ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්

February 24, 2018 at 6:24 am | lanka C news
ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්

දින තුනක් ඇතුලත ජනතාවගේ ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් රට පුරාම දියක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් සමග පැවැති සාකච්චාවකදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

81 views

29 Comments to “ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත්”

  1. Upali says:

    සජිත් මැති තුමා අගමැති වී , සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති උනහොත්. මොකද විය හැක්කේ. ….ප්‍රෙමදාස මැතිතුමාගේ කාලේ රන්ජන් විජේරත්න මහතා ආරක්ශක ඇමති උනු යුගය මතක් අරමි. ප්‍රෙමදාස මැතිටත් පාලනය කල නොහැකි ලෙස තමන්ට සතුරු ” ත්‍රස්තවාදීන් ” නීතිමය වෙනත් එසේ නොවන ක්‍රම වලින් මර්දනය විය. මෙහිදීද එසේ විය හැකියයි උපකල්පනය කල හැක.

  2. Gurudev says:

    Mun nam kavadaavath hedena unn nevi. Munge hlthey monvaa hari badatai katatai dunnama chandaya dena minissu munta chandaya dei kiyalaa. Jenna mega karapalla. Mahidata vada hondata Mahinda kala honda veda karapallaa, Mahindata bena bena inney netthiva.

  3. හෙහ්..හෙහ්...හෙහ්... says:

    හෙහ්..හෙහ්…හෙහ්…වමනෙත් දැම්මද? බඩ වෙලාද.වස්තුවේ. පප්පා මං නෙවෙයි. ඩ?

Main News