ඇදරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

August 27, 2021 at 1:24 pm | lanka C news
ඇදරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගෙන ඇත.

115,733 views

29 Comments to “ඇදරි නීතිය තවත් දීර්ඝ කෙරේ…”

  1. Jude perera says:

    Saukya amathi me nikan inne

  2. Justin says:

    Country is supposed to be under quarantine curfew. But all are on the road. Shops open and public keeping no distance. The police turning a blind eye.

  3. Darshana abayakoon says:

    රට වහන්නේ පාපිෂ්ඨ සාහසික බලවේග කියලා රචනා ලිව්ව බය්යො දැන් ආයෙ ලියන්න එපයි 30න් පස්සෙ රට වසා තැබීමේ වැදගත් කම ගැන. පව් දෙය්යන්ව මුන්ට රෙද්දක් ඇදන් ඉන්න දෙන්නෙම නෑ නෙ.

  4. Karunarathna says:

    බඩු මිල වැඩි කිය කිය රට වහන්නත් කියනවා.. දෙකෙන් එකක් කියපල්ලා.. දෙකම එකපාර කරන්න බෑ.. කොරෝනා කිය කිය මාස 3කට සැරයක් නිවාඩු දාලා නිකන් පඩි අරගෙන ගෙවල් ඇතුලට වෙලා බුදියගන්න පුරුදු උනාම රටේ ආර්තිකේට කෙල වෙලා බඩු මිල වැඩි වෙනවා තමා..

  5. JR says:

    ඕක හරියන්නෑ …

Main News