ඇණ්ඩුවේ මැති ඇමතින් 35ක් මහින්දට එක්වෙන්න සූදානම්..
November 28, 2016 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් තිස්පස් දෙනෙකු මේ වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට සාකච්ඡ සිදුකර අවසන් බව පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා දිඹුලාගල පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
‘ආණ්ඩුවේ ඒ තිස්පස් දෙනා ස්ථිර වශයෙන්ම මහින්ද මහත්තයා සමග එක් වෙන්න සූදානමින් ඉන්නවා. ඒත් මහින්ද මහත්තයා කියනවා දැන්ම එන්න එපා ඔහොම ඉන්න.
මං එන්න ඕනේ වෙලාව කියන්නම් කියලා’ වැඩිදුරටත් අදහස් පල කල මන්ත්රීවරයා එහිදී කියා සිටියේය.