ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

August 20, 2021 at 6:36 pm | lanka C news
ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික  පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් වලට මෙන්ම මහජන වෙදලපොලේද විශාල පාරිභෝගික සංඛ්‍යාවක් රැදි සිටි අතර , ඉන්ධන ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හල් අසල විශාල පිරිසක්  රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

මත්පැන් අලෙවිසැල් අසල මත්පැන් මිල දි ගැනිමට විශාල ජනතාවක් පැමිණ සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

39,105 views

23 Comments to “ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…”

  1. LalithM says:

    ගජමිතුරු බදු සහන දුන්නේ ඒ ඒ රටවල ඉන්න පවුලේ අයට ජීවත් වෙන්න අවශ්‍ය අරමුදල ගජමිතුරන් හරහා සැපයීමට. නැතිව උන්ට ඒ රටවල ජීවත්වීමට මොනවද කරන්න දන්නේ. මොනවාවත් මෙහෙදීවත් කරපු එවුන් නොවෙයිනේ.

  2. sunimal says:

    අරක්කු විස්කි බ්‍රැන්ඩි රම් කසිප්පු හෝ රා යන ඕනෑම මගුලක ඇත්තේ එතනෝල් ය.ඒ නිසා එක එක ජාතිවලින් එක එක විදිහට වෙරි වෙනවා.

  3. ඊලග සතියේ ඉදන් මුන් පාරට බහීවි ජීවත් වෙන්න සල්ලි දීපියව් කියලා

  4. Bombili Kumaari says:

    Dawasata Thun Velak, aahaara ganeemata pera , Dram eka bagin gena Soda mesa handak damaa beemen Koronaa samanayawee honda saneeayak danenu atha.

  5. sadana Kalhari says:

    යකෝ බොන්න පුළුවන් ජිවත් වෙලා හිටියොත් …තෝපිලාට බොන්න විතරයි ඕනේ
    …දවසක් ගානක් නොබී ඉන්න බැරි හැට් .පොඩ්ඩක් ඔලුව කල්පනා කරපිය ..කාලකණ්ණි

Main News