ආහාර ද‍්‍රව්‍ය රැසකට බදු පනවයි.. මුදල් ඇමතිගේ ගැසට් නිවේදනය මෙන්න..

August 13, 2021 at 10:24 pm | lanka C news
ආහාර ද‍්‍රව්‍ය රැසකට බදු පනවයි.. මුදල් ඇමතිගේ ගැසට් නිවේදනය මෙන්න..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එසගින් බදු පනවා ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙසේය.

143,329 views

40 Comments to “ආහාර ද‍්‍රව්‍ය රැසකට බදු පනවයි.. මුදල් ඇමතිගේ ගැසට් නිවේදනය මෙන්න..”

  1. Sugath says:

    sthuthie අනේ සහන දුන්නට , ඔය එනකන් අපි හිටියේ සහන ගන්න , ඔයාගේ මොළ 7 න් එක මොලේ කින් වෙන්න ඇති මේ සහන දුන්නේ , ඉතුරු මොළ 6 න් සහන දෙනකොට අපිට පු……. න් තමා යන්න වෙන්න …… මිට 69 ලක්ශේ එකෙක්

  2. Norata Eka says:

    ඒක හොඳ දෙයක්, සතුන් මරා හෝ සතුන් වහල් සේවයේ යොදවා ලබා ගන්නා සියළු දේට බදු වැඩි කල යුතුයි…

  3. සවි අරික්කාල says:

    ඔබතුමාට බොහොම පින්. අපි බලාගෙන හිටියේ කවදාද ඔබතුමා රටට සේවයක් කරන්නේ කියලා. මිරිසට හාල්මැස්සන් කරවල හොද්දයි බතුයි කෑවේ. අනේ ඔබතුමන්ලා ලබන පාර ඡන්දෙට ඉදිරිපත් නොවී නම් ඉන්න ඵපා. අපිට කල ගුණ ඡන්දේ දවසේ පාන්දරින්ම ගොස් සලකන්න ඕනමයි.

  4. Sahana Malla says:

    විමලේ, කෝ,……විමලේ, කෝ,…..විමලේ, කෝ, ….

  5. චන්න පැනි සුමනේ says:

    සහන ගැන කතා ඒපා
    කෙලවෙලා තියෙන්නේ මේ හිගන්නට සහන දීලා, අපි සැප ගන්නේ නැද්ද ?
    තියෙන උන් හම්බුකරන් කන්න සද්ද නැතුව
    අනිත් උන් ඒක වේලක් විතරක් කාලා ඩයට් කරන්න
    මේ මොකුත්ම නැති හිගන වහල්ලු අපේ ගූ කන්න , කොහොමත් හොරෙන් අපේ ගූ කනවනේ, ලැජ්ජ වෙන්න ඒපා

  6. Heen Mama says:

    69 ලක්ෂේට නම් ගානක් නෑ. තාම පුන්නක්කු වලට බදූ වැඩි කරලා නැනේ. උන් කන්නේ ඒවානේ.

    • හ්ම්..55 ලක්ෂෙටත් අවුලක් නැහැ..පැකනිල් වලට බද්දක් ගහල නෑ.. හැබැයි චීස් වල මිල වැඩි වෙන එක ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්.. මොකද ඉතින් ඒව නැතුවම බැහැනෙ..

  7. JH urumaya says:

    නියමයි….
    ඇයි ගෑස්…

  8. Priyantha says:

    Please increase tax for tobacco & alcohol not to daily essentials of poor people. We majority voted to you are staving now

Main News