ඇතින්නියන් 07ක් ඝාතනය පසුපස ආණ්ඩුවේ දේශපාලඥයෙක්..

October 2, 2019 at 10:33 pm | lanka C news
ඇතින්නියන් 07ක් ඝාතනය පසුපස ආණ්ඩුවේ දේශපාලඥයෙක්..

ඉකුත්දා හබරණ ප්‍රදේශයේ දී ඇතින්නියන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ පිළිබඳ සැක ඇති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ පසුගිය 15 වනදා සිට කලාවැව රථගාල වාහන ඇතුළු කිරීමට නොදී වසා දැමීමට කටයුතු කර තිබූ බවයි.

මෙම කටයුත්තට අදාළ මන්ත්‍රීවරයා මැදිහත් වී ඇති බවද ඔහු කියා සිටියේය.

එම ප්‍රදේශය ආශ්‍රිතව විවිධාකාරී ජාවාරම් සිදු වන බවත් ඒ සඳහා දේශපාලඥයන්ගෙන් උදව් උපකාර ඇති බවත් ඔහු කියා සිටියේය.

39 views

10 Comments to “ඇතින්නියන් 07ක් ඝාතනය පසුපස ආණ්ඩුවේ දේශපාලඥයෙක්..”

  1. Gorilla says:

    Kawuda kiyapan mee aparada karanne

    • Thusara Jayaratne says:

      ඔය වගේ තිරිසන් වැඩක් කලොත් ඉතින් ජඩපාලන ආණ්ඩුවේ එකෙක්ම තමා!

  2. දේවමිත්ත says:

    මෙය රටට මහා භයානක දෙයක් වීමේ නරක පෙරනිමිත්තකි.
    නුදුරේදිම රට දේශපාලනිකව අස්තාවරවී කැරලි-කෝලහාල හා සිවිල් යුද තත්වයකට රට තල්ලු විය හැක.
    ඇතින්නියන් හත් දෙනාගේ මරණ අකුණක් වැනි ස්වභාවික අනතුරකින් සිදු වූවා නම් එයද අනාගතය පිලිබඳ නරක ලකුණකි.එමෙන්ම එම ඇතිනි මරණ දේශපාලන බලය සදහා මේ මොහොතේ කුලල් කාගන්නා කුමන හෝ පාර්ශ්වයක් විසින් කලා නම් එය ඉදිරියේදි බලය සදහා මීටත් භයානක දේවල් සිදුවන බවට පෙරනිමිත්තකි.කෙසේ වුවද රටේ යම් යම් කණ්ඩායම් හා ප්‍රධාන පවුල් කීපයකට විනාශය අත්වී පවුල් පිටින් වැලලී යනු ඇත.

  3. Sun says:

    All corrupted animal like politicians. Animals are much better than human beings. Do this man think that he can continue this life like that forever. He will carry all these dirty kamma and will be born according that in a world matching that mentality.

  4. වර්ධරාජා says:

    රජයේ බලපෑම් ඇති නිසා මෙය හෙළි නො කිරීමට වනජීවි නිළධාරින්ට තර්ජනය කළා විය යුතුයි.මේ ආණ්ඩුව ගෙදර යැවිය යුත්තේ අපිට ඉදිරියේදී නැතිවන්නේ මේ වගේ රටේ සම්පත් විතරක් නොවෙයි.යු ඇන් පී ආන්ඩුව රටට හූනියමක්.

  5. Me3 says:

    මරන්නෙ නැතිව මන්තර හැකියාව පෙන්නුවානම් කොච්චර වටිනවා ද?

    • එහෙම බැහැනෙ. කපුව කිව්වෙ හත් දෙනෙක් බිලි පූජා කරන්නනෙ. නැත්නම් අපේ ක්ෂ්ක කොම ලැබෙන්නෙ නෑ.

  6. Love nature says:

    අලි 7 දෙනාගේ සාපය ජනාදිපති චන්ද ප්‍රති පලයෙන් මුන්ට දැනුම් දෙවි

  7. JOHN says:

    Born Again ආගමේ මේ බිලි පුජා ක‍රන්න ඉඩ දෙනවද?

  8. kobbekaduwa says:

    Me echcharai danne, thoththa baba. waren harahata nalawanna. Piyano ge kaalakanni buru puthano kiyanna muta diwa namenne nehe. Mama hithuwe mu anith JVP sakkili ballo tharam Ranilage puka lewakana ekek newi kiyala. Baluwama mun okkoma ekai

Main News