ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..
September 30, 2019 at 12:00 pm | lanka C news
ඇතින්නියක් හත් දෙනෙකු ආසන්න දිනවලදී මිය යාම ගැන සොයා බැලිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
එම ගාතනයන් පියානෝගේ පුතානෝ විසින් කුමන ශාන්තිකර්මයකට මරා දැම්මේදැයි පරීක්ෂණ කල යුතු යයිද මන්ත්රීවරයා කියා සිටී.
පියානෝ සිටි කාලයේදීද මෙවන් කටයුතු බොහෝ සිදුවූ බවත් මන්ත්රීවරයා සිහිපත් කලේය.
ජනහමුවක් අමතමින් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.
ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි
ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි
Gepostet von Hiru News am Sonntag, 29. September 2019