ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි..

August 31, 2020 at 8:02 am | lanka C news
ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි..

මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක‍්‍රලේඛයක් මගින් මෙන්ම තහනම පනවා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අද ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයන සීමා කර ඇති බවත් එනිසා දේශීයත්වය මුල්කරගත් නිෂ්පාදන ක්‍රියාවලියකට යා යුතුව ඇති බවත් ඔහු පැවසීය.

එසේ කළහොත් මෙම අර්බුදයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ගැලවිය හැකි බවද ඔහු කීය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

88,602 views

35 Comments to “ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරයි..”

  1. Sam Fernando says:

    This is a very good move, Minister. Execute the law. we like such moves.

  2. රවීන්ද්‍රනි says:

    මේ යකෙක් ඇවිල්ලා පිස්සු කෙලිනවා

  3. ගිරිගෝරිස් says:

    ලෝකයේ හොඳම ඇඟලුම් හදන රටවල් අතර අපි ඉන්නවා නම් ඇඟලුම් ලංකාවට හදන්න බැරි මොකද?
    හොඳ තීරණයක්. පොෂ් අයට නම් දුක හිතෙයි.

    • ඇටයා says:

      ඔබ දන්නවද ඇඟලුම් අපනයනය කරන බොහෝ ආයතන වලට එම ඇඟලුම් ලංකාව තුල විකිණීමට අවසර නැතිබව

  4. Api says:

    A very good decision! I’m so glad this government has a good back bone to make correct decision like this.

  5. Customer says:

    In early eighties, passengers took JB printed sarees, Kundanmal’s yellow line trouser materials, Lux soap, Luxapana battery and bulbs to India. Our factories produced Maxim, Hently shirts, GIL garments trousers and shirts, Textiles from Pugoda, Veytex, Thultex etc. Yarn and thread manufacturd by Asian Cotton Mills and various other products. Due to open economy policy all had to closed and imported in large scale.

    • Pol Buruwa says:

      When JRJ open the country without any trade restrictions he expected basically two things. New technology and New methodology. In fact many private companies got that chance. Unfortunately in China was undergoing a revolution and becoming the factory for world. So cheap import was a norm.
      To make things worst then Finance minister Ronni stopped overdraft from Government banks to some private business, and so they could not improve their methods and quality. Then greedy ministers let most of government owned businesses to die as they can sell or they can import those goods. Truth is bitter.

  6. Pol Buruwa says:

    Design and the style of clothing is depend on designers and also copyrighted. If we stopped importation of clothing completely there may be a black market supply with very high prices. Best way to do is add a higher custom duty and limit the importation temporarily.