සහල්වල කළු ඇට ඉවත් කිරීම සදහාම වන යන්ත‍්‍ර 08ක් තමන් සතු බවත් ඉන් එක් යන්ත‍්‍රයක් කෝටි 05ක් පමණ වන බවත් ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කලේ දෙරන රූපවාහිනියේ පැවති 360 වැඩසටහන හා එක්වෙමිනි.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

897 views
Main News