ආහාර හිගයක් එනවා..- බැසිල්
November 8, 2021 at 12:01 am | lanka C news
මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.
දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.
තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
අපි පස් කන්නං.. ඒවා හොඳයි
දැන් ඉතින් ආණ්ඩුවට කඩේ යන මීඩියා ටිකයි සමාජමාධ්‍යවල කුලියට ලියන සට්ටැඹි ටිකයි පල් හෑලි ලියයි අනෙක් රටවලත් කෑම හිගය සාගතේය අපේ විතරක් නෙමේය කියල ඒත් පිටරටවල ජීවත් වෙන අපි දන්නව ඇත්ත.මම ඉන්න ඩුබායි රටේ කෑම බීම කිසිම හිගයක් නෑ .පහුගිය මාසෙ යුරෝපෙට ගියා එහෙත් එහෙමයි.ජපානෙ ඇමරිකාව විතරක් නෙමේ ඉන්දියා බන්ගලිදේශ් වගේ අපේ කලාපෙ රටවල් වලවත් මෙහෙම සාගතයක් නෑ.බඩු ගිහයක් නෑ.ඉස්සරට වඩා බඩු මිලේ යම් වැඩිවීමක් තියෙනව කොව්ඩ් නිසා.ඒත් නිවැරදි දේශපාලන සහ ආර්තික තීන්දු ගැනීම නිසි පෙර සූදානම නිසා හානිය අවම කරගන්න ඒ රටවල් වලට පුලුවන් වෙලා .අපේ රටේ මේ මොහොතෙත් මේ පවතින ආහාර අර්බුදයට ආර්තික අවපාතයට විසදුමක් වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල තියෙන්නෙ කවුද ඔක්කොම කතා කරන්නෙ බලය තියා ගන්න හැටි බලය උදුර ගන්න හැටි බල තන්හාව හැර රට හැදීම අරමුනු කරගත් සිස්ටම් එකක් හැදෙන තුරු මේව මෙහෙම්මයි.
Dn shathutu ද parayinta.thoge mooda මල්ලි ta kiyapiya oka
වත්මන් රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයන් භයානක හා අනතුරුදායක ලෙස ධ්රැවීකරණයකට ලක් වී ඇත.එම ධ්‍රැවීකරණය මූලික වශයෙන් ආකාර තුනකි.
ආර්තික වශයෙන්: පොහොසත් හා පීඩිත-දුප්පත්-අසරණ ධ්රැව.සමාජීය වශයෙන්: සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්රැව. අවසානයේ කී සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්රැවීකරණයේ භයානකම දෙය නම් නිජභූමි පදනම් වූ භූමි,පලාත් හා දිස්ත්‍රික්ක පදනම් කරගෙන එකිනෙක ජනකොටස් කෙරෙහි ජනිත වූ අවිස්වාසයන්,බිය,වෛරය සහිතව එම ධ්‍රැවීකරණය වීමයි.මාතෘභූමිය වෙනම රාජ්‍ය වලට කැඩී යාමට මෙම ධ්‍රැවීකරණය හේතු විය හැක. මේ අනතුරෙන් රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යයක් පමණි.මන්ද අවුරැදු 73ක් ක්‍රියාවට නැගුණු රාජ්‍ය අසමත් හෙවත් fail බැවිනි. සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල ඉහත කී සියලු ධ්රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පවුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද සුව වේ.SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”. එය පසුගිය අවුරැදු 73ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරුවන් නොවූ,නොවන එමෙන්ම වත්මන් දේශපාලන පක්ෂ,සංධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ නව්‍යමය උපතකි.
බොරැ කොම්පොස්ට් වලින් සහ/හෝ ඇමතිගෙ කටේ සද්දෙට එලවලු, වී හෝ අපනයන භෝග වැවෙන්නෙ නැහැ. සැලසුමක් නැතිව පොහොර වැඩේට බැහැපු ආණ්ඩුව ගත් ගොන්/උද්ධච්ච තීරණ සහ නැනෝ ඩීල් නිසා ජෙප්පන්ට ඩෙඟා නටන්න පිටිය හැදුනා. 😢
වී අස්වැන්න අඩු උනොත් කිලෝවට රැ.100 ගොවියට දෙනවා. ඉම්පෝට් වලට $ නැති නිසා අර අඩුව පියවන්නෙ ජනතාවට තනකොල කවනවා
රටම සාගතේට වැටුනත් ජනාධිපති සාර්තකය්. 🤣😱🤩
Basilo, denatath api inne eka welak yantham lewa kala yako, umbalanam parlimentu canteen eke hondata, devilled chicken, ham bacon pokies basmati fried rice puddin watalappam ehema Rs.50 kata kanawa athi. Umba mudal amathi wune apita kanda nathiwei kiyandada yako? umba american karayek hinda, palayan americawata gihilla, Biden ge eta bola mirikala hari $$$ illagena avilla apita kandadiyan yako.
ඔව් ඉතින් තෝ නම් පැනලා යයි රට හොරාකාලා හොරා කාලා ….අපේ මිනිස්සුන්ගෙ අන්තිම තුට්ටුව හූරගෙන ….
පොහොර කෘමිනාශක වල්නාශක නැතිව වර්තමාන ගොවිතැන කල නොහැක. නොදන්න බයිල නොකර මේ වගේ කාලෙක ආහාර සැපයීම ගැන සිතිය යුතුයි. කිසිම නිවැරදි දැක්මක් නැති මෝඩ පවුල කොමිස් පෙරේතකමට රට විකුණාගෙන කෑවා. සාප වෙනව.
සමහර උන් තාම මේකෙ වැලලෙන්න හදනවා යුද්ද කලේ අයියා මලෝ ත්‍රිබල කියලා.. ගෑස් ටික හාල් ටික හරියට මිනිස්සුන්ට දීගන්න බැරි එකෙක් යුද්දෙ කරයිද? යුද්දෙ තිබ්බ කාලෙවත් රටේ ආහාර හිගයක් නැති උනේ නෑ.. හමුදාපති ෆොන්සේකගෙ දක්ශකම ඒ ඩබල පිට්න් යවන්න හදන ගොබ්බ බයියො