ඇග විකුණා හෝ සල්ලි ගෙනෙල්ලා.. රජයේ මාධ්‍ය ආයතනයක සේවිකාවන්ට නියෝග..

October 19, 2018 at 2:10 pm | lanka C news
ඇග විකුණා හෝ සල්ලි ගෙනෙල්ලා.. රජයේ මාධ්‍ය ආයතනයක සේවිකාවන්ට නියෝග..

අැග විකුණා හෝ සල්ලි ගෙන්නැයි රජයේ ප‍්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක සේවිකාවන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය කාලයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටි මෙම ආයතනය අද වන විට අාදායම් වලින් පහතටම වැටී අැති අතර වෙළඳ අංශ නිලධාරිණියන්ට දන්වා ඇත්තේ අැග විකුණා හෝ අායතනයට මුදල් රැස් කරගෙන එන ලෙසයි.

මෙම උපදෙස් ලබා දී ඇත්තේ ආයතනයේ වෙළඳ අංශ ප්‍රධානියා විසින් යයිද වාර්තා වෙයි.

වෙළඳ අංශයේ ඇතැම් නිලධාරිනියන් මෙම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කොට සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

එමෙන්ම මේ ගැන කාන්තා හා ළමාරක්ෂක අධිකාරියට පැමිණීලි කීරීමටත් තීරණය කර ඇතැයිද ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

78 views

6 Comments to “ඇග විකුණා හෝ සල්ලි ගෙනෙල්ලා.. රජයේ මාධ්‍ය ආයතනයක සේවිකාවන්ට නියෝග..”

  1. Saradiel says:

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

  2. kuma says:

    ehemanam neethigathakari wage

  3. Neutral man says:

    I have a proposition for the head of the commercial division.

    Assuming that he is married and has a wife and grown up daughters, let them sell their bodies and feed this guy who I believe is totally a dumb ass ( like the DOG Sirisena).

  4. gamarala says:

    යහපාලනය කියන්නේ මේවට තමා මුන්ට චන්දය දුන් ගොන්නුන්ට මේවා තේරෙන්නේ නැහැ

  5. රටට හිතවත් says:

    දේදුණු පාට තවරාගත් “පාත්ත” රෑනක් විසින් ඉබාගාතේ ගොස් මං මුලාවූ “සුළං කිරිල්ලියක්” අතින් “පසුගිය වසන්ත කාලයේ” මනාසේ පුෂ්ටිමත්ව හැදී වැදුණු කාගේත් ප්‍රසංසාවට ලක්වූ “සැළලිහිණියා”, දැන් පිහාටු හැලී විරූපීවූ, අයාලයේ ගිය,අප්‍රසන්න හපුටු කපුටෙකු බවට පත්වී ඇත.

Main News