ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි

November 21, 2021 at 12:02 am | lanka C news
ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි

අල ලාබද, ළූණු ලාබද යනුවෙන් පැවති යහපාලන ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

නමුත් යහපාලන ආණ්ඩුවේ එදා සිටි පුද්ගලයන්ට වර්තමානයේ දී එසේ ඇසීමට අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.

‘රට කාලා.. සූප්පු කරලා.. ඇටෙත් කපල, ලුණු දාලා, අවුවෙ වේලල දුන්නෙ අපට. එහෙම දීපු රට දැන් අපි නැවත අහනවා දැන් සැපද කියලා එහෙම අහන්න සැප රටක්ද අපිට දුන්නේ’

36,833 views

22 Comments to “ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි”

  1. Sakshi says:

    Must be erased from Sri Lankan politics.

  2. Goviya says:

    Who is that garadiya ?

  3. Boris Vanculenberg says:

    Hari, enam thopila me avurudu deke karapu kengediyak kiyaapiyav balanna? Komis kutti valata rata vikunana thopilata wadiya yahapalanaya godak ihalai! Atheethaya genama kathaakara Inna vitharai thopila honda! Kaalakanni haraka!

  4. Hasa says:

    මෙික නියම මිහරකා පුතා,

  5. Anuradha says:

    මේකා මොන ජාතියේ අසුචිද දන්නේ නැහැ කන්නේ රාජපක්‍ෂලාගේ hard ඒවාද නැතිනම් loose ඒවාද දන්නේ නැහැ මේ මේකා තටමන විදියට එතන රේවේන ගතියක් තමයි පෙනෙන්නේ..

  6. Sirisoma says:

    දවසින් දවස පොහොට්ටු චන්ද නැති වෙන එක වේගවත් කරන , නියම පුත්තලම් බූරුවෙක්.

  7. Jagath says:

    මුන් බලන්නෙම මංකොල්ලකෑම හොරකම භිෂණය සාදාරනය කරන්නමයි. යුද්දේ කරේ සහ යුද්දේ දින්නේ SF. යහපාලනය ගන්නකොට තිබුන ඩොලර් සංචිතයෙන් වැඩිම ගණනක් ගෙවන්න වුනේ මහින්දගේ සහ සනුහරේ හොරාකාපු නය. මහින්ද දසක ගණනාවක් ඉඳලා රටට වැඩක් කරේ නැහැ. හැබැයි යහපාලනය බදු සහ බඩු මිල අඩුකරා පෙට්‍රල් අඩුකරා රජයේ සේවකයන්ට රුපියල් 10,000ක් පඩි වැඩිකරා. උන් රට මංකොල්ලකාලා හොරානොකාපු නිසයි එහෙම කරේ. යුද්දේ නම් මහින්ද මුත්තා කරපු ලබ්බක් නැහැ. ඒක සම්පුර්නයෙන්ම කරේ සරත් ෆොන්සේකා කියලා කවුරුත් දන්නවා. මහින්ද මුත්තා සහ සනුහරේ යුද්දේ වවාගෙන කැවා. බැසිල් කෝටි ගණන් LTTE කාරයන්ට සල්ලි දුන්නා. මුන් දැන් කොවිඩ් වවාගෙන කනවා. IMF එකෙන් ලෝන් ගන්නේ නැත්තේ IMF ලෝන් වලට මුන්ට කොමිස් නැහැ, මුදල් විගණනය කරන නිසා හොරකම් කරන්න බැහැ මානව අයිතීන් සුරකින්න ඕනේ නිසා ඒකාධිපති විදියට බලේ ඉන්න බැහැ සැම ව්‍යප්තියකින්ම ජනතාවට සෙතක් වෙන්න ඕනේ කියන වගන්තිවලට රාජපක්ෂ සනුහරේ බයයි. ඉතින් මිනිසුන්ව බඩගින්නේ තියලා මරලා හරි මුන්ට බේරෙන්නයි ඕනේ.

    • ECT says:

      IMF loan වලට සුදු හුණු ගාන්න හදන මත. IMF WB loan තමා රටවල් දුප්පත් කලේ.

  8. කක්කුස්සි ආරච්චි says:

    මෙන්න දැන් රගන ඵවුන්. කක්කුස්සි ආරච්චි.

  9. 225 ම එපා says:

    එනකොට ඩොලර් බිලියන 8ක විතර විදේශ සංචිත තිබුනා නේද. ඒවට මොකද උනේ. අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ උත්තරය කලින් උන් හොරා කෑවා.

  10. 225ම එපා says:

    එනකොට ඩොලර් බිලියන 8ක විතර විදේශ සංචිත තිබුනා නේද. ඒවට මොකද උනේ. අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ උත්තරය කලින් අරක කළා මේක කලා.

Leave a Comment