ආහාර, ඉන්ධන, ඖෂධ, විදුලිය නෑ.. ලංකාවට යන්න එපා.. බි්රතාන්ය, නවසීලන්තය තම පුරවැසියනට දැනුම් දෙයි…
July 7, 2022 at 1:20 pm | lanka C news
අත්‍යවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය තම පුරවැසියන්ට සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඖෂධ, ගෑස්, ඉන්ධන හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දැඩි හිගයක් ඇති වී තිබෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.
මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය සංචාරකයන්ටද දැඩි පෑමක් එල්ල කරන බැවින් හැකිතාක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි ඉන් එම උපදේශනවල සඳහන් වේ.
ශ්‍රී ලංකාව තුල අත්‍යවශ්‍ය සේවා හිගතාවය දිනපතා සිදු කරන විදුලිය විසන්ධි කිරීම මත ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තා හටගන්නා අතර විරෝධතා පවත්වන බවත් ඔවුන් තම පුරවැසියන්ට දැනුම් දී ඇත.
ඉතා කෙටි දැනුම් දීමකින් මාර්ග බාධක පැනවීම, විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීම සිදු විය හැකි බවක් අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
Very beautiful! Why the heck Gota can’t step down when the country is in such a devastating state! Is he going to kill us who voted and made him the king?
රුසියාව අපේ කළ්‍යාණ මිත්‍රයෙක්.
මෙපමණ ලංකාවේ ප්‍රශ්න තියෙද්දිත් රුසියන් සංචාරකයන්ව ලංකාවට එවනවා But,
(ආහාර, ඉන්ධන, ඖෂධ, විදුලිය නෑ.. ලංකාවට යන්න එපා.. බි්රතාන්ය, නවසීලන්තය තම පුරවැසියනට දැනුම් දෙයි
රනිල්, බැසිල්, මිලින්ද සහ ගෝටාට අවශ්‍ය තැනට රට ඇවිත් ඇත.
Gota go home is OK
but bring JVP in to any form of power I will fight agents to death guys !!!
If any one tiring to bring JVP in actions we will be on the road to destroy those ediots.
“අද දිනය වනවිට ශ්‍රී ලංකාව පුරා කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ පන්දහසක් යල කන්නයේ ගොවි ජනතාව වගා කර තිබෙනවා. ඒක ඉතාම සතුටුදායක ආරංචියක්.”
Sri Lanka and Sri Lankans were rescued by the village people who sent their young sons to the war front during the war. This time it is they who are rescuing the country and the entire nation from starvation. It is not the “Aragala Karayo’ who get funded thro’ foreign agencies that rescue the motherland, but the villagers who are always called ‘Godayas’. Hats off to them!
Thats the ultimate truth. Thank you.
ඇයි මැද පෙරදිග යන අහිංසක මිනිස්සු. මෙතෙක් යැපුණේ ඒ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමයෙන්.
Well said!
මේ අය තමයි මුලින්ම බටලන්ද හමුඋනේ
මේ සිංහල බෞද්ධ රට විනාස කරපු බටහිර රටවල පර සුද්දන්ට මෙච්චර එපා කියද්දී ලෝකෙ වෙන රටවල් නැතුව වගේ ලංකාවටම රිංගන්න එන රහස මොකක්ද..? ඔවුන් දන්නවා සල්ලි නැතත්, කන්ඩ නැතත් අපි සැමදා ලද දෙයින් සතුටෙන් ඉන්න බව…!!! වෙන රටවල මොන තරං සැප සම්පත් පහසුකම් තිබුනත් ඉන්න මිනිස්සු ඒ කිසිම දේකින් සෑහීමට පත් වෙන්නෑ… වේගයෙන් විනාස වෙන ලෝකෙ සිංහල බෞද්ධයන්ගෙ තාම ඉතුරු වෙලා තියන ධාර්මික අල්පේච්ඡ ජීවන සමාජ මානසිකත්වය ලෝකෙ වෙන කිසිම රටක නෑ. හැබැයි ඒක නොදැන ලංකාවෙ ඉන්න අඩුකුලේ මිසදුටු පරහැත්ත මේ රටටත් ණයයි.෴
දැන් සුද්දන්ට භය වෙන්න දෙයක් නැහැනෙ. ගොටභය ලංකාවෙන් ගිහිල්ලනේ. ratto ටික ඔක්කොම කරනවනෙ. එක රැයින් මාර දියුණුවක් කලානේ. දැන් අපිට තියෙන්නේ sawbaghyawath ශ්‍රී ලංකාවක්. කොටි ඩයස්පෝරාවයි , ශ්‍රී Lankan ඩයස්පෝරාවයි නියමෙට වැඩේ දුන්නා. NGO support එක උපරිමයටම තිබ්බා.