ඇදකුද නෑ කෙලින් කතාව.. මහින්ද-ලසන්ත දුරකතන සංවාදය ගැන මහින්ද කෙලින්ම කියයි..
December 22, 2016 at 10:00 am | lanka C news
තමන් සහ මාධ්‍යවේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අතර සිදු වූ දුරකතන සංවාදයක් අනර්තර්ජාලයේ පලවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.