ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..

September 30, 2019 at 12:00 pm | lanka C news
ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..

ඇතින්නියක් හත් දෙනෙකු ආසන්න දිනවලදී මිය යාම ගැන සොයා බැලිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම ගාතනයන් පියානෝගේ පුතානෝ විසින් කුමන ශාන්තිකර්මයකට මරා දැම්මේදැයි පරීක්‍ෂණ කල යුතු යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

පියානෝ සිටි කාලයේදීද මෙවන් කටයුතු බොහෝ සිදුවූ බවත් මන්ත‍්‍රීවරයා සිහිපත් කලේය.

ජනහමුවක් අමතමින් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි

ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි

Gepostet von Hiru News am Sonntag, 29. September 2019

55 views

23 Comments to “ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..”

  1. senalika says:

    මේ බෝක්කුකටා ගෝඨාගේ තව චන්ද කඩයි වගේ

  2. Gotaimbara says:

    It is reported that when R Premadasa had seven virgins to bathe him, but later found that one was not a virgin.
    For the Son also it appears the requirement was seven female elephants but the Wana Jeewi investigation confirms that one dead elephant is a male elephant.
    I can understand the desire of R Premadasa to become the President, he worked hard and gave his entire life to politics. But, what had Sajith done?

  3. කිරිහොඳා says:

    මොකා කෙරුවත්, මේ අහස පොලොව නුහුලන අපරාදයකල එකාට වැහි නැති හෙණ ගහන්ඩ ඕනැ.

Main News