ආසියාවේ හොදම මුදල් ඇමති රවි කරුනානායක – ‘ද බෑන්කර්’
January 10, 2017 at 12:40 pm | lanka C news
මුදල් ඇමති රවි කරුනානායක මහතා ‘ද බෑන්කර්’ සගරාව විසින් ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස නම් කර තිබේ.
එහිදී අධ්‍යනය කර ඇත්තේ පවතින තත්ත්වය කළමනාකරණය කර රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ගන්නා ලද කි්රයාමාර්ගයි.
මුදල් ඇමති රවී කරුණානායක විසින් කෙටි කලක් තුල එවන් කි‍්‍රයාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඉන් දිගුකාලීන සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.
බදු ආදායම ඉහල දැමීම, බදු ක්‍රමය සරල කිරීම, බදු ගෙවීමට ජනතාව පෙළඹවීම ආදී හේතු නිසා රවී කරුණානායක මහතා ඇගයීමටද ලක්ව ඇත.
විදේශීය ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද මුදල් ඇමතිවරයා සමත් වූයේ යයි එහිදී නිරීක්ෂණය කර තිබේ.
දේශපාලනය වෙනස් කරන්නට නම් බල්ලා ගේ වැඩේ බල්ලාටත් බූරුවා ගේ වැඩේ බූරුවාටත් බාර දී බල්ලා සහ බූරුවා පාලනය කැරීම පුරවැසියා අතට ගත යුතු ය. දේශපාලන විප්ලවය අරැඹිය යුත්තේ එතැනිනි.
it should be ass ia not asia
mey uraga baluwe asiawe anith mudal amethilage thathwa yayi. kohomada tikiri mole mey sangarawa karana unge
My god. In future, local banks will decline to accept any awards given by “The Banker”.
The current F.M is from out of this world!
යකෝ.. ! රවියා The Banker සඟරාවත් ගත්ත එහෙනං ඈ ….
Leo, you are 100% correct. Central Bank money. Money laundering………….
Maha bhandagara paththayakada? singapuruwe sangaraawakda?mehma kiyanne.
Looks like they are not looking at performace only reading news.