ආසියා කුසලානය දිනුවේ මං නිසා.. මං නැත්නම් භානුකත් නෑ..- ජෙරම් ප්‍රනාන්දු පියතුමා ආගමික් සමුළුවක.. භානුකත් යයි.. [Video]

September 20, 2022 at 10:00 am | lanka C news
ආසියා කුසලානය දිනුවේ මං නිසා.. මං නැත්නම් භානුකත් නෑ..- ජෙරම් ප්‍රනාන්දු පියතුමා ආගමික් සමුළුවක.. භානුකත් යයි.. [Video]

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට තමන්ද මූලික වූ බව ජෙරම් ක්‍රියා ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේ එම ආගමේ විශේෂ සමුළුවක් අමතමිනි.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානක රාජපක්ෂද සහභාගී වී සිටියේය.

163,098 views

43 Comments to “ආසියා කුසලානය දිනුවේ මං නිසා.. මං නැත්නම් භානුකත් නෑ..- ජෙරම් ප්‍රනාන්දු පියතුමා ආගමික් සමුළුවක.. භානුකත් යයි.. [Video]”

  1. සකු says:

    දෙන් බෝන් එගෙන් ඉස්සර බානුක රාජපක්ෂ කියන්නෙ හොඳ සින්හල බෞද්ධ කෙනෙක්

    • Bandara says:

      @සකු,කොහොමද මෝඩයෝ හොඳ බෞද්ධ කෙනෙක් වෙන්නේ මේවගේ මැඡික් කාරයෙකුට රැවටිලා නම්.භානුක පස්සෙන් ගිහිල්ලා අල්ලගෙන තියෙන්නේ ලංසි කෙල්ලෙක්.ඡෙරම් ෆාදිලියාත් ඉතිං ලංසි.මිනිස්සු රස්සාවට,සල්ලිවලට,කෙල්ලෙව යාලුකරගන්න බුද්ධාගම අතහරිනව.ඉතින් හේතුව කියන්නේ නැහැ එළියට දෙවියන්ට කැමැත්ත කියනවා.අනේ භානුකයා මෝඩයා කරගෙන අර දෙන්නා යටින් හරි ගේම් .මෙහෙමත් මෝඩ කෙනෙක් භානුක කියලා හීනෙන්වත් හිතුවේ නැහැ.

  2. මෝ says:

    දැන් බලං ගියාම මැච් දිනවල තියෙන්නෙ මේ වටේ පිටේ හිටපු උන්දලනෙ.අනේ සත්තලං පුතේ රටේආර්තිකේටත් ඔය වගේ යමක් කරන්න,බලහංකො.පින් සිද්ද වෙනවා.

  3. Dilantha says:

    පිස්සු හුත්තෙක්.මුංගේ පස්සෙන් යන උන්ට ගහන්න ඕනේ බූවල්ලට හුඡ්ඡ කරලා.මිනිස්සු රවට්ටන කාලකණ්ණි.

  4. yaaluwa says:

    මැච් ගහන්නේ කට්ටියක් නම් දා ගන්නේ තවත් කට්ටියක්…මේ මරු…ආසාවනේ ඔහේ කියා ගත්තු දෙන්😐😐

  5. කව්දබං මේ බානුක? says:

    කව්දබං මේ බානුක?
    සාටකයන්ගේ හොර කොටුවක කොල්ලක්ද,
    කළුපටි නයිටියක්ද?
    මොන ආසියානු කුසළානයද?
    බොරතෙල් අළ පරිප්පු සැමන් ගෙන්නන සාටක පරපුරේ නීළකාස හොරෙක්ද ?

  6. Atththe says:

    Aththanayaka for you attention

  7. Bhathiya says:

    No wonder SriLankans are getting played from top to bottom by the politicians . So foolish nation to believe such idiotic statement by this paster. Take him to all the tournaments in future . We dont need a coach. He will win all the cups for Sri Lanka .

  8. විජ්ජා උප කුලපති says:

    අපේ ගමේ හවසට වොලිබෝල් ගහන සෙට් එකක් ඉන්නවා.
    ජෙරම් පාදිලි තුමා අන්න උන්ව ක්‍රිකට් ටීම් එකට දාල ආසියානු කුසලානේ ගෙනාවොත් අම්මප අපේ ගමම බෝනගේන් වෙනවා. සත්තයි!

  9. A. Goonewardena says:

    Mathew 7: 15 in the Bible say there will FAKE PROPHETS . He is one of them . Who live off the brain washed fools who contribute to his Luxury life.

  10. Lanka anonymous says:

    Ane bn banukayo umbatath pissuda bn me wage hithala passe yanna. Mun thawath hour jathiyak ban. Umbala agama pawa deela karaganin pau. Umbalata athmayak ne. Muta kiyahanko ape rate manda poshanaya. Nathei koranta kiyala.

Leave a Comment

Main News