ඇතුලේ සිටිමින්ම ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක්..

December 14, 2021 at 3:20 am | lanka C news
ඇතුලේ සිටිමින්ම ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක්..

2015දී මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කල පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම කුමන්ත්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතු බවද පැවසූ ඔහු බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැති බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරු ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනි.

30,041 views

11 Comments to “ඇතුලේ සිටිමින්ම ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක්..”

  1. 3% ට බය බයියා. says:

    කොහොමත් බුද්ධිමත් ජනතාව ඉදිරියේ දි පෙරලනවා.

  2. Sathya says:

    Very true. Sirisena and his henchmen should be kicked out not Wimaladarma or Gammanpila. In addition Sirisena and Ranil should be punished.

  3. Saleem says:

    අද මේ ආණ්ඩුව පෙරළා දමන්න නොවෙයි පන්නා දමන්න කුමන්ත්‍රණය කරන අයගේ සංඛ්‍යාව දෙතුන් දෙනෙක් නෙවෙයි පොල් බූරුවො ඒක කෝටියකටත් වැඩියි.

  4. පුට්ටුවේ සඩින් බයියා says:

    අනේ උඔගේ ටිකිරි ගොන් මොල පොඩ්ඩ අමුතුවෙන්ම පෙරළන්න දෙයක් නැහැ තව ටික දවසකින් කොහොමත් විනාශ වෙලා යනවා

  5. LalithM says:

    රටම විකුණාගෙන කන රට විනාශ කල ආණ්ඩුව පෙරලන්න දෙයක් නෑ. කාලයේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ.

  6. 0.00069 BIYYO says:

    අනේ උඔගේ ටිකිරි ගොන් මොල පොඩ්ඩ අමුතුවෙන්ම පෙරළන්න දෙයක් නැහැ තව ටික දවසකින් කොහොමත් විනාශ වෙලා යනවා
    අද මේ ආණ්ඩුව පෙරළා දමන්න නොවෙයි පන්නා දමන්න කුමන්ත්‍රණය කරන අයගේ සංඛ්‍යාව දෙතුන් දෙනෙක් නෙවෙයි පොල් බූරුවො ඒක 69 කෝටියකටත් වැඩියි.

    • Roshan says:

      ඉස්සෙල්ලා උබ ලංකාවේ ජනගහනය කීයද කියලා ඉගෙනගෙන වරෙන් 😂😂😂😂😂 මොකද කෝටි 69ක ජනගහනයක්‌ ලංකාවේ නැහැ 😂😂

      • 0.00069 BIYYO says:

        නේ උඔගේ ටිකිරි ගොන් මොල පොඩ්ඩ අමුතුවෙන්ම පෙරළන්න දෙයක් නැහැ තව ටික දවසකින් කොහොමත් විනාශ වෙලා යනවා
        අද මේ ආණ්ඩුව පෙරළා දමන්න නොවෙයි පන්නා දමන්න කුමන්ත්‍රණය කරන අයගේ සංඛ්‍යාව දෙතුන් දෙනෙක් නෙවෙයි පොල් බූරුවො ඒක 22.91MILON ටත් වැඩියි.

  7. Tito says:

    රාජ පාක්ශික අමුඩ හොදන්නො දැන් පුප්පු පැත්තත් හොදන්න පටන් අරන්

  8. ruwan says:

    mu awilla kanna dipu atha hapa kana jathiye dadayam ballek…karapu wadak ne…boruwata kata patha digarala udu buranna witarai danne…muta kohomath ilagapara polonnaruwe minissu payin gahala elawanne.

  9. saman says:

    අද මේ ආණ්ඩුව පෙරළා දමන්න නොවෙයි පන්නා දමන්න කුමන්ත්‍රණය කරන අයගේ සංඛ්‍යාව දෙතුන් දෙනෙක් නෙවෙයි පොල් බූරුවො ඒක කෝටියකටත් වැඩියි.////////////අමුතුවෙන්ම පෙරළන්න දෙයක් නැහැ තව ටික දවසකින් කොහොමත් විනාශ වෙලා යනවා

Main News