ආහාර හිගයක් එනවා..- බැසිල්

November 8, 2021 at 12:01 am | lanka C news
ආහාර හිගයක් එනවා..- බැසිල්

මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.

දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.

තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

71,883 views

28 Comments to “ආහාර හිගයක් එනවා..- බැසිල්”

  1. Malin Perera says:

    කව්ද වේ&%#ගේ පුතෝ එකට වග කියන්න ඕනේ

  2. Thaka says:

    Kochchara nati unath api nam rasayanika poora dapuwa kannaha
    Badaginne marenawa sapai

    Meeta 69 ekek

  3. GulSiri Lal Nanda says:

    Is that statement made by Basil Rajapaksa says that meaning is govt of Sri Lanka ahead of Femeie ..? How does that he has come to such conclusion of what grounds ?

  4. GulSiri Lal Nanda says:

    Is that statement made by Basil Rajapaksa says that meaning is govt of Sri Lanka ahead of Femeie ..?
    How does that he has come to such conclusion on what grounds of that facts behind that.
    Yes,undoubtedly there is uncontrollably inflation through the World Economies in current recession. It will leads an unbearable country like tah an Island Republic.
    We needed more than Political-Economic vision Not in the current framework.Look at out of Box.

  5. David Milli-banda says:

    GulSiri Lal Nanda – he may be the Architect or the person behind who reated it.

  6. දුශිත දේශපාළු පාහරයන්ට වඩා වේගයෙන් වෙනස්වෙමු,. දැනුවත්වෙමු,. ! says:

    දුශිත දේශපාළු පාහරයන්ට වඩා වේගයෙන් වෙනස්වෙමු,. දැනුවත්වෙමු,.

    ”පස්සේ තමා මුන්ට ලොකු,.රටට හෙනගැහුවත් වගේවගක්නෑ,. වනචරයෝ! ”දුශිත දේශපාළු පාහරයන්ට වඩා වේගයෙන් වෙනස්වෙමු,. දැනුවත්වෙමු,. පාට පකෂ වලින් තොරව රට පැත්තෙන් සටන් කරමු,.!

    ”රාඡපකසානය අන්තිම කරනමට… ” ‘මොඩ මුසල ඡනාදිපති’ ‘අගමැති’.මුදල් බාර හොරගෙඩියා,. හැත්ත සිරිලංකාවේ සදා මිතුරැ චිනයටත් කෙළින්ටයි ඕං පැලෑන! ”වංචාවට දුශණයට බර අමෙරිකාව ඉන්දියාව ඵක්කනේ මුංගේ ගනුදෙනු,.! ඡනාදිපති අගමැති මුදල් බාර හොරා , ගොරකයන් ,. අමෙරිකානු සුද්දන් ”සි අයි ඵ්” ත්‍රස්ථයන් වටකරගෙන චිනෙට කෙලින්ට වෙන්ටෑ කල්පනාව,. කොරනහැටි බලමුකෝ,.. ”ගිවිසුං” තමා,. ”විලමැද ගෙම්බන්ට ගොංහැත්තට… ගිවිසුං තියා ලියුංකරදහියක් කියවන්ට දැනුමක් නෑ අයිබොං,! ‘පාට පක්ස,කොමිස්,පගා දරැමුණුපරන්, වෙනුවෙන් නොවැ දේසපාලුවන්ගේ වැඩ..

    බයවෙන්ට කාරි නෑ ඔිං,. රට පාළණය කොරන්ට පෝළිමක්ඉන්වනේ. ”’නාගානන්ද තමා බුලට් ඵක,. විඡේදාසත් ඉන්වනේ,.. තව තව සැගවුන මුතතන් ඵහෙමත් ඉනනවනේ,.

    දුශිත දේශපාළු පාහරයන්ට වඩා වේගයෙන් වෙනස්වෙමු,. දැනුවත්වෙමු,.

    ඡන්දෙ තියලාම බලමුකෝ,..!

  7. 0.00069 BIYYO says:

    මුන් JVP එකට පුදුම බයක් තියෙන්නේ. මුන් දන්නවා ලබන සැරේ JVP එක උඩින් දිනනවා කියලා. අලුත්ම බුද්ධි අංශ වාර්තාවකත් සඳහන් කරලා තියෙන නිසා උන් යන එන තැන් කරන කියන දේවල් බලලා මඩගහන්න වෙනමම බලකායක් පිහිටවලා තියෙන්නේ. හැමදාම 88 භිෂණය පිටින් දාලා LTTE කාරයෝයි සහරාන්ලයි එක්ක නිදියගෙන රට ජාතිවාදෙට පටලවන මේ ෆේල් වෙච්ච ආණ්ඩුවට ළඟදීම ගෙදර යන්න වෙන බව දන්නවා. 88 භිෂණය JVP එකෙන් කරානම් මෙච්චර කාලයක් නිකම් හිටියේ ඇයි ? උන්ව නඩු අහලා හිරේ දාන්න තිබුනනේ. යුද්දේ දිනන SF ව හිරේ දැම්ම මුන් මානසික රෝගියෝ