ඇදන් 500ක් ඇතිව යුධ හමුදාව ඉදි කල විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩ අවසන්…

May 15, 2021 at 12:40 pm | lanka C news
ඇදන් 500ක් ඇතිව යුධ හමුදාව ඉදි කල විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩ අවසන්…

යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්විම යටතේ මධ්‍යම පලාත් ආරක්ෂක සේනා අඥාපති රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා යුධ හමුදාවේ 11 වෙනි සේනාංකය සහ 112 වන බල සේනාංකය එක්ව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද ඇදන් 500 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

නුවරඑලිය නගර සභා ශාලාවේ ඉදි කර ඇති මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් , නුවරඑලිය මහ නගර සභාව සහ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහයෝගය ඇතිව නුවරඑලිය ශ්‍රි ලංකා 3 වන සිංහ රෙජිමේන්තුව විසින් මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සිදු කරමින් පවති.

සියළුම පහසුකම් වලින් සමන්විත මෙම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර ලැබිමට නියමිත කොවිඩ් 19 රොගින් සදහා උණු ජලය ලබාදිම සදහා අවශ්‍යය උපකරණ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි,ව්‍යාපාරික මහින්ද දොඩම්පගමගේ මහතා විසින් 3 වන සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි අසිත රණතිලක මහතා වෙත (15) දින භාරදෙන ලදි.

ඇදන් 150 කින් සමන්විත මෙවැනිම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකා යුධ හමුදාව විසින් නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ ඉදි කර ඇත.

නුවරඑලිය නගර සභා ශාලාවේ ඉදි කරන ලද අංග සම්පුර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරිම් කටයුතු අවසන් අදිරයේ පවතින අතර  ලබන සතිය සිට එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට කොවිඩ් 19 රෝගින් ඇතුලත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

28,900 views

9 Comments to “ඇදන් 500ක් ඇතිව යුධ හමුදාව ඉදි කල විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩ අවසන්…”

  1. බලාපිය තෝපේ පාද සජියා හිටියානම් කරයි මේවා දැන් නිකම් පුකදෙන්න හදනවා බොරු බයිලා කියා කියා රට වටේ උම්බළා කාට කාටත් බලාගන්න තිබුණා ලස්සනට මු පාලනය කරන විදිය මුගේ නඩේ සමග.

  2. බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මෙිවා එඩිටි කරපු පින්තුර මුන්ගේ කටවල් විතරයි වැඩනෑ, මෙිවගේ දේවල්කරන්ඩ තිබිබෙි කලින්

  3. Jagath says:

    බයියන් අන්දන තවත් නාටකයක්.

  4. කුළුණ දෙස බලා හුල්ල හූල්ල ඉමු. says:

    ප්‍රශ්නේ තියෙන්නේ කොරෝනා ඉවර උනාම මොකද කරන්නේ කියලා. අඹේවෙල එකේ නම් කිරි එල්දෙන්නු දැම්මා කියමුකෝ. එතකොට නුවරඑළියේ එකේ ?
    මේවා ඉතින් හමුදාවෙන් දම්මලා හදවලා ආන්ඩුවේ ප්‍රතිරුපෙ උස්සන්න හැදුවට ඔක්කොම අවුල් කියලා මිනිස්සු දන්නවා. මේවා හදලා තියෙන්නේ දුප්පත් අපේ බදු මුදලින් තමා. මොකෝ හමුදාව පඩි නැතුව පිනට වැඩ කරනවද ? එකකට එකක් සම්බන්ධීකරණයක් නැති ඕවරොල් ප්ලැනින් ගැන දන්නේ නැති බයියෝ එදා කරෙත් එකයි. අද කරන්නෙත් එකයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      අපිත් ඔික ඇහුවා දුන්න උත්තරෙ තමයි උඹ වගේ මොලේ වර්දනය වෙලා නැති මොංගල් පොරවල් පුනුරැත්තාපනයට පාවිචිචි කරනවලු

      • ප්ලේන් නැති එයාපෝට් බයියා says:

        ඒත් බං 69 ලස්සයක් ම ඉන්න වනේ. ඔක්කොම කොහොමද ඕකේ දාන්නේ. අර හරක් ලගින හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවයි, කුළුණයි, මත්තල ගබඩා ටිකයි ගත්තා නම් හරි. නැත්නම් ඉතින් ලොකු බයියෝ තවත් කිච වෙනවා නේ

    • ජෙජ්පට අං තටිටුවක් ජාතික ව්‍යපාරය says:

      ඇත්තටම උඹ වගේ උන් චිනේ හිටියනමි උන් තාමත් කොරෝනාවෙන් බැට කනවා. යකෝ කන්නාඩිය ගලවලා බලපං ලෝකේ හුගක් ලස්සනයි තවම.

  5. Sedona says:

    දැන් ඉතින් ඔතනට එන ලෙඩ්ඩුන්ටත් නෙලන්න බැරියැයි මොනව හරි ඉල්ලුවම

  6. බලු සජියා says:

    වැරදිලා වත් රනිල් පෑඩ් මෑන් ලප කුමාර ලාගේ ආන්ඩුවක් තිබුනා නම් ඔක්කෝම රනවිරුවන් හිරේ දාලා දෙමළ ඩයස් පෝරාව හුරතල් කර කර ඉඳීවි. මහ ලොකු සමාජවාදී ලප කුමාර කරපු තරම් කලේ යහපාලු ආන්ඩුවෙ සක්කිලි වැඩ.

Main News