ආහාර හිගයක් එනවා.. – ඇමති අමරවීර
December 10, 2016 at 5:30 pm | lanka C news
වර්ෂාව ගැන වැඩි බලාපොරොත්තු තැබිය නොහැකි බැවින් ඉදිරි කාලයේදී රටේ ආහාර හිගයක් ඇති විය හැකි යයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අද වන විට මෙරට ගබඩාවල වී සැහෙන ප්රමාණයක් ඇති නිසා ඒවා සහල් කර සතොස මගින් රට පුරා බෙදා හරින බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.