ඇදරි නීතිය ඉවත් කරන්න යෝජිත මෙහෙමයි..

April 11, 2020 at 11:20 am | lanka C news
ඇදරි නීතිය ඉවත් කරන්න යෝජිත මෙහෙමයි..

එළැඹෙන සිංහල අලුත් අවුරුදු දිනෙන් පසු දැනට පනවා ඇති ඇදිරිනීතිය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

දැනට ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් කළ හැකි බවට දැනටමත් ලැබී ඇති යෝජනා අනුව මේ පිලිබදව සලකා බලමින් ඇත.

කොරෝනා අවදානම වැඩි දිස්ත්‍රික්ක සහ රත්නපුර සහ පැල්්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශයන්හි ඇඳිරිනීතිය දැනට ක්‍රියාත්මක කෙරෙන්නේ කඩින් කඩවයි.

එම ප්‍රදේශ වල ඇදිරි නීතිය තාවකාලික ඉවත් කරන කාලයේද දැනටමත් වැඩි කර ඇත.

එමෙන්ම අවදානම ඉහළ කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හිද පනවා ඇති ඇඳිරි නීතිය ඉදිරියේ දී කිසියම් වෙනසකට ලක් කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතී.

දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද්දේ මාර්තු මස 20 වැනිදා සිටයි.

425 views

29 Comments to “ඇදරි නීතිය ඉවත් කරන්න යෝජිත මෙහෙමයි..”

  1. Shanika says:

    Mun kohomahari chande thiyanna thamayi dan walikanne

    • saman says:

      Ayi Bayada

      • කෝ රෝනා අල්මේදා says:

        දැනටමත් කවුද බය වෙලා ඉන්නේ කියලා මිඩියා බලපුවාම බලාගන්න පුළුවන්. පොට්ටුව ට කඩේ යන උන්ට දැන්ම උණසන්නිපාතය වගෙයි ලු. අර එකෙක් ඊයේ පෙරේදා ගම්පහ වහන්න කියලා උම්බෑ කිව්වේ.

        • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

          අපි හිතුවෙ දැන් ලංකාවෙ පරංගි නැහැ කියල​.බලද්දි එක හිපාටුවෙක් ඉන්නවනෙ ඉතිරි වෙලා,…..

      • Mani says:

        සුපර් මාර්කට් ගිහිං පරතරය තියාගෙන පෝලිමේ ඉඳල ඒක ඇතුලෙත් සෙනග අතර වෙලාවක් ඉඳල බඩු අරං එන එක ප්‍රශ්නයක් නෙමෙයි නම් එක සැරේකට දෙතුන් දෙනෙක් විතරක් ඇතුලට ගන්න චන්ද පොලට යන්න විතරක් බය ඇයි?

      • nimalsiri says:

        baya neheban saman.mecota kiyaapan sinhala ewun inna nagara saha gamwala vitharak chande thiyannai kiyala.ethakota moda hethikare ekawa ekaa peralagena chande daanna gihin vyrasaya thawa tikak vediwelaa
        modayan ethitharam merena nisaa.thawath tikadenek unta supurudu hemadaamath chandeta ethiwena minee
        merumwalin merena ekai.

    • fass says:

      Ithin hondai ne, Goo and pee Yahapalana weda bari Tarzanla wage Chandeta baye kal danne ne. Awurudu keeyak Palath palana chande kal demmada.
      Shanika wage manda buddika ewunta owa therenne ne.

    • KKK says:

      ඇයි තොට ඕන තව ගොඩක් කල් මින්ස්සු මේ විදිහට හිර වෙලා, දුක් වින දට පස්සේ ආන්ඩුව පෙරලලා පූතානෝ ප්‍රමුක බදුර්දීන්, අසාද් සාලෙ, හකීම්, සම් බන් දන්, රාජිත​, සේරසින්හ​, අජිත් පී වගේ ගොබ්බයන්ට ආයෙත් රට පාලනය කරන්ඩ දෙන්ඩද​?

      • kawinda says:

        ei..? pacha patali. iilangata anura pramuka rathu aliyo, nalin bandara, mujibar, marikkar, hirunikar, gonja, kavida, harshana, indunil, appuhamy weni parayin seramath parlimenthu yawanne nehene.

    • සිංහලය says:

      ඔව් මොකද තව පහු වුනොත් ඩොලර් එකත් ඉහල ගිහින් නිසා බඩු ගනන් යනවා. එතකොට බඩ ගැන හිතන දේසද්‍රෝහියො යුඇම්පියට චන්දෙ දෙනව. සජියා අගමැති වුනොත් ජනපතිට පාලනය ගෙනියන්න අපහසු වෙනව. කොරෝනාව නිසා ඕනනම් උපරිම දහදාහක් මැරේයි ඒ වගේද රටේ අනාගතේ.

    • Sathya says:

      Ithin ehema nennam wenna ona

    • යකැදුරා says:

      අයහපත් දැක්මක මහත. රාජපක්ෂල දෙවරක්ම උඹේ ජීවිතේ බේරල දුන්න නිසා මෙහෙම comment ඒකක් වත් දාන්ඩ පුළුවන්.

    • chan says:

      මාර upset එකනෙ බං

    • Chatura putha says:

      ශානිකා,ජනාධිපති තුමා පාර්ලිමේන්තුවකුත් නැතුව මෙතරම් සාර්ථකව කොරෝනා මර්දනය කරද්දී,ජනතාවට සහන ලබා දෙද්දී ,ඒ සහන ඔයාටත් ලැබෙද්දී,ඒ සහන අනුභව කරමින් පරිභව කිරීම මිනිස් කමට නින්දාවක් නේද​?ප්ලැකුනිල් න්‍යායෙන් මිදෙන්න​.

    • Mani says:

      සුපර් මාර්කට් ගිහිං පෝලිමේ ඉඳල ඒක ඇතුලෙත් සෙනග අතර වෙලාවක් ඉඳල බඩු අරං එන එක ප්‍රශ්නයක් නෙමෙයි නම්, එක සැරේකට දෙතුන් දෙනෙක් විතරක් ඇතුලට ගන්න චන්ද පොලට යන්න විතරක් බය ඇයි?

    • kawinda says:

      3% baya gullange adahasak.

  2. Lakcha says:

    This is very good with tight control.

  3. Lakcha says:

    Need to establish the economy

  4. sunimal says:

    කොරෝනා වසංගතයෙන් පසුවත් පිරි සුදුකම එසේම තබා ගත යුතුය සත්තු වගේ හැසිරෙන්නේ නැතුව.

  5. සමන් says:

    අදියර කිහිපයක් යටතේ, නිරීක්ෂණය කරමින් මේ අදහස ක්‍රියාවට නන්වන්න පුලුන්. කෝකටත් මේ මාසෙත් මෙහෙමම පවත්වගන්න ඒක නුවණට හුරු දෙයක්.

  6. කෝ රෝනා අල්මේදා says:

    කොරෝනා අඩු වැඩි ප්‍රදේශ ග්‍රාමසේවා කොට්ඨාශ හැටියට වෙන්කර හදුනාගැනීම මගින්, මුළු දිස්ත්‍රික්කයට ම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය දැමීමෙන් සිදුවන අපහසුතාව මගහැර ගත හැක. නිරපරාදේ මිනිස්සු කිසි රස්සාවක් කරගන්න බැරුව අතේ සල්ලි නැතුව අසරණ වෙලා. පුළුවන් එකා කොහොම හරි නීතියෙන් රිංගලා ගිහින් එක එක දේවල් කරනවා. ඔක්කෝටම කලින් ලංකාවේ මොළයක් තියන ග්‍රාමනිලධාරීන් පත් කරන්න ඕන. මොලේ තියන උන් පරිපාලනයට යවන්න ඕන.

    • Indika says:

      Ai oya apply kale naththe ….

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඇඳිරි නීති වෙලාවෙ නොහොබිනා ගමන් ගිහින් කවුරු හරි ග්‍රාම නිළධාරි මහත්තයෙක් ඔයාගෙ කනට ගැහුවද​?

  7. Ama says:

    We Request the President to continue this as it is now and until the virus is destroyed completely throughout the countries that were effected, Let our country stabilize economically and then decide whether to have the elections or not. Our nation is not in a hurry to have the elections right now.

  8. SLCommunity says:

    අපේ රට පුංචි දූපතක් උනත්… මේ දූපතේ ඉන්න මිනිස්සුන්ගෙ හිත් පුංචි නෑ… අපි හැමෝම එකට එකතුවෙලා අපේ රට ගොඩනගමු. මේ රට කන්නේ මේ පාහර දේශපාලකයො. ඕකුන් නැතිව දැන් මේ රට යසට දුවන්නේ. කිසිම වියදමක් නෑ… ජනාධිපති තුමාගේ නිවැරදි නායකත්වය යටතේ මේ රට අයෙත් ගොඩනගන්න අපිට පුළුවන්…

  9. Saradiel says:

    ඇදරි නීතිය ඉවත් කර ලෝකයටම අපේ හපන්කම් පෙන්වමු

  10. Nandasoma Suriyaarachchi says:

    කොහොම උනත්, ආරම්භයේ සිටම ආසාදිත පුද්ගලයන් සහ ඔවුන් සෘජුව සහ වක්‍රව ඇසුරු කළ අය හඳුනා ගෙන එක්වරම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තා නම් මීට කලින් ඇඳිරි නීතිය ඉවත් කිරීමට ඉඩකඩ තිබිණි.

    එසේ වුවද, සැඟවී සිටිමින් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නන් නිසා තත්වය පාලනය කිරීමට අපහසු වී ඇත.

Main News