ඇතැම් භික්‍ෂූන් අහිංසක පොඩි හාමුදුරුවන්ට ඒඩ්ස් බෝ කරනවා..- රන්ජන්

July 18, 2019 at 10:00 am | lanka C news
ඇතැම් භික්‍ෂූන් අහිංසක පොඩි හාමුදුරුවන්ට ඒඩ්ස් බෝ කරනවා..- රන්ජන්

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව අරක්කු බොන අපචාර කරන චීවරධාරීන් ද තමන් කිසිසේත්ම වදින්නේ නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැතිවරයා මුනගැසී කරුණු පැහැදිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස මේ වන තෙක් තමනට කිසිවෙකු දන්වා නැති බවත් එසේ සමාව ගන්නැයි මහා නායක හිමියන් හෝ සිල්වත් භික්ෂූන් වහන්සේලා විසින් ඉල්ලා සිටිය හොත් තමන් සමාව ගැනීමට සූදානම් බව පැවසීය.

තමන් සිල්වත් සංඝරත්නයට පසඟ පිහිටුවා වඳින සූදානම් නමුත් ගංජා ගහන, කුඩුගහන, පිටේ පච්ච තියෙන, අහිංසක පොඩි හාමුදුරුවරුන්ට ඒඩ්ස් බෝකරන, ගිනි පොලියට සල්ලි දෙන මුදලාලිලාගෙන් සමාව ගන්න සූදානම් නැතැයිද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

49,595 Viewers

51 Comments to “ඇතැම් භික්‍ෂූන් අහිංසක පොඩි හාමුදුරුවන්ට ඒඩ්ස් බෝ කරනවා..- රන්ජන්”

  1. කොට ඇට නාමල් says:

    රංජන් කියන කතාව අනුව කරන්නේ තියෙන්නේ එක දෙයයි අන්තර් ජාලය වාරණය කරන්න හුකෑස්

    • ජගත් වීරසිංහ says:

      ඉත්තෑකන්දේ,මැදගොඩ, මුරැත්තෙටිටුවෙි, මාගල්කන්දේ, පාහියන්ගල, ගලගොඩඅත්තේ, ඉඳුරාගාරේ, කඹුරැගමුවෙි නියම ගල්කාරයින් කියලයි රන්ජා කියන්නෙ.

      • d says:

        anith aya kese vethath මැදගොඩ, මුරැත්තෙටිටුවෙි, කඹුරැගමුවෙි නියම ගල්කාරයින් .

        • Macus says:

          ගොන්ජා උපදිනකොටම ඒඩ්ස් වැලදී උපන් එකෙක් මොකද මේකගේ අම්ම ඉතා අඩුමුදලට මිනිසුන් සම්ග ගිය ගනිකාවක්. මුන් මීගමුවේ මාලු කරව්. අඩුකුලේ එකා නිතරම හැසිරෙන්නේ මෙහෙමය්.

          • හින්බබා says:

            රන්ජන් .රනිල් ඇතුළු දේශද්‍රෝහියන්ට වස්කවි කියන්න ඕනෑ‘
            යහපාලනේ සිටින නරුම නළු දන්ඩා
            සන්චලේ කරයි සඟගණ වනසන් ඩා
            තුන් කලේ සිටින දෙවියන් පින්ගන් ඩා
            පැන් කලේ ලෙසට මුගෙ බඩ පලවන් ඩා

        • Theresa's Mother says:

          එතකොට උඹල හිතන්නෙ රායප්පු ජෝෂප්ල, තිස්ස බාලසූරියල, තෝමස් සෞන්ද්‍රනායගම්ල, ජෝෂප් එම්මෑනුවෙල්ල
          සාන්තුවරයො කියලද?

          • Fr. ජූඩ් සිල්වෙස්ටර් says:

            උඹලට පල්ලිවල, කොන්වන්ට් වල වෙනදේ ගැන හොඳට දැනගන්ඩ ඕනෙනම් හන්ගේරියාවේ 
            සිදුවන ඇත්ත දේවල් පිළිබඳව නිර්මානය කරනලද non ci indurre in tentazione චිත්‍රපටය ඉන්ටර්නෙට් එකෙන් හොයාගන බලපල්ලා.

            මේකෙ වෙන දේවල් ඇත්ත කියල කියන්නෙ මම ඒ රටේ කාලයක් හිටපු හින්දයි.

            හැබැයි පොඩි ලමයි ඉන්න තැන්වල, දෙමවුපියො ඉස්සරහ පිට නොබලපල්ලා.

        • Father Brown says:

          යකෝ තොපි මගුලක් කථාකරනව, කොන්වන්ට්වලයි, සෙමනේරිවලයි වෙන දේවල් දන්නවනම් බල්ලො බත් කන්නෙත් නෑ.

      • kawinda says:

        ei..? umbata amila kiyana gorilla amathaka unaada..?

        • sw says:

          මූ ආශ්‍රය කරන්නේ දබර අමිල (ලිට්රෝ ගැස් ) වගේ සිවුරු පොරවගත්ත සක්කිලි එක්ක .ඒකයි මේ කියන්නේ

      • LION says:

        ගෞරවනීය සංඝරත්නයට අවමන් කරන රන්ජන් සහ ඔහුගේ ගෝලයෝ වහාම අත්අඩංගුවට ගනු
        මේ අපහාස බෞද්ධ අපි පිළිකුලෙන් හෙළා දකිමු …රන්ජන්ට ඒඩ්ස් ඇති බවට රාවයක් ඇත …මොහු මානසික රෝගියෙක්
        බොරු බේගල් කියමින් සංඝරත්නයට අවමන් කිරීමෙන් රන්ජන් රාමනායක ලබන මෙලෙච්චේද සතුට කුමක්ද ?
        මෙවැනි කාලකන්නි පුද්ගලයෙක් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවකි

      • Dharsana Abayakone says:

        එතකොට ඌ ගෑස් අමිල ගැන මොකද කියන්නෙ?

        • උකුස්සා says:

          රන්ජන් NGO ඩොලර් කාක්කන්ගේ වහලෙක් ගෑස් අමිලගේ යාලුවෙක්

        • ගොන්ජා says:

          හූ ඈම් පී එකේ කට්ටිය එයාට කියන්නෙ ෂන්හිඳියා සඟරජු කියලා.

    • Amda (original) says:

      මුන් ඔක්කොම ගොන්ජගෙ ලණු කාලා ඇරගන්නවා….

      යකුනේ…පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ ඇතිවුනු බෞද්ධ-කිතුනු සමගිය නැති කරලා සින්හලයා භේද කරලා සුලු ජාතීන්ට වාසි ලබා දෙන්නයි මූ මේ ජඩ කතාව කිව්වෙ. දැන් තොපි ආගම් දෙක පටලවා ගන්නෙ නැතුව ඉඳපල්ලා. මූට පොඩි කාලෙ ඇතිවුනු අතවරයක් නිසා මේ නුහුගුන ගතිය ඇතිවෙලා තියෙනවා..අනුකම්පා කරපල්ලා.

  2. සමන් says:

    රන්ජන් රාමනායක මේ රටේ තවත් එක් දේශපාලකයෙක් – ඔහු දේශපාලන වාචාලයෙක් – ඒත් මේ මනුස්සයා කියන දේට එකඟ වෙනවා! – සත්‍ය පිලිගැනීම කොච්චර දුෂ්කර වුනත් කවුරුන් හෝ ඇත්ත කිව යුතුයි! – ඉතා අමනුෂ්‍ය ජීවිත ගත කරන චිවරදාරින්ගෙන් පංසල්ද, මෝඩ දායකදායකාවන් ද, බුදු සසුනේ මතු පරපුර ද බේරාගත යුතුයි! – මේ වැනි අමන ගන ගෙඩියෝ බුදු දහම විනාශ කරමින් වැඩ වසති

    • ගමයා says:

      උඹ වයස හයේ දරැවන් අඹුවට ගන්න නබිය අදහන කොල්ලන්ට පු* අර්න මිනීමරැ වහබියෙක් නේද

      • OLU says:

        රන්ජන් මේ කරන්නේ රනිල්ගේ සහ ISIS වහබි කොන්ත්‍රරාත්තුවක් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමක් ..ආගම්බේද ඇතිකරමින් මහජාතිය පෙලබවීමක් …ආගම්බේද ඇතිකර රටේ ජනතාව කුපිත කිරීමක් ..
        මේ කාලකන්ණි මෝඩයා වහාම අත්අඩංගුවට ගෙන සිර ගතකල යුතුයි
        යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව විරුවා හැර ගෙදර පලයව්

        • OLU says:

          මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් ..යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර පලයව්

      • සිංගලේ says:

        අවුරුදු 13දී ළමයෙකුත් දීලා ගෙදරින් මාරු වුන සිද්ධ හොදයි එහෙනම් අවුරුදු 9 බැදල ජීවිතාන්තය දක්වා බලාගත්ත පඩියට වඩා…..

      • සිංගලේ says:

        අවුරුදු 13දී ළමයෙකුත් දීලා ගෙදරින් මාරු වුන සිද්ධ හොදයි එහෙනම් අවුරුදු 9 බැදල ජීවිතාන්තය දක්වා බලාගත්ත පඩියට වඩා…..හාකෝ හාකෝ

    • අංකූරා says:

      ආගමික නායකයන් , ගුරුවරුන් , නඩුකාරවරුන් වැනි අය ආදර්ශමත් විය යුතු සේම ඔවුන් විවේචනය කිරීම හෝ නිවැරැදි කිරීමත් ඉතාම පරිස්සමෙන් කලයුතු දෙයකි. මේ අය කෙරෙහි ගෞරවය බිඳුන හොත් සමාජය විනාශයට පත්වේ !.

    • අංකූරා says:

      ආගමික නායකයන් , ගුරුවරුන් , නඩුකාරවරුන් වැනි අය ආදර්ශමත් විය යුතු සේම ඔවුන් විවේචනය කිරීම හෝ නිවැරැදි කිරීමත් ඉතාම පරිස්සමෙන් කලයුතු දෙයකි. මේ අය කෙරෙහි ගෞරවය බිඳුන හොත් සමාජය විනාශයට පත්වේ !.මේ පර බල්ලා කරන්නේ එම විනාශයයි !!.

  3. අපි ගොන්නු නොවේ....! says:

    හාමුදුරුවන්ගේ වැරදි හොයන්න තෝ…බුදුහාමුදුරුවො නොවෙයි….තෝ සල්ලිකාර නාකි ගෑණුනුව චූන්කරලා තුට්ටු දෙකේ ෆිල්ම්වල රඟපාලා ….මිනිස්සුන්ව කුණුහරප විහිලුවලින් නම හදා ගත්ත එකෙක් තොට චන්දේ දීලා පාර්ලිමෙන්තු එවපු එවුන්ගෙත් තෝව දේශපාලනේට ගත්ත එවුන් ගෙත් මානසිකත්වය…. තොගේ හැසිරීමෙන් පේනවා….තෝ වෙන ආගමික නායකයින්ට ඔහොම අපහාස කලා නම් තෝ මෙලහකට කුඩු….බෞද්ධයිනගේ කරුණාව හිංදා තොගේ ජීවිතේ රැකිලා තියෙන්නෙ.

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      උබල ගොන්නු තමා අගෝස්තු 11 තමා උබලට අං එන්නෙ.

      • doon says:

        Pala yanna sakkili samanalaya

      • Amda says:

        උබ ඕස්ට්‍රේලියවේ ස්ලේව් අයිලන්ඩ් වෙලද? බේරුවලද? පල ඕරුතඩියා.

      • gadol says:

        රන්ජන් මේ කරන්නේ ISIS වහබි කොන්ත්‍රරාත්තුවක්
        රන්ජන් දෙමළ කොටිසංවිධානයේ සාමාජිකයින්ගේ කරේ ,සයනට් කරල් එල්ලමින් කතෝලික සභාවේ දෙමළ රායප්පු කොටි පාදිලි මිනිස් බෝම්බ පුපුරවපු අවස්ථාවේ ඔබ නිහඩව සිටියේ ඔවුන් දෙමළ කතෝලික සභාවේ මිනීමරු පාදිලිලා නිසාද ?
        රට ජාතිය LTTE ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට මුලිකව කටයුතු කලේ අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලායි ..
        ඔබ අපේ සංඝයාවහන්සේලාට කරන බොරු චෝදනා අපහාස අපි පිළිකුලෙන් හෙළා දකිමු ..
        මේ මෝඩ මන්දබුද්ධික නළුවා වහාම මානසික රෝහලකට යවනු

      • ගිරවා says:

        උබලා වැනි පුත්තලන් බුරුවන් අල්ලාහ් ට මිනිස් බිලි දෙන්නේ කන්‍යාවන් 72 ගන්න ඕන නිසා නේද ?
        දේවක උබට අං නෙමේ දැන්ම වලිගෙ ඇවිත් පස්ස අතගාලා බලපන් ….උබලා මුළු ලෝකෙටම පිළිලයක්

      • JUDE says:

        දේවක අගෝස්තු 11 චන්ද්‍රග්‍රහනෙට හද දිහා බලාගෙන 5 පාරක් බුරපන් උබට අං විතරක් නොවේ ගෑනු 72 moon god අල්ලාහ් දීලා යයි

  4. Nana says:

    What he says is true, But it is difficult for many of us to digest…That is not his problem. Ranjan is a straight forward and sincere brave person (Probably only politician with a backborn and talk selflessly), so we dont have to destroy him. for talking truth…

    • Lebbe says:

      Buddhist monks are also humans, as well as other priests. It is a known scenario that such misbehaviors could occur between isolated populations banned from normal human relationships. But not specific to buddhist monks. This idiot man without knowing the truth of its scarcity blames the whole Maha Sangha.
      He may be a hero to the idiotic population, uneducated.

  5. gadol says:

    අපේ සංගයා වහන්සේට උබ වදින්න ඕනේ නැහැ ගිහින් වැදපන් උබේ නොපෙනන දෙවියන් වහන්සේට සාතන්

  6. DOE says:

    Ikmanata AlL vibaage pass wela Lawyer kenek wenda. Ethakota loku ganan gewanda oney naana nadu walata.

  7. HENA says:

    ane gon jo..rate thiyena prashna gana katha nokara ,,, monawada me wikara..

    issella patan ganin minihek nam… ratata wina karana ..kudu genna na mera deshapalu wo gana..aran eliya ta dapa…

    umbe film eke wage… nethnam pagarayek nowi peththakata wela hitapan

  8. Love nature says:

    බයිබලයේ නෝවා වෙරි වෙන්න වයින් බිලා හෙලුවෙන් හිටිය එක ගැන මු දන්නේ නැහැ වගේ

  9. විතාරන්දෙණියේ කස්සප හිමි says:

    හාමුදුරැවරැන්ගෙ වැරදි හොයන්න ඉස්සෙල්ලා නුවර ගෑණිගෙන් ගත්තු සල්ලි දීපං. ඇයි උඹ හැමදාම මෙඩිකල් දදා , පාර්ලිමෙින්තු කමිටු රැස්වීමිවලට යන්න තියෙනව කියල බොරැ කියමින් උසාවිය මග හරින්නෙ?

  10. Sasha says:

    Meya akale gangodawila Somahiminamagen banath ahapu kenek. Aekale ranja Soma himiyanwa godak warnana kala puthpathaka mama dakka .

  11. UD says:

    අනේ මෙයාගේ වන්දනාව ගන්න සංඝයා වහන්සේලාට වෙන වැඩක් නෑ වගේ…..
    එච්චර වටිනවාද මෙයාගේ වන්දනාව.?
    කොහොමද දන්නෑ වඳින්නේ? දණ්ඩ නමස්කාරයද? ගොඩක් වටින එකක් වෙන්න ඇති මං හිතන්නේ?

  12. Tngo says:

    Mu me vidiyata giyoth Carlo Fonseka kiyapu de Tamai wenne, Balu Ranjan Parayo puluwanam Muslim aggamata garapan ethe kota ubage Carlo uncle ta thoge malagamata ikannata enna puluwan.

  13. අංකූරා says:

    කොයි බල්ලා ද බුරලා ඉවර වෙලා , මට සමාවෙන්න , වැරදිලා බිරුවෙ කියලා කිව්වේ ?.
    මූ සමාව තේරෙන එකෙක් නෙවෙයි !.මූ මේකෙන් වැඩ දෙකක් කරනවා, එකක් රටේ මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට යොමු කරනවා අනෙක බෞද්ධ සමාජය භේද භින්න කරනවා ඒකයි මුගේ කොන්තරාත්තුව!!.

    • Analyst says:

      It was a observed fact even understood by the British that the well being of the Nation has been protected and guided by the Maha Sangha for more than 2200 years . What is he trying to do is to attack them and try to ruin our motherland’s sovereignty,to please our enemies ,namely past imperialists , N.G.O.s, Separatists,Tamil diaspora and other racial politicians.

  14. ගන්ජ බන්ඩා says:

    වහබි හම්බ චන්ද වලින් රනිලා සහ යූඑන්පීය රකින එකය් ගොංජගෙ කොන්තරත්තුව.

  15. Ariyathilaka says:

    හොද්දක් අතින් හැදි ගෑමට නොහැකි බැවි න්,
    හැන්දක් සදා ගෙන කරලනු පහසු ලෙසි න්,
    කන්දක් කුණු ඇතොත් යටවී පවිටු කමි න්,
    කොන්දක් නැතොත් බැහැ එළියට ගනු සැබවින්.

  16. Ariyathilaka says:

    හොද්දක් අතින් හැදි ගෑමට නොහැකි බැවින්,
    හැන්දක් සදා ගෙන කරලනු පහසු ලෙසින්
    කන්දක් කුණු ඇතොත් යටවී පවිටු කමින්,
    කොන්දක් නැතොත් බැහැ එළියට ගනු සැබවින්.

  17. ක්‍රිමිනල් says:

    කවුරුවත් නැද්ද මේ පාහර නලු බට්ටගෙ කටට මලපහ කරන්ඩ?

  18. Me Gonraja Ape Gas Amilage Sampurna Jeewitha Kathaawama Eliyta Damma Neda,,?
    Mama Okawa Ithru Karanne Naha,

  19. සෑම් says:

    බුදු දහම වනසලා බිමට සමතලා කරන්න හිතාගෙන මේ වගේ ගොං කතා කියාපු ඒවුන් පහුගිය වසර දෙදහස් හයසීය තුළ ඔ්නතරම් හිටියා. ඒ්ත් නිර්මල බුදු දහම සංඝයාවහන්සේලා විසින් රැකගෙන ඉදිරි පරම්පරාවන්ට උරුම කරලා දුන්නා. ඉදිරියෙදි බුදු දහම තව තවත් බබලන විදිහත්, මේ වගෙ ගොං තකතීරුවන්ට වෙනදේත් අපි බලාගෙන ඉමු …

  20. Malvathu Asgiri Girigoris says:

    මීහරකුනි,

    උඹලා කියන්නේ සමහර ලොකු හාමුදුරුවරු කුඩා සාමනේරයන් අපයෝජනය නොකරන බවද?

    එය බොහෝ පන්සල්වල සහ කතෝලික සෙමනරි වල සිදුවේ. රටේ ප්‍රධානින් සමහරකුත් සමලින්ගිකයෝය.

    ගොන්ජා පැවසුයේ සත්‍යයකි. ඔහුගේ කටේ මසුරං දැමිය යුතුය.
    ගොන්ජාට අවලාද කිරීම නවතා කුඩා දරුවන් මෙවැනි භයානක අපරාද වලින් මුදවා ගැනීමේ කතිකාවතක් ආරම්භ කිරීමට මෙය මහඟු අවස්ථාවකි.

    අසරණ කුඩා දරුවන් කාම අපරාධ වලින් මුදවා ගනිමු!

    • Father Brown says:

      I watched the above movie mentioned by father Sylevester. It is free for view in the adult website hampster.

      Those who watched it, I recommend the following too!

      The true story of the nun of Monza, and
      Cloistered nun; Runa’s confession.

      As the rev father warned, these are strictly for adult view only!

Main News