ආසිරි සමූහයේ මත විමසුමෙන් ගෝටා 72%යි… සජිත් 17%යි.. ප‍්‍රතිඵල සටහන මෙන්න..

October 22, 2019 at 10:12 pm | lanka C news
ආසිරි සමූහයේ මත විමසුමෙන් ගෝටා 72%යි… සජිත් 17%යි.. ප‍්‍රතිඵල සටහන මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආසිරි සමූහ ව්‍යාපාරයේ සේවක පිරිස අතර සිදු කරන ලද මත හ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා 72%ක (ඡන්ද 1743) ප‍්‍රමාණටක් කැමැත්ත පල කර ඇත.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට කැමැත්ත පල කර ඇත්තේ 17%ක (ඡන්ද 414) ප්‍රතිශතයකි.

2% අනුර දිසානායකට හා 3%ක් මහේෂ් සේනානායකට එහිදී කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

සෙසු අපේක්‍ෂකයන්දට කිහිප දෙනෙකු කැමැත්ත පල කර තිබේ.

67,887 Viewers

22 Comments to “ආසිරි සමූහයේ මත විමසුමෙන් ගෝටා 72%යි… සජිත් 17%යි.. ප‍්‍රතිඵල සටහන මෙන්න..”

  1. Amigo says:

    ගෝටාබය මැතිතුමා 70%ක් චන්ද අරන් දිනනවා ලන්කාවම.ජය වේවා.

    • merata eka says:

      Aparade dinana eka mechchara sure welath Basil gihin JVP eken deweni manape higanawa..

    • සිංහලය says:

      මේක පිලිගන්න බෑ. ගෝටා සර් 90%ට වඩා ගන්නව මේ පාර.

  2. lakshman says:

    Good guessing.

  3. Saradiel says:

    රටට ජාතියට ආගමට කැමැති අය ගොටාබයට තණකොළ කන රට පාවා දෙන හරක් සජිත් සමග අනුරට

    • Rata Wenuwen says:

      දැක්මක් ඇති අරමුණක් ඇති,දැනුමක් ඇති ජී. ආර් මහතාට චන්දය බුද්දිමත් ජනතාවගෙන් ලැබිම ඉර සඳ සේ විස්වාසයි, එසේ නැතුව “සිදු ටෙලිනාට්ටියෙ,” හීන් බබා සියාගෙ චරිතය වගේ රඟපාන මෝඩ වාචාල කීම් කෙරුම් දෙසා බාන ‘ජොකර්’ ගොන් නාම්බෙකුට මොන චන්දයක්ද?

  4. nadun says:

    gota dinanava ekesekayak nehe

  5. John the Baptist says:

    This is the correct election result forecast so far!

  6. Manel says:

    I cant believe that there are people who can still vote for Sajith. They must be dumb and blind. Can’t they see what they have done to our country?

  7. බන්ඩා says:

    ඕක තමය් අද සිංහල ඩනතාවගේ මතය. නාගාගෙ 225 ම එපා කියන වල්මත් වෙච්ච චන්ද මහේෂ්ට යනවා වගෙය්.

  8. සරා says:

    අපි කියන්නේ ඔික තමයි ලංකාවමෙ සමස්තය ගත්තත් ‌ෙගෝඨා 60%ට වඩා ගන්නවා.ඒකිිිිිිිියන්නේ ඡන්ද ලක්ෂ 70 පන්නනවා.සජිත් ලක්ෂ50 මට්ටමෙි ඉන්නවා කියලා .

  9. U.N.J.V.P says:

    Lankawe vagema loke anith ratawal walath minissu kapati deshapalakayanta rawatichcha avastha one tharam thiyenawa.

    Eath modayekuta ravatichcha avasthawal ehema danaganna ne.

    Varadilawath Sajiya me rate janadhipathi vunoth Modayekutath ravatichcha chandadayakayo inna ratak bavata me rata path venawa.

    Kapuwath kola UNP amnaruwo tika harunama Mama nam hithanne ne me rate bahuthara minissu e tharamma modai kiyala.

  10. guru says:

    මෙය ඇල්පිටියේ චන්ද ප්‍රතිපලයට ආසන්න වශයෙන් සමානයි .

  11. Pal says:

    Dear friends,

    There is a mud slinging act been organized by the government against Gota at the later part of the campaign. Please educate your friends about this not to get caught.
    These incapable government will do any dirty thing to be in the power and take the country to the worst position.

    Vote for Gota..

  12. MD says:

    ASIRI RATATAMA ASIRIYAKMA WEWA!JAYAWEWA!

  13. Open mind says:

    කෝටි 700 ඉතිරියක්. මේ ප්රතිඵල ප්රයෝජන යට ගනිමු.

    • Pal says:

      Dear Open mind …

      Oyata Dukai Wage..

      Atthatama oya Yahapalanyata Kamathida?

      Ado Buuruwa Thota Ratak Oni num Gota ta vote Karapan.

      Last chance to save our nation.. Vote for Gota

  14. gothaya says:

    Congratulations… Asiri Group…..weldone

  15. sirimal says:

    ඔය බොත්තමක් ඔබල වැඩ කරන එක R. ප්‍රේමදාසත් අන්දපු අවස්ථාවක් . ඉස්සර විවෘත කිරීමකට අවම ප්‍රේමදාස බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නුලක් ඇදල විවෘත කරනවා.ප්‍රේමදාසට හරි සතුටුයි . ලඟදි සිරිසේන නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.

  16. vishnu says:

    ලංකාවෙ කොතනින් ගත්තත්( උතුර හැර ) ප්‍රතිපලය ඕකයි.
    ඒක නිසා උතුරෙ චන්ද අදාල නෑ

  17. Darmapaala says:

    Thawath Janathawa Hooran Kana Thanak ..
    Asiri kiyanne Softe logic …Softlogic Kiyanne Gota
    100% Unath Moko ?

Main News