ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..

September 30, 2019 at 12:00 pm | lanka C news
ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..

ඇතින්නියක් හත් දෙනෙකු ආසන්න දිනවලදී මිය යාම ගැන සොයා බැලිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම ගාතනයන් පියානෝගේ පුතානෝ විසින් කුමන ශාන්තිකර්මයකට මරා දැම්මේදැයි පරීක්‍ෂණ කල යුතු යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

පියානෝ සිටි කාලයේදීද මෙවන් කටයුතු බොහෝ සිදුවූ බවත් මන්ත‍්‍රීවරයා සිහිපත් කලේය.

ජනහමුවක් අමතමින් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි

ඇතින්නියෝ හතක් හදිසියේම මැරුණේ ඇයි

Gepostet von Hiru News am Sonntag, 29. September 2019

56,653 Viewers

23 Comments to “ඇතින්නියන් හත් දෙනෙකු මරා දැම්මේ ශාන්ති කර්මයකට… පියානෝගේ පුතානෝ..- විමල් හෙලි කරයි..”

  1. ajith says:

    සජිත් වැඩපිළිවෙල රනිල් ගේ වැඩපිලිවෙලානම් ඒක පැරදිය යුතුයි. හැබැයි සජිත් රනිල්ට වැඩිය වෙන ගමනක් ගියොත් එක යහපාලන ආණ්ඩුවේම දිගුවක් . එතකොට දෙන්නට දැන් වගේ රණ්ඩු වේවි ඉන්න පුළුවන් . රට වලපල්ලට යාවි

    • bleo says:

      අවුරුදු පහක් තිස්සෙ දැන් රට වලපල්ලෙ තමයි. ඒක තේරෙන්නෙ නැත්තෙ වලපල්ලෙම හිටපු හිපාටුවන්ට විතරයි.

  2. adi hathdena says:

    ayi SF kiuwe porondu kada unoth MY3 ,RANIL gatuma men SJITH RANIL gatumak athi weyi kiyala, KADA HALIYA DEKA, PURA WASIYANI SIHI KALPANAWEN WADA KARANNNA.

  3. Asela says:

    Eyaa thamayi Meka kale….!!! Mokada danna kaale indala nidhan kadalath honda palapuruddak thiyenawane…!!! Kalakanniyek

    • මාතුපාල says:

      මීට කලකට පෙර, මෙයාගෙ වලකජ්ජ ගහපු අප්පොච්චා පාර්ලිමේන්තුවේ
      දොරගුලුවසා ඉන්දියාවේ සිට හොර රහසේ විශේෂ ගුවන් යානයකින් මෙරටට
      ගෙන්වූ මලයාලම් යකදුරන් ලවා පාර්ලිමේන්තු පරිශ්‍රය තුල හූනියම් කරවා ලලිත්,
      ගාමිණී, ප්‍රේමචන්ද්‍ර ඇතුලු විරුද්ධවාදීන්ගේ ආසනවලට මිණී අලු ඉස්සවා තිබුනා.

      පසුදින පාර්ලිමේන්තුවට පැමිනි ලලිත්, ගාමිනී ඇතුලු මන්ත්‍රී කණ්ඩායම පුලුටු
      ගඳයි යනුවෙන් පැමිනිලි කලා. එම හූනියම කොතරම් බලගතුද කියතොත් බලාපොරොත්තුවූ පරිදිම  ප්‍රේමදාසගේ විරුද්ධවාදීන් සියලූම දෙනා ඉතා කෙටි
      කාලයක්තුල අතිශය ශෝකජනකලෙස ජීවිත යාත්‍රාවෙන් සමුගත්තා.

      • ක්‍රිමිනල් says:

        එම හූනියම්ම ආපසු කැපීමේ ප්‍රථිථලයක්ලෙස තමයි ප්‍රේමදාස ලොක්කා ආමර් වීදියේ පේමන්ට්එක උඩ වලකජ්ජ ගැහැව්වෙ.

  4. upul says:

    ratta ona apamana agayk

  5. Lion says:

    Meyam neda kiwwe gotha my 3 Maranna kumanthranayak thiyenawa kiyala
    Mokada kollo a kumanthraneta une

    • sathya says:

      ඒ කුමන්ත‍රනේ තවම එලෙසම තියෙනවා (2000ට කහින)කොල්ලො

  6. HENA says:

    mewan de wiya hakiya…onama sakkili wedak karanna…ape nayakayo… meli wanne netha…

    piyano da.. ese.. gon weda kalabawa apata mathakaya..

    haminewa

  7. real porak says:

    tho wage sakkiliyek mama kawadawath dekala neha

    • OLU says:

      අද අපේ රටේ ඇතින්නියන් 7 මැරූ පුද්ගලයා කවුරු වුනත් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කල යුතුයි …මෙයට සජිත් සම්බන්ධ නම් ඔහුගේ මැතිවරණ කටයුතු තහනම් කලයුතුයි …රටේ ජාතික වස්තුවක් වූ අලින් විනාශ කරන්නෙක් කෙසේද රටක් ආරක්ෂා කරන්නේ ?’
      යහපාලනේ කරන්න ආ අය කිසිවකු නොසිතූ මට්ටමින් රට අවුල් කරන විට උන්ට පොල් ගැසීමත් කාලි මෑණියන් ට කන්නලවු කිරීමත් අලුත්ම සෙල්ලම වී ඇත​මින් සිදුවන්නේ තව තවත් මිත්‍යා අන්ධ විශ්වාස වල ඇලී ගැලී අනාගත සමාජය තවත් අගාධයට යාමය…අද සමාජයේ .රැවටීම හා වංචා චින්තන රටාව මත මනෝ ගැසීම හා සියලු දේ මේ මතම සිදු වේයයි උලුප්පා දැක්වීමට දෙවාල යන්ත්‍ර මන්තර හොරුන් පිරිසක්ද කරලියට පැමින ඇත මේ හොරුන්ගේ රට ජාතිය බේරාගැනීම ජනතාවගේ වගකීමයි යුතුකමයි

    • Saman says:

      Kavudha sakkiliya, atinniyan marawu eka nedha?

  8. gamarala says:

    සජිත් කියනවා තමන්ගේ Born Again ආගමෙන් මේ අපරාදයට සමාව ලැබෙනවාලු

    • දප්පුල says:

      අප්පට හුඩු, සජිතුත් `Born Again’ ආගමට ගිහින්ලද?
      මම හිතුවේ මිනිහගේ සහෝදරීයි, අම්මයි විතරයි කියලයි.

  9. Love nature says:

    ප්‍රාණ ඝාතයේ ප්‍රතිඵල

    යම් ප්‍රාණයක් නැසූ පුද්ලයෙකුට එම පාපය ප්‍රතිසංධි විපාකයක් වශයෙන් පළ දී ඊළඟ ආත්මයේ උපත සඳහා බලපෑමක් ඇතිකරයි. ඒ අනුව ප්‍රාණ ඝාතයක් කළ විට දුගතියෙහිද ‍පෙරේත යෝනියේද තිරිසන් යෝනියේද උපත ලබා දෙයි. ඔබ මරණාසන්න වන විට එසේ ඔබගේ මතකයට විත් ඔබගේ ප්‍රති උප්පත්තියට බලපෑම් කරන හෙයින් ප්‍රාණ ඝාතය ප්‍රතිසංධි විපාකයක් වශයෙන් පළදෙන්නේ යැයි කියනු ලැබේ.

    එසේ උපදින ඔබේ මීළඟ ආත්ම භවයේ දුක සැප සලසා දෙන විපාක ප්‍රවෘති විපාක නම් වෙයි. ප්‍රාණ ඝාතය ප්‍රවෘති විපාකයක් වූ විට රෝගාබාධ නිතර ඇති කරවයි. අවසානයේ අඩු ආයුෂ ඔබට අත්කර දෙන්නටද මෙම ප්‍රාණඝාත අකුශල විපාකය සමත් වේ. තවද පෙර කළ වෙනත් කුසලයකින් ඉතා හොඳ යහපත් සැප පහසු තැනක ඔබට උපදින්නට වාසනාවක් තිබුනත් විකෘති සිරුරු, අංග විකල වීම්, සිරුරේ අංග අඩුවෙන් පිහිටීම ආදිය සිදුවන්නේ ඔබ පෙර භවයක ප්‍රාණ ඝාත අකුශලය සිදුකල විටය.

    පෙර ආත්මයක පර පණ නැසූ කෙනා පිරිස් බලයක් අහිමි තනිකඩයෙකු වන අතර නිතර බය හා ශෝකය ඔහු වටා තිබේ. සමාජය විසින් අප්‍රසන්න අයෙකු ලෙස කොන් කරන මෙම පුද්ගලයන් බොහෝ සතුරන් ඇතිකරගන්නේ ඔවුනුත් නොදැනය. අවසානයේ සතුරන් විසින් හෝ සැලසුමකින් මරණයට පත්වන්නටද ඔබට සිදුවිය හැකිය.

    ඉතිං අදින් පසු පණක් නැසීමට පෙර එයින් පසු සසරේ ඔබට විඳින්නට සිදුවන දුක් ගැන සිතාවත් එයින් වළකින්නට උත්සාහ කරන්න.
    6

  10. rasi says:

    Better stop low quality politics. That affect your candidate badly. Now people are rich in knowledge and your low quality system will not work

  11. senalika says:

    මේ බෝක්කුකටා ගෝඨාගේ තව චන්ද කඩයි වගේ

  12. Gotaimbara says:

    It is reported that when R Premadasa had seven virgins to bathe him, but later found that one was not a virgin.
    For the Son also it appears the requirement was seven female elephants but the Wana Jeewi investigation confirms that one dead elephant is a male elephant.
    I can understand the desire of R Premadasa to become the President, he worked hard and gave his entire life to politics. But, what had Sajith done?

  13. කිරිහොඳා says:

    මොකා කෙරුවත්, මේ අහස පොලොව නුහුලන අපරාදයකල එකාට වැහි නැති හෙණ ගහන්ඩ ඕනැ.

Main News