ඇගට නොදැනී සජිත්ට යලිත් බැක් සයිඩ්.. සන්ධාන නායකකම රනිල්ගේ දෙපා මුල දණගස්වයි..

February 2, 2020 at 10:32 pm | lanka C news
ඇගට නොදැනී සජිත්ට යලිත් බැක් සයිඩ්.. සන්ධාන නායකකම රනිල්ගේ දෙපා මුල දණගස්වයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේ දී පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයක නායකත්වය ලබා දුන්නද ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යටත් කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් නව සන්ධානයේ ලේකම්වරයා ලෙස නම් කරන පුද්ගලයාට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාගත යුතුය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ඊළඟ මැතිවරණයේ නාමයෝජනා ලයිස්තුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සම්මත විය යුතුය.

මේ වන විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පුරප්පාඩු වී ඇති සෙසු පිරිස නම් කිරීමට පක්ෂ නායකත්වය විසින් කටයුතු කරමින් සිටියි. දැනටමත් එහි බහුතරය රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂපාතීව කටයුතු කරයි.

මේ තත්වය මත නැවත වතාවක් සජිත් පේ‍්‍රමදාස මහතාගේ අත කරකවා රනිල් වික‍්‍රමසිංහ මහතා යටතට පත් කර ඇත.

29,490 Viewers

9 Comments to “ඇගට නොදැනී සජිත්ට යලිත් බැක් සයිඩ්.. සන්ධාන නායකකම රනිල්ගේ දෙපා මුල දණගස්වයි..”

  1. Gs says:

    .Mona unat. Ranila ugat igena gat akek.
    Ubage Pada show…boru. Action valin ratama dannava Buru Harakak bava.
    Issala O/L karala passvayan
    Attata Ubava Andanava kiyala ubata dannema nada ?

    • Rata Wenuwen says:

      රනියෝ ඔබ හරි, පැඩ් සජියා ලබ්බ උඩදාගෙන ශ්‍රී අදෝ මුකෙන් කැගැසුවට වැඩ බැරි චීත්තයක්, මෝඩ සිපයියෙක්

    • lankans says:

      Ranil educated harokamata witharai…….ratata karapu hoda deyak kiyannako balanna?……aparade ape salli munta kanna deepu…..

  2. PULATHISI says:

    විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන එසේම විවිධ ආකාරයෙන් විවේචනය කරනු ලබන එක්සත් ජාතික පක්‍ෂයේ දීර්ඝකාලීන අර්බුධය ජාතික ප්‍රශ්නයක් නොවේ.
    මහජනතාවගේ එදිනෙදා ජීවන ගැටලුවලට විසඳුම් සොයන ක්‍රමෝපායක් ද නොවේ. එබැවින් ඒ පිළිබඳව ජනතාවගේ කිසිදු උනන්දුවක් ද නොවන බව පැවසිය යුතුය.
    සේනානායවරු සහ කොතලාවල මෙන්ම ජේ.ආර්. ගැටුම්, ප්‍රේමදාස ලලිත් ගැටුම්, ගාමිනී දිසානායක ගැටුම් ආදීය පිළිබඳව අවබෝධයක් ඇති ජනතාවට වර්තමානයේ රනිල් සහ සජිත් ගැටුම හෙළා දකින්නේ විහිලුවක් ලෙසය. එසේම ජනතාවගේ වටිනා කාලය කා දමන නිෂ්ඵල වාර්තා ලෙසය.

  3. Nihal says:

    Exactly Pulathisi – GUNP has become a curse and joke to our mother land.

  4. Upul says:

    I have no idea why Sajith’s group is so scared of RW? RW is a real dictator, and he will never leave the leadership of UNP. IF Sajith wants to show that he has leadership capabilities, then, he should not bow down to RW this much. Sajith should tell RW that he had enough of his BS and form a new group.

  5. kawinda says:

    Ranil ugath emenma mula sitama samaaja thathwayak thibena kenek. Sajith kohomatath ese nowei. UNP ekata naayakayek prashnaya pena naginne eyata sudusukam nethi Sajithwa wate aya pumbaa thebima nisai. den wate hitapu kattiyath himin lissala aapahu Ranil langata yanawa. Sajith hitapu thenatath pahalata wetenawa.

  6. lankans says:

    NOW Sri lankans don’t want these bloody cases and GNP anymore.
    We don’t want waste our time hearing about GNP.
    We have responsible king to lead our country……all GNP members are jokers in the world.

Main News