ඇගමික ගැටුම් අවුලන්න තැපැල්කල ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට.. එවා ඇත්තේ ඇමරිකාවෙන්..

May 14, 2019 at 3:00 pm | lanka C news
ඇගමික ගැටුම් අවුලන්න තැපැල්කල ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට.. එවා ඇත්තේ ඇමරිකාවෙන්..

බෞද්ධ හා කතෝලික ආගමිකයින් අතර ගැටුම් ඇති කිරීම සඳහා බුද්ධාගමට අපහාස ප්‍රකාශ සඳහන් ලිපි ගනනාවක් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ හා මීගමුව ප්‍රදේශවල විහාරස්ථාන රැසක ලිපිනවලට යොමු කර තිබූ මෙම ලිපි ඇමරිකාවේ නිවුයෝක් සිට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මේ ආකාරයේ ලිපි 21 එකක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියා සිටී.

ලිපි විවෘත කර බැලූ පසු එම ලිපි එවන පුද්ගලයාගේ කිසිදු ඇඟිලි සලකුණක් හෝ සටහන්ව නොතිබීම විශේෂත්වයක් බව ද ඒවා එවූ අය ඒ තරම් සූක්ෂම වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

103,648 Viewers

19 Comments to “ඇගමික ගැටුම් අවුලන්න තැපැල්කල ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට.. එවා ඇත්තේ ඇමරිකාවෙන්..”

  1. JANAKA says:

    ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සදහා සෑම නිවසකම භූගත බංකරයක් සකස්කර ගන්න….

    • jsk says:

      පැස්බරා ඔලුව වැල්ලේ හැංගුවා වගේ මෝඩ ක්‍රියාවක්.

  2. UD says:

    ඇමරිකාවේ නිරුවත හෙළි වේ. දැන් රනිල්ට මේක අවුලුවන්න බෑ. ලංකාවම දැන් ගේම මොකක්ද කියලා දන්නවා.
    වෙන ක්‍රමයක් රනිල්ට බලන්න වෙයි ඇමරිකාව මේකට බස්සන්න. බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා.

    • jsk says:

      කොහොමද දන්නෙ මේක කලේ ලංකාවෙම එකෙක් නෙවෙයි කියල ? ලංකාවෙ කාටවත් බැරිද අමෙරිකාවෙන් තැපැල් කරන්න ?

    • කොණ්ඩ කැවුමා says:

      රනිල්… රනිල්… රනිල්… රනිල්… රනිල්… ඇයි බං ඒ මනුස්සයට ඔච්චර බය?

      • samantha says:

        Ra nil-phobia is due to destruction and death he is bringing. Not for his so-called brain which he use to destroy this country,

  3. ඔික තැපැල්කරපු තැන වෙලාව බලාගත්තොත් තැපැල්කරපු හොයාගන්න අමාරැවෙන එකක් නැහැ inform interpole or fbi

  4. Nish says:

    රට ගිනි තියන්න ඉතා ආසන්නයි. කරුණාකරලා මේ ආණ්ඩුව පවතිනකම් ඉතා වගකීමෙන් හැසිරෙන්න.

  5. SL says:

    ගිය පෝය දාට කලින් දා වික්‍රමබාහු කරුණාරත්න ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදී කීව ගොටභයට ජනාධිපති වෙන්න ඕනේ නම් ක්‍රිස්තියානි චන්දත් ඕනේ , ඒක වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියල !! දෙරණ TV එකේ ගියා මේකේ වීඩියෝ ක්ලිප් ඒක

  6. sathya says:

    US is creating unnecessary religious issues too.

  7. ඇමරිකාවේ ගොන්නු says:

    මේ සිද්දියට ඇමරිකාව හවුල් කියලා පොහොට්ටුවේ නඩේම කියන වෙලාවේ ඇමරිකන් කාරයෙක් නමේ මෙහෙම කරන්නේ නැ… ඌ ගිහින් චීනෙන් ලියුම් ටික තපක් කරනවා. මේක න මහා මෝඩයෙක් ඇමරිකන් කුමන්ත්‍රනයක් කියලා ඔප්පු කරන්න කරපු මෝඩ වැඩක් ….

    • විස්කි මැඩම් says:

      ඇමෙරිකන් හොර වැඩ අතේ මාට්ටු වුනු එකම වෙලාව මෙය නොවේ.

    • Buwa says:

      උබ හිතුවද චීනේ තියෙන්නෙ හිටන් හුටන් ආණ්ඩුවක් කියලා?

  8. කමල් says:

    පන්ද කොන නැති වැඩක්!

  9. Gotaimbara says:

    The CIA plot is unfolding.

  10. Gonsun says:

    Making Sanga the Head of MCC is a part of plot to get a Kalu Sudda to become president and give his arse to the west.
    Crab Boiler has no regrets if he can boil Sri Lankans too.

    • Ajith henpita says:

      Crab boiler……මේ සම්ම ජාතියේ උන්දැලා මේ කරුම නමෙන් බේරෙන්නේ නෑ.

Leave a Comment

Main News