ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න…

July 1, 2022 at 12:02 am | lanka C news
ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න…

2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත. ප‍්‍රවාහන උද්ධමනය 128%කි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.

එම සම්පූර්ණ වාර්තාව මෙසේය.

12,450 views

3 Comments to “ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න…”

  1. මාර නැගිල්ල ක් නේ බේබි....මෙහෙම නගින්න ව්‍යාග්‍රා දෙන්න එපා...... says:

    මාර නැගිල්ල ක් නේ බේබි….මෙහෙම නගින්න කවූද බං ව්‍යාග්‍රා පොවන්නේ…..

  2. PB says:

    ආණ්ඩුව, ජනාධිපති, අගමැති, විපක්‍ෂය, 225 යන සමස්ථ තුච්ඡ රැල ජනතාවගේ ඇස් වසා ජනතාවට හොරෙන් (බටහිර අණ පරදි) මීලග ණය වාරිකය ගෙවීමට සූදානම් වෙමින් සිටී.
    තම පැවැත්ම බටහිර විසින් සහතික කිරීමට නම් නොපිරිහෙලා ණය ගෙවීම කරගෙන යා යුතු බව මේ තුච්ඡයන් රැල දනිති.(ජනතාව ගැන හදවත උණුවී අතුණුබහන් අතට අරන් මොරදෙන සජිත්ලා අනුර කුමාරලා මේ ගැන කිසිවක් නොදන්නාසේ තුච්ඡ රඟපෑමක යෙදී සිටී).
    මේ මොහොතේත් රටට දිනපතා ලැබෙමින් ඇති ඩොලර් ප්‍රමාණය තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ගෙන ඒමට යොදා නොගෙන ඊළඟ ණය වාරික සහ පොලී ගෙවීමට ඉතිරි කරගනිමින් සිටීම මේ උග්‍ර ඉන්ධන, බෙහෙත් හිඟය සහ බියකරු උද්ධමනයට ප්‍රධාන හේතුවයි.
    දැනට අත්හිටුවා ඇති ණය ගෙවිල්ල, ණය පිළිබඳ පූර්ණ විගණනයකින් තොරව නැවත ගෙවීමට යාම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් (Crime Against Humanity) බව ආණ්ඩුවටත්, විපක්ෂයටත්, ආණ්ඩුව එලවා බලය ගැනීමට කතා පවත්වන අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාසටත් තරයේ මතක් කර දෙමු.

  3. ඔක්කොම එන්න says:

    අපි නම් නාරහෙන්පිට අබයාරාම පන්සල ට යනව පන්සලෙ තුන් වේලම නිකන් කන්න දෙනවා , සමහර වෙලාවට ආහාර මල්ලක් දෙනව නෙත්නම් රුපියල් 5000ක් දෙනවා

Main News