ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි

November 21, 2021 at 12:02 am | lanka C news
ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි

අල ලාබද, ළූණු ලාබද යනුවෙන් පැවති යහපාලන ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අයිතියක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

නමුත් යහපාලන ආණ්ඩුවේ එදා සිටි පුද්ගලයන්ට වර්තමානයේ දී එසේ ඇසීමට අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.

‘රට කාලා.. සූප්පු කරලා.. ඇටෙත් කපල, ලුණු දාලා, අවුවෙ වේලල දුන්නෙ අපට. එහෙම දීපු රට දැන් අපි නැවත අහනවා දැන් සැපද කියලා එහෙම අහන්න සැප රටක්ද අපිට දුන්නේ’

37,077 views

22 Comments to “ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..- කුට්ටිආරච්චි”

  1. Susantha says:

    ඒයි මෝඩයා, ඔයාගේ ලොක්කා පරපෝෂිතයෙක් වගේ හැම දෙයක්ම උරා ගත්තා. උබල වගේ මෝඩයෙක්ට ඒක තේරුම් ගන්න බෑ මොකද උබ නූගත් මෝඩයෙක්

  2. kd_vidu says:

    Asia wala ashcharya neda karanawa kivve kalin..
    Eka une nedda.
    Den moko ayeth rata hadanna une?

  3. Siriwardane says:

    අඩෝ රාජපක්ශලාගෙ පස්ස ලෙවකාලා ගු කන වහල් හිවලෙක් තොපි.

  4. Upul says:

    Please tie this mad dog.

  5. Dengu Nona says:

    Sihi wikallen dodawana me wage pissu ballanwa parlimethuwata yawapu ewuntath hena gahapan.

  6. 3% ට බය බයියා. says:

    වෙනස දැන් ෂැපායි …………ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණනවා .හොර දේශප්‍රේමීන් ඒකෙන් ලැබෙන කොමිස් මුදල අරගෙන නිහඬ බලා සිටිනවා .අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ කන තාම හොයාගන්න බැරි වෙලා .මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා .

  7. නාය​ක් says:

    වැටුණු වෙලාවක ගොඩ දාගන්න බැරි පඹයෝ තමයි අනාගෙ​න, අරුන්ටයි මුන්ටයි බැණ බැණ ඉන්නේ, අපි තමයි හොදටම කළේ කියන්නේ. නියම නායකයෝ කියන්නේ වැඩ්ඩෙකුට, සද්ද නැතුව තමගේ ධෛරයෙන් වැටිච්ච් තැනින් සාධාරණව ගොඩ එන්න පුළුවන් එකෙක්​ට.

  8. Sanka says:

    ඇට්ටකුණා ආරච්චි තමයි දැන් අලුතෙන්ම කෑගහන්න දාලා තියෙන්නේ.

  9. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    එහෙම ගත්ත රට මුන් ටික අළු දූවිලි කරලා දැම්මා .නැවතත් ලක් මාතාව ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  10. saman says:

    උබ එදා හිටියෙ කොහෙද? අපිනම් දැකලා උබ එදා මේවට විරුද්ද වෙනවා. අපේ ජනාදිපතිතුමයි, අගමැතිතුමයි බලයට අවම උබත් ඇවිත් බදාගෙන උඩ පනිනවා. අපේ ජනාදිපටිතුමාටත් මොලේ නෑ මේ වගෙ උන් තියගෙන ඉන්න මුන් නිසා ඇත්ත පාක්ශිකයො අයින් වෙනවා.

Main News