ඇදිරි නීතියත් කඩාගෙන කෝවිලේ උත්සවයක්…

August 23, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතියත් කඩාගෙන කෝවිලේ උත්සවයක්…

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දිඹුල බොගහවත්තේ කොවිලේ (22) දින උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කිසිදු අනුමැතියකින් තොරව හින්දු පුජකවරයෙකු සහභාගි කර ගනිමින් කිසිදු නිරෝධායන සෞඛ්‍ය උපදෙසක් නොපිලිපදිමින් එම උත්සව පවත්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු පදනම් කරගනිමින් නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

එම උත්සවයට විශාල පිරිසක් සහභාගි වි ඇති බවත්, එම උත්සවයට සහභාගි වු කිසිදු පුද්ගලයෙකු මුඛ ආවරණ නොපැලද සිටින ආකාරය එම උත්සවයට සහභාගි වු අයෙකු විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,818 views

8 Comments to “ඇදිරි නීතියත් කඩාගෙන කෝවිලේ උත්සවයක්…”

  1. NuwanJ says:

    පාරෙ දඩාවතේ යන සෙට් එකයි මෙවගේ අන්තවාදි ආගම් කාරයින් ගෙන් රට බෙිර ගන්න
    ඉක්මනින් හමුදාව කැදවිය යුතුයි .

    මේ වගේ ආගමික නාඩගමි කායක් තිබුන ද කොහෙද දඩවමි දුන්නෙ
    දඩුවම ක් දුන්නෙ නැති නාසයි ආයෙ ආයෙ ඒකම කරන්නෙ .

    සැර දඩුවමක් නැති නිසා පාරෙ රස්තියාදු වෙන අයත් ඇදිරි නිති ගනන් ගන්නෙ නැ.
    පෙ⁣ාලිසියට කරන්න පුලුවන් දෙයක් නැ

    • JOHN says:

      දැන් කදුකරේ පවත්වන්නේ දෙමල ඉන්දියන් නිතිය ..එකනේ අපේ රටේ නීතිවලට ගරුකරන්නේ නැත්තේ ..මේ ඉන්දියන් තේවතු දමිලයින් තමයි මුළු රටට ම කොරෝනා ඩෙල්ටා පැතිර වුයේ ..මේ සක්කිළි තරම් අපිරිසිදු ජාතියක් ලෝකෙම නැහැ …රටේ පාලකයින් තිරුපති හින්දු කෝවිල් වදින නිසයි ඔවුන් ඇදිරි නිති කඩා ගෙන කෝවිල් උත්සව පවත්වන්නේ ….මේ නීති කඩන කාලකන්නි රටෙන් පිටුවහල් කල යුතුයි ඇමති තොන්ඩමන්ගේ මරණයෙන් පසු තේවතු දෙමෙල්ලු හිතාගෙන ඉන්නේ කදුරට ඉන්දියාවේ කොලණියක් කියලා

  2. සෙනෙවිරත්න says:

    දඩාවතේ යන්නෙ බල්ලො, උඹ බල්ලන් ගැන හොයන්නෙ නැතුව උඹේ වැඩක් බලපන

    • NuwanJ says:

      දඩාවතේ ගහින් උන් විතරක් විනාශවෙනවනම් හොයන්නැතිව ඉන්න පුලුවන් .

      එත් ⁣මුන් මුලු සමාජයක් රටක් කනත්තට යවන්න ලෙඩ බෝකරනව නම් එක ගැන කතා කරන්න අයතියක් තියනවා.

  3. KP says:

    මහනුවර අරසල පෙරහැර කරන්න පුලුවන්නං මේ සුළු ජාතිකයින් තමන්ගේ ආගමික උස්සව තිබ්බාම විතරද වැරදි

    • Kal says:

      සහතික ඇත්ත.

      • cobra says:

        මහනුවර හම්බයින්ට හොදටම දිරිලා වගෙයි ..පලයව් ඉන්දියාවට කෝවිල් උත්සව පවත්වන්න ..මේක සිංහල බෞද්ධ මාතෘ භුමිය

  4. බුරුතු පිටින් මැරෙනකොට ආණ්ඩුව ෆේල් කියලා කෑගහපියව්. තව පුලුවන්නම් ජේවීපී බල්ලොයි සබජේ මෝඩයෝ ටිකයි එකතුකරගනියව්. මුන්ට දෙන්ට තියෙන්නේ මඩු වලිග වලින්.

Main News