ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..

March 22, 2020 at 3:00 pm | lanka C news
ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..

පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් කාලයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනකු රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ඔහු පැවසීය.

අද දිනයේ මේ දක්වා කාලය තුලදී කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයෙකු පමණි.

201 views

25 Comments to “ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..”

  1. Lucky wijayamannage says:

    සුහ අෙරංචියක් මවිබිම සියඵ ම ෙදවියන් ආරක්ෂා කරත්වා

  2. rasi says:

    ඇඳිරි නීතිය දාලා තියෙද්දී ලෙඩේ හොයාගන්න ඉස්පිරිතාලෙට යන්න බැරි කම මේකට හේතුවයි. නැතිව ඇඳිරි නීතිය නිසා ලෙඩ සනීප වෙලා නොවෙයි.

    • පොඩ්ඩා says:

      ඇති යන්තම් එකෙක්ට හරි මේක තේරුනා. මේ ලංකාවේ දෛනිකව රෝගීවන වන හැමදෙනාම අමතක කරලා කොරෝන එනකන් ඉන්න එකෙන් අකල් මරණ ගොඩක් වැඩි වෙන්න පුලුවන්.. ඔක්කොම කෙලුනාම තමයි අපේ ගොන් පාලකයන්ට තේරෙන්නේ අදිරිනිතියෙයි , නගරසීමා වැසීමේ වෙනස.. pharmacy වහල , අඩුම ගානේ වුහාන් වලවත් එහෙම කරේ නෑ . මිනිස්සු හෙම්බිරිස්සාවක් , උණක් ආපු ගමන් දැන් ඉස්පිරිතාලෙට දුවන්නේ නෑ . දැන් ඉතින් දන්නෙම නැතිව කොරෝනා හැදිලා ගෙවල් වලම මැරෙනකන් ඉන්න වෙයි. නැත්නම් හොදටම අසාද්‍ය උනාම ඉස්පිරිතාල වලට යයි. අපේ උන් කියයි “අදත් කිසිම ලෙඩෙක් ආවේ නෑ” කියලා 😀 . එන්නේ කොහොමද යකෝ. එන්න දෙන්නේ නෑ .

      • UNP-GALIBBA says:

        මෝඩකම විදහාපාන්න එපා මුලු ලෝකයේම මේ වගේ පියවර අරගෙන එත්කොට උං ඔක්කෝම පිස්සොද ???

        • පුතානෝ says:

          මීට මාසෙකට දෙකකට කලින් රටම ලොක් ඩවුන්/ ෂට් ඩවුන් කළේ නෑ කියල පස් කන්න හදන්නෙත්, ඇඳිරි නීතිය වෙලාවෙ ලෙඩක් හැදුනොත් කරන්නෙ මොනවද කියල හිතා ගන්න බැරුව ඇඳිරි නීතියට බනින බුද්ධිමත්තුම තමයි.

      • එන්න ඕන නෑ. එන්න එපා කියල විශේෂයෙන් කියල තියෙන්නෙ.. පොලීසියට හරි, IDH හරි, අනික් ඕනම ආපදා නොම්මරයකට කතා කළහම ඒ අය වාහනයක් එවා රැගෙන යනවා.. අමාරු නැත්නම් ගෙදර isolate කරනවා.. හරි නේ.

        • පොඩ්ඩා says:

          නෑ මචන්. මම කිව්වේ කාටහරි වෙන ලෙඩක් හැදුනොත් ඒ වෙලාවට කෝල් කර කර ඉන්න බෑ .කොරෝනා එන්න කලිනුත් අපේ රටේ ගොඩක් මිනිස්සු සති පතා තමන්ගේ බෙහෙත් ටික pharmacy එකකින් ගත්ත.මේකේ ප්‍රයෝගික දේ තමන්ගේ පවුලේ වැඩිහිටියෙක්ට තිබ්බනම් ඔබ දන්නවා. අපි ඒ හැමදේම නවත්තන්න හොද නෑ . ඔන්න බලන්න දැන් අදිරිනිති ඉවත් කරපු ගමන් pharmacy පෝලිම. මේ වෙලේ අත්‍යවශ්‍ය ස්ථාන open කරලා තිබ්බනම් ගොඩක් ප්‍රශ්න අඩුයි. අනික ලංකාවේ මිනිස්සුන්ට හදවත් , වකුගඩු ප්‍රශ්න එනවා. ඔය හැම එකම කවුරුහරි කෝල් කරලා ලගට එනකන් ඉන්න බෑ , විවිද හේතු නිසා කෝල් කරගන්න බැරි වෙන්න පුලුවන්. මම හිතන්නේ නෑ හැබැයි ලෙඩෙක් අරන් ගිය කියල හරවල එවයි කියලා පොලිසියෙන්. හැබැයි අපේ අය නිකන් කැස්සක් , ඔලුවේ කැක්කුමක් හදුනා කියලා එකපාරම ඔය කියලා තියන අයට කෝල් කරලා කියන්න යන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට නිකන්ම අඩු වෙනකන් බලන් ඉදි. ඒකින් වෙන්නේ වැඩි වෙන එක. මම මේක කිව්වේ මේ වෙලේ ප්‍රයෝගික තත්වේ තේරෙන්නේ නැතුව නෙවෙයි. එක රෝගියයි ඉන්නවා කිව්වම “අපි මේක සාර්ථකව අවසන් කරා” වගේ කියා කියා උඩ පනින උන්ට තේරෙන්න. එහෙම වාර්තා නොවුනට තත්වේ යහපත් කියල කියන්න බෑ කියන්න.

      • Gayan says:

        You don’t have to go anywhere. Call 117 and the emergency services will come to your house. Stop being stupid.

    • Norata Eka says:

      ඉස්පිරිතාලෙට යන්න දෙයක් නෑ , පොලීසියට call කරන්න තියෙන්නෙ…

      • බයියා says:

        ඔන්න කිව්වා ඉතින්. අඩුමගානේ ambulance එකකට කතා කරන්න කිව්වනම් හිතාගන්න තිබ්බා ගෙදරට වෛද්‍යවරයෙක් ඇවිත් රෝග විනිශ්චයක් කරන්න පුලුවන් ඉස්පිරිතාලේ පුරවන්න කලින් .
        දැන් ඔයා කියන විදියට පොඩි හෙම්බිරිස්සාවක් , කැස්සක් තිබ්බත් පොලිසියට කතාකරන්න ඕනද? නැත්නම් හොදටම අමාරු උනාමද කතා කරන්නේ. ??
        පොලිසියේ ඉන්න නිල්දාරින්ට පුලුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. පොලිසිය එක්ක වෛද්‍යවරයෙක් එනවනම් ඔන්න හරි. එහෙම නැතුව පොලිසියට බලල තීරණ ගන්න දුන්නොත් මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ. නිකන් උඩින් බලලා දේවල් ගැන හිතනන් එපා. අනික කොරෝනා විතරක් නෙවෙයි මිනිස්සුන්ට ඇතිවෙන අසනීප. ඔය ඔක්කම පොලිසියද බලල ඉස්පිරිතාලෙට යවන්නේ ??

        • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

          මෝඩයො, ඇඳිරි නීතිය වෙලාවෙ පොලිසියට කිව්වත් පොලිසිය අදාල තැන් වලට කියනව.

  3. Kamal says:

    How come that be. We are not fool to trust this info. Because it takes at least 14 days to show symptoms of coronavirus infected person. I don’t think that Dr jasinghe expressed like that

    • TC Ilangakoon says:

      However whe we consider other countries we can clearly see after 50 effected persons itinstantly increased by unusual and very lage amount . but our country didnt meet such a figure. That is an our victory. Not only that behavior of us today will bring results after next 14 days. I hope that will be a satisfactory one

  4. Mad says:

    Lock down කරපු එකේ ප්‍රතිපල එන්නෙ සති දෙකකට පස්සෙ පොතේ හැටියට..ප්‍රායෝගිකව මාසෙකින් පස්සෙ.ඉතාලියේ වැහුවෙ මාර්තු 10.තාම ප්‍රතිපල නෑ…….ලංකාවෙ තාම රෝග ලක්ශන මතුවෙන්න කල් මදි.මේ මාසෙ අන්තිම වගේ තමා.මේ මාසෙ අන්තිම වෙද්දිත් නැතිනම් .නෑ

  5. Asa says:

    Curfew ayinkaloth okkoma wathure…ada action committyee eken vath honda decision ekak gaththoth hari..

  6. Wow, great!. Please plan how to cure the 2 persons in the ICU…………………

    Those who went by the Bus and Train from Colombo to be observed within next week time.

  7. Patriot says:

    Yes good but please don’t remove curfew soon. Please keep it on at least another wk. Just like that . Also please make sure do not relax other rules too. This virus is pure monster. Do not underestimate soon.Triple gem bless to my country.

  8. Alapaluwa says:

    Excellent, Very Well, Well Done My Excellency!!!

  9. R premadasa says:

    Continue this for further 2weeks
    If we want to celebrate new year

  10. statistician says:

    Too early to make conclusions.

Main News