ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..

July 31, 2020 at 3:25 am | lanka C news
ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..

සමරිසි හා සංක්‍රාන්තික සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින බව මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරග කරන විමල් කැටපෙආරච්චි මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන්ගේ අයිතීන් සදහා ලොව පුරා නිදහස් පතන ජනතාව සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කර ගත් බලවේගයක් ලෙසිනි.

සමරිසි ප‍්‍රජාව ගැන ජනතා විමුක්ති පෙරමුනේ ස්තාවරය කුමක්දැයි මෙතෙන් පැහැදිලි කිරීමක් එම පක්‍ෂය විසින් කර නැත.

කැටපෙ ආරච්චි තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

55,562 Viewers

25 Comments to “ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..”

  1. Manel says:

    Born human but not civilized. Can not think or adopt to the culture or environment. No brain person.

  2. EXජෙප්පා says:

    මේ කාලකණ්නින්ට හම්බවෙයි ලබ්බක්!!!
    වැඩිම වුනොත් මුන්ට හම්බවෙන්නෙ මන්න පොන්ගලගෙ ඡන්දෙ විතරයි.

    • Dikman Aiyya says:

      ….very true,…this is their desperate ways to collect few more votes….JVP knows that this election is going to be a desperate situation for them and things will go bellow 3%,….it will be a damn shame after more than 50 yeaRs of their BS work….See Pohottuwa…just 01 year…62%…and an Executive president…..Onna WADDOOOO

  3. Navavi says:

    JVP ඩොලර්වලට විකිනිලා ගොඩක්කල්. මේ මන්දබුද්ධික ණ්ඝ්O කාරයෝ මංගල JVP එකට රින්ගවපු එවපු පිල්ලි. ඒකනේ හදුන්නෙත්තියා ඇඩුවේ මංගලයා දේශපාලනයෙන් සමුගන්නවා කියපුවාම. දැන් හොදටම පැහැදිලි බටහිර රටවල් පාර්ලිමේන්තු මැතිවරනයෙ ජය පොහොට්ටු පක්ෂයට නොදීමට වියදම් කරන බව.

    කෙනෙක් සමලින්ගික මානසික රෝගයට ගොදුරු වෙන්නේ වෙන්නේ කුඩාකල අපචාර වලට ලක්වූවාම, දෙමව්පියන්ගෙන් ආදරයක් අවදානයක් සහ හොද ඔවදන් නොලබූවමයි. සමලින්ගිකත්වයෙන් අසූචි වලින් පැතිරෙන භයානක රෝග බෝවේ. මොවුන්ට අවශ්‍ය මනෝවිද්‍යා ප්‍රතිකාරයි.

    • Sri Lankan says:

      මේ සටහන ලියන මම මනෝ වෛද්‍යවරයෙක්.
      නවාවි, ඔබට හොඳටම වැරදිලා. අපි දේශපාලනය පසෙකින් තබා සමලිංගිකත්වය ගැන විතරක් කතා කරමු.
      සමලිංගිකත්වයට දේශපාලනයක් නැත. එය හුදෙක්ම මානුෂීය ගුණාංගයක් පමණි. එය රෝගයක්ද නොවේ. මනුෂ්‍යයින් විවිධ හැගීම් සහ චර්යා සහිතව ඉපදීම ස්වභාවික සංසිද්ධියකි.
      සමලිංගිකත්වය මිනිසා බිහිවූ දා සිටම වාගේ පවතින එසේම මේ විශ්වය පවතිනාතුරුත් පවතින මානුෂික චර්යාවක් බව මගේ හැඟීමයි. එයට ගැරහීම හෝ සිනහවට ලක් කිරීම අපේ ඇති නොදැනුවත්කම ලෝකයාට ප්‍රකාශ කිරීමක් වශයෙන් තමයි මට පෙනෙන්නේ.
      ඔබ සඳහන් කළ කුඩා කල අත්දැකීම් නිසා පසුකලක සමලිංගිකයෙකු බවට පත්වෙනවා යැයි මතය හුදෙක්ම අවිද්‍යාත්මක සංකල්පයක් වන අතර සත්‍යය වන්නේ සමලිංගිකත්වය අදහස් දරන මනුෂ්‍යයෙක් හට කුඩා කල සිට එම තත්ත්වය දැනෙන්නට පටන් ගැනීමත්, එනිසාම නව යොවුන් වියට සම්ප්‍රාප්ත වෙන අවධියේදී තම ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීම සම හෝ විසම ලිංගික දිශානති ඇති පුද්ගලයින් අතින් තම කැමැත්තට අනුව සිදුවීම සාමාන්‍ය සංසිද්ධියක් බව ඔබ තේරුම් ගැනීම ඉතා වැදගත් දෙයකි.
      මෙම සංසිද්ධිය ඇමරිකානු හෝ වෙනත් ජාතියකට හෝ වර්ගයකට අයත් නොවන බවත් ඒ කිසිදු දේශපාලනමය පසුබිමක් නොමැති බවත් එය හුදෙක්ම මානුෂීය අයිතිවාසිකමක් බවත් තරයේ සිතට ගැනීම අතිශයින්ම වැදගත් යැයි මා සිතමි.
      ඔබ වැනි අදහස් දරන සමාජයක වෙසෙන අසරණ සමලිංගික ප්‍රජාවට සිදුවන අසාධාරණය නිසා ඔවුන් සියදිවි හානිකර ගැනීම, විශාදයට භාජනය වීම සහ නොයෙකුත් අතවර වලට ලක් වීම ගැන‍ වෛද්යවරයෙකු වශයෙන් මා ඉතා කනගාටුවට පත්වෙමි.

      • Gona says:

        If we legalize this you can see many joining this. This is a mania.

        • disce ammt diskedi says:

          නංගිලව අල්ල ගන්න සම ලිංගික අක්කලත් ඉන්නව​. පාසල් ගුරුවරියන් පවා ඉන්නවා පන්තියෙ කෙල්ලන්ව අල්ල ගන්න​.
          මනෝ වෛද්‍යවරය ඒව දන්නෙ නෑ.

  4. Navavi says:

    JVP ඩොලර්වලට විකිනිලා ගොඩක්කල්. මේ මන්දබුද්ධික NGO කාරයෝ මංගල JVP එකට රින්ගවපු එවපු පිල්ලි. ඒකනේ හදුන්නෙත්තියා ඇඩුවේ මංගලයා දේශපාලනයෙන් සමුගන්නවා කියපුවාම. දැන් හොදටම පැහැදිලි බටහිර රටවල් පාර්ලිමේන්තු මැතිවරනයෙ ජය පොහොට්ටු පක්ෂයට නොදීමට වියදම් කරන බව.

    කෙනෙක් සමලින්ගික මානසික රෝගයට ගොදුරු වෙන්නේ වෙන්නේ කුඩාකල අපචාර වලට ලක්වූවාම, දෙමව්පියන්ගෙන් ආදරයක් අවදානයක් සහ හොද ඔවදන් නොලබූවමයි. සමලින්ගිකත්වයෙන් අසූචි වලින් පැතිරෙන භයානක රෝග බෝවේ. මොවුන්ට අවශ්‍ය මනෝවිද්‍යා ප්‍රතිකාරයි.

  5. ගරසරප says:

    කිසි වරදක් නෑ. කෙරෙන්න ඕන දෙයක්. නැත්නම් මේ මිනිස්සු හැමදාම රටට වය්ර කරනවා. රටේ ලොකු තැන්වලට පත් උනාම රට වනසනවා. ඒක හරි භයානකයි . සැගවුනු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා.

  6. sana says:

    Lajjawak gabilavath nathi ape culture eka vinasha karana onama balukamak karanna kamaththa cha

  7. sana says:

    Lajjawak gavilavath nathi ape culture eka vinasha karana onama balukamak karanna kamaththa chanda labenne hethuwak nevai.
    Minissu dan eta wada buddimath. Okama hethuwa wenna puluwan ara 3th nathiwenna. Moda harak ralak.

  8. MD says:

    ඇත්තටම අනුර කුමාරලා මොනතරම් දුරට පිරිහීමට ලක් වෙලාද?ලැජ්ජයි කුජීතම කුජීතයි 👎

  9. බයියා says:

    ඇයි පොහොට්ටුවේ සමලිංගකයෝ නැද්ද? ලංකාවේ ඉන්න ඔක්කොම බයියෝ නියම ගැහැණු හා පිරිමි ද? ඒ තරම් පරම-පවිත්‍ර පක්ෂයක්ද? 69 ලක්ෂයක් අතර එකම සමරිසි ලිංගිකයෙක්වත් හිටියේ නැද්ද? – දේශපාලනයට පෙර, ලෝකයේ සමාජ-සංස්කෘතික තත්වයන් තේරුම් ගෙන ඒවා දිහා මනුෂයෝ වගේ බලන එක දියුණු මනුෂ්‍ය ගතියක්.

  10. kings says:

    මූනෙන්ම පේනව ලොල්ලෙක් කියල

Leave a Comment

Main News