ආහාර හිගයක් එනවා..- බැසිල්

November 8, 2021 at 12:01 am | lanka C news
ආහාර හිගයක් එනවා..- බැසිල්

මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.

දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.

තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

72,003 views

28 Comments to “ආහාර හිගයක් එනවා..- බැසිල්”

  1. චාමා says:

    සමහර උන් තාම මේකෙ වැලලෙන්න හදනවා යුද්ද කලේ අයියා මලෝ ත්‍රිබල කියලා.. ගෑස් ටික හාල් ටික හරියට මිනිස්සුන්ට දීගන්න බැරි එකෙක් යුද්දෙ කරයිද? යුද්දෙ තිබ්බ කාලෙවත් රටේ ආහාර හිගයක් නැති උනේ නෑ.. හමුදාපති ෆොන්සේකගෙ දක්ශකම ඒ ඩබල පිට්න් යවන්න හදන ගොබ්බ බයියො

  2. ඇමෙරිකන් පිස්සා says:

    මේ මිනිහා කියන දේවල් කවුරුත් ගනන් ගන්න එපා

  3. බයිසන් says:

    පොඩි අයියගෙ ගොන් වැඩ නිසා රටටම නිකරුනේ බඩගින්නෙ ඉන්න වෙනවා.

  4. බන්ඩා says:

    ඔය කියන අහාර හිඟය ඉන්දියාවෙ බංගලිදේසයේ නැත්තෙ ඇය්? මේක ඉල්ලන් කෑමක්.

  5. Dp says:

    හරි සතුටුයි.. ජනතාව ඔයාලව පත් කරලා තියෙන්නේ ඕකට තමයි. ගෑස් මිල වැඩිවෙනවා.. ආහාර හිඟයක් එනවා.. සීනි සිමේන්ති ගිණි ගණන් යනවා වගේ ඒවා ගැන අපිට කියලා දෙන්නෙ..
    .

  6. 3% ට බය බයියා. says:

    ආහාර හිහය නැති කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  7. saman says:

    කවුරු හරි බූරුවෙක් පොහොර නොදී ඉදලද?

  8. පීචං මෑන් says:

    අපිට නම් පස් හරි කාල ජීවත් වෙන්න පුලුවන් ! ඔයාලට තමයි ප්‍රශ්නේනේ?

  9. Jagath says:

    මුන් JVP එකට පුදුම බයක් තියෙන්නේ. මුන් දන්නවා ලබන සැරේ JVP එක උඩින් දිනනවා කියලා. අලුත්ම බුද්ධි අංශ වාර්තාවකත් සඳහන් කරලා තියෙන නිසා උන් යන එන තැන් කරන කියන දේවල් බලලා මඩගහන්න වෙනමම බලකායක් පිහිටවලා තියෙන්නේ. හැමදාම 88 භිෂණය පිටින් දාලා LTTE කාරයෝයි සහරාන්ලයි එක්ක නිදියගෙන රට ජාතිවාදෙට පටලවන මේ ෆේල් වෙච්ච ආණ්ඩුවට ළඟදීම ගෙදර යන්න වෙන බව දන්නවා. 88 භිෂණය JVP එකෙන් කරානම් මෙච්චර කාලයක් නිකම් හිටියේ ඇයි ? උන්ව නඩු අහලා හිරේ දාන්න තිබුනනේ. යුද්දේ දිනන SF ව හිරේ දැම්ම මුන් මානසික රෝගියෝ

  10. Thadoriya says:

    Paw karayo eihala tanaturu wala inna kota shagatha nowai shagatha tsunami thamai hannhe.

Main News