ඇගට දැනෙන වෙනස එයි.. බැංකු පොලිය විශාල වශයෙන් ඉහලට..

March 3, 2018 at 3:00 pm | lanka C news
ඇගට දැනෙන වෙනස එයි.. බැංකු පොලිය විශාල වශයෙන් ඉහලට..

මෙරට බැංකු පොලී අනුපාතයන් ඉදිරි දින කිහිපයේදී ඉහල යනු ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බැදුම්කර පොලිය ඉහල යාම, මහ බැංකු මුදල් සංචිත අඩු වීම ආදී කාරණා හේතුවෙන් මෙසේ බැංකු පොලිය ඉහළ යනු ඇති බවද එකී ආරංචි මාර්ග කියා සිටී.

2017 වසරේදී ඉන්ධන ගෙන්වීම සදහා ආස්තමේන්තු මුදලට වඩා ඩොලර් මිලියන 900ක් වැඩිපුර වැයවීමත් රත‍්‍රන් ආනයනයට ඩොලර් මිලියන 500කින් ඉහළ යාමත් හේතුවෙන් විදේශ විනිමය පීඩනයකට ලක්ව ඇත.

එමෙන්ම මෙරට ආනයන වියදමද පෙර වසරට සාපේක්ෂව ඩොලර් බිලියන දෙකකින් ඉහළ ගොස් තිබේ.

මේ සියළු කාරණා හේතුවෙන් බැංකු පොලිය ඉදිරියේදී සැලකිය යුතු මට්ටමින් ඉහල යනු ඇති බවද සදහන්ය.

34 views

12 Comments to “ඇගට දැනෙන වෙනස එයි.. බැංකු පොලිය විශාල වශයෙන් ඉහලට..”

  1. පොඩි එකා says:

    ඕක උඩ ගියා කියලා අපිට මොකෝ….ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 50 ගානේ ඡනපති දෙනවා කිව්වනේ.. මදි නම් ලක්ෂ 100 ක් දෙනවා කිව්වනේ…

    • SWRD says:

      Your president is half witted child!

      He does not know the difference between hundred thousand and one million.

  2. Amda says:

    🙁
    This is what happened to Greece

  3. Rupa says:

    රටකට ඕනෑ අපමන අගයක්……ඒකනේ මෙයා..

  4. SARA says:

    IQ 80 folk deserves no more

  5. daminda says:

    kohomada aarthikaya hadana tikiri molae

  6. Aaanna venasa top top topmai.

  7. Top topmai ekata ape engata pamanak Nova ara ahuwal eka dakvaaama niyametama denena wenasa neda aaaibovang, me yaha paalane.

  8. ආර්තිකය මේ කාලය තුලදී සියට සීයකින්ම නග්ගා ටිකිරි මොලගෙඩියෙන් සංවර්දනය කරා ගෙන ගොස් ආප්පයේ බලයෙන් සහජීවනය පමණක් නංවාසිටීම සංහිඳියාව වර්දනයකලාද මිනිස්සුන් ගේ ඇඟට දැනෙන සුපිරි වෙනස මෙයතමයි ඔබ පැතූ සුපර් වෙනස ජයවේවා???

  9. N Wimaladasa says:

    Current US interest rate will be increased soon? The price of Oil Gold Lithium and rare Metal price(blue gold) price will rise.
    There is not that possible Sri lanak cannot escape from Globe financial crisis at this point in time being?
    Ours is fundament Economy is weak. By ours all foreign Exports are poor performances .Rupees declined.
    Old liberal policies are outdated. No way UNP seek new bail out Economy!

Main News