ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..

July 31, 2020 at 3:25 am | lanka C news
ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..

සමරිසි හා සංක්‍රාන්තික සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින බව මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරග කරන විමල් කැටපෙආරච්චි මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන්ගේ අයිතීන් සදහා ලොව පුරා නිදහස් පතන ජනතාව සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කර ගත් බලවේගයක් ලෙසිනි.

සමරිසි ප‍්‍රජාව ගැන ජනතා විමුක්ති පෙරමුනේ ස්තාවරය කුමක්දැයි මෙතෙන් පැහැදිලි කිරීමක් එම පක්‍ෂය විසින් කර නැත.

කැටපෙ ආරච්චි තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

1,163 views

25 Comments to “ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..”

  1. අබරන් says:

    මේ කියන දේ වැරැද්දක් නැහැ නේද?

    ‘සිරුරේ වෙනස්කම් මත හෝ ලිංගික අභිලාෂයන්ගේ වෙනස්කම් මත කිසිවෙකු හුදෙකලා කිරීමට හෝ පරිභවයට කොන්වීමට හෝ හුදෙකලා කිරීමට නොවිය යුතු යයි අප තරයේ විශ්වාශ කරනවා.’

    • අබරන් says:

      උගේ තියෙන හරිම ලොල් සහගත පෙනුමට මම හරි මනාපයි..

      • ධනූ says:

        ජාතියක් ලෝකයෙන් තුරන්කරන්න කියාපු උපක්‍රමය “සමරිසි”. අපේ කොල්ලො කෙල්ලන්ට කුඩා කල දෙන ඉන් ජෙක්‍ෂන්වල ඉඳලම නේද මේ සෙල්ලම පටන් ගන්නේ… මෙතන මානසීක බලපෑම් යොදා කරන කන්වර්ශන් එකකුත් යනවා… කොල්ලේක් කෙල්ලෙක් පස්සෙන් ගියොත් ඌ “වල් පෙරේතයෙක්” කෙල්ලෙක් කොල්ලේක්ට තුරුලුවෙලා හිටියෝත් “ඒකි වල් බැල්ලියක්”…. ඒත් මුංට එහෙම එකක් නෑ…. ස්වභාවිකයිලු… වැදගත් විදියට සලකනවා…. සමාන අයිතිවාසිකම්… ජත්‍යන්තර අනුකම්පාව​… එහෙම බෑ එක්කෝ මුංව හදලා ස්වභාවික මනුස්ස ජීවිතයට ගන්න ඕන​… නැත්තං තුරන්කරලා දාන්න ඕන​…. ඒ වෙනුවෙන් ජීවිතය උනත් පුදන්න පුළුවන් නියම කොල්ලෝ කෙල්ලෝ ටිකක් අනාගතයේ එනවා ඒකාන්තයි…

  2. සයිමා says:

    මඩ බලකායේ තවත් වැඩක් වගෙයි… මේකේ දැම්මොත් ආයෙ මක්කයි ඉතින්

  3. Kgs basnayake says:

    Super
    Jayawewa
    Cat out of bag

  4. හැඳි මිටේ නුවණ says:

    ඉතින් අපිට පාන්ද? ඕනේ කෙනෙක්ට තමන් කැමති විධියට ඉන්න අයිතියක් තියෙනවා. එක එයාලගේ chice එක. ඒකෙ කිසිම විකෘතියක් නැහැ. ඒවා මේ ලෝකේ වැරදි කියලා දකින එක නම් විකෘතියක්…

  5. sundari says:

    me aurudu 70 watama mun mita pera chande damme nadda. jepponta ellena wal nahane. chanda kole poropo idiyata adala polime chande athi.

Main News