ඇදරි නිතිය නොතකා තොණ්ඩමන්ගේ අවමගුලට මහ පිරිස් එති..
May 31, 2020 at 12:00 pm | lanka C news
අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය සහ රාජ්‍යය ගෞරව සහිතව (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි සිදු කිරිමට නියමිතය.
තොණ්ඩමන් මහතාගේ දේහය (30) දින පස්වරුවේ සිට (31) දින පස්වරු 1 දක්වා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ තොණ්ඩමන් පදනම් කාර්යයාලයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.
පනවා ඇති ඇදිරිය නිතිය නොතකා වතුකරයේ තම නායකයා වන අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට (31) දින අලුයම වතු කම්කරුවන් විශාල පිරිසක් බගවන්තලාව , මස්කෙලිය , හැටන් දික්ඔය යන ප්‍රදේශවල සිට පාගමින් පැමිණ ගෞරව දක්ව ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන (31) දිනයේ කොටගල , හැටන් , නොර්වුඩ් යන ප්‍රදේශවලට යුධ හමුදාව , පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව දැඩි ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති අතර ඇදිරි නිති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙන පිරිස් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සහ සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්නායක වලට යටත් දේහයට අවසන් ගෞරව දැක්විමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් , හිතවතුන් , දේශපාලඥයින් සහ අධාරකරුවන් 200 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් හිටපු අමාත්‍යය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
What a joke! Whole country is under strict health restrictions. Covid 19 threat is still dangling precariously over our heads. Poor people even in villages having an unnecessary lock downs of all their farming and fingering as they don’t have a market for their products. They had no new year, no Wesak, no Ramazan no poison. Then what is this funny thing. Is he a national hero. No, he is racist leader and Tamil politician. Priminister himself stated this joke ,., he’s responsible .
It’s a shame.. we have sacrificed everything… මේ මිනිස්සු ජනාධිපතිතිතුමා වත් විහිලුවක් කර ගන්නවා.. කොරොන පැතිරුනාම උන් ටික ඇතුලට වෙලා ඉන්දියි… අපිට තමයි කටු කන්න වෙන්නෙ…
ඔව් මේ අවස්ථාවේදී සිරිසේන මහතාගේ වාර්තාව කඩා ගෝටාභය මැතිතුමා පෙරට පැමිණෙනවා. දැන් ශැපද බයියනි.?
අනේ පල අවජාතක නම් හොරා. බලපිය අපේ ගෝටාභය ජනාධිපතිතුමා හරියට වෙලාවට ගේම දෙයි තොපිට කොර වෙන්න. යුද්ධෙ ඉවරකරපු එතුමට මේකත් කජ්ජක්ද
හම්මේ යුද්දෙ ඉවර කරේ කවුද කියන එකනම් මේ රටේ දෙකෝටි විසිලස්සේම දනගත්තා නේ වි එකට කොරෝනා හැදිලා නානත්තර උනාට පස්සේ. ෆොන්සේකා මහත්යාගේ මොලේ නැත්නම් අපි අදටත් මාවිල් ආරුවෙන් මෙහා.
වැඩි අනුකම්පාවෙ ප්‍රතිපල රජය මින් ඉදිරියට මේවගේ මෝඩකම් කිරීමෙන් වලකින්න
ඇඳිරිනීතිය නොතකන මහ පිරිස් අත්අඩංගුවට ගෙන කොහොමද?
ඕවා ඡන්දනේ….තුනෙන් දෙක නැති කරගෙන පුළුවන්ද?
Me paththe witaray curfew rules kadana aya arrest karanne
Ekama rataka neethi dekak
Beginning of second corona wave
මේ තමයි රාජපක්ෂලාගේ බඩගෝස්තරවාදී දේශපාලනය. බලයේ සිටීමට ඕනෑම පහත් වැඩක් කිරීමට ඔවුන් පසුබට වන්නේ නැත. සාමාන්‍ය ජනතාවට තග දැමූ අජිත් රෝහණ වහාම ඉල්ලා අස්විය යුතුවේ. අනිල් ජාසිංහ ඇදුම් නොඇන්දාට කමක් නැත. ඔවුන් සියළුදෙනා සිටින්නේ හෙළුවෙනි.
What a joke, 2/3 majority just became 1/3.
2/3 ලැබුනොත් කොහොමට හිටීද / කිසිම දේශපාලකයකු විශ්වාස නොකළ යුතුයි …එවිට ඔවුන්ගේ අදහස් ක්‍රියාවල් නතර කිරීමට ජනතාවට බලයක් නැහැ
මේ අපේ එකම මාතෘ භුමිය එය ආරක්ෂා කිරීමට බුද්ධිමත්ව කටයුතු කිරීම රටේ මහජාතියේ වගකීමයි …වසර 70 නිදහස් ලබලා අපේ රට තාමත් සංවර්ධනයේ
අපේ මුත්තලා පොඩි කාලෙත් රට සංවර්ධනයේ ..තාමත් එලෙසමයි …වෙනස දැන් රටෙන් ජාතික සම්පත් විදේශිකයින් සතුවෙලා… රට සංවර්ධනයේ මාවත කරා ගෙනියන්න වරමක් ලබා .ගත් දේශපාලන පක්ෂ වලින් රටට සිදුවූ යහපතක් නැහැ ..දේශපාලුවෝ ධනපතියන් බවට පත් වීම හැර …
I feel sorry for ajith rohana, anil jaasinghe and shavendra silva. No more nirodayana bullshit talks on tv
ඇදරි නිතිය නොතකා තොණ්ඩමන්ගේ අවමගුලට මහ පිරිස් එති. වරද කාගේද ? මේ අවමංගල කටයුතු කිරීමට අවසර දුන් රජය නේද ?
මොකද්ද මේ තොණ්ඩමන්ගේ විශේෂත්වය ? ඔහු රටේ ජාතික වීරයෙක්ද ? නැහැ නේද ?
ඔහු කල්ලතෝනි දෙමළ ජාතිකයෙක් ඉන්දියන් කොඩිය මිනිපෙට්ටියේ වසා පෙන්වන්නේ එනිසයි …ඔහු ජාතිවාදියෙක් …තොණ්ඩමන්ගේ අවමගුලෙන් ඔවුන් පෙන්වන්නේ අපේ රටේ ජිවත් වුනත් ඔවුන් ගරු කරන්නේ ඉන්දියාවට බවයි ..අපේ රටේ සිටින දුර්වල දේශපාලකයෝ ගැන අපිට ලැජ්ජයි පුළුවන් තරම් අපේ මව් බිමේ ඉඩම් මේ කල් ලතොනින්ට නොමිලේ බෙදා දීපල්ලා ..ඉන්දියාවෙන් මුදල් අරන් ගෙවල් සාදා දිපල්ලා …දෙමළ තේවතු ඊළම පටන්ගත්තාම අපේ රටේ සිංහල කොල්ලෝ කෙල්ලෝ බිලි දීපල්ලා ..දැන්වත් වගකීමෙන් රට ආරක්ෂාකිරීමට අපේ පාලකයින් කටයුතු කල යුතුයි
Ko mey rasthiyadukara siyuru horu? Ko umbalage udgoshana mewata???
උඩ කොමෙන්ට් ටික දැක්කම හුජ්ජ කොල්ලෝ සෙට් එක හා NGO set එක එළිබැහැලා කියලා මට විතරද පෙනෙන්නෙ.