ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..

March 22, 2020 at 3:00 pm | lanka C news
ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..

පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් කාලයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනකු රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ඔහු පැවසීය.

අද දිනයේ මේ දක්වා කාලය තුලදී කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයෙකු පමණි.

201 views

25 Comments to “ඇදිරි නීතියෙන් කොරෝනා පහල බසී… අද දිනයේ එක් රෝගියෙක් පමණයි..”

  1. RAYMOND says:

    සමහර අය මත පලකරන්නෙ වයිද්‍ය්වරුන්ටත් ඉහලින්
    ඇදිරි නීතිය දැම්මත් සැක නම් සුව සැරියට කතා කරන්න කිව්වා
    ටිකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන් යනවා මොකද ජනතාව මීට බයයි

  2. samagiya says:

    We appreciate the lack of involvement of rhetorical political politicians. The commitment of the ASP Police Media Speaker , the Director General of Health ministry , the Minister of Health and the Amy Commanders excellent performance . The further release of gossip by politicians to the media must be regulated. Can we still be happy with this outcome? This could become a reality if people can take control by the end of tomorrow. Let us all come together and dedicate ourselves to it. We also appreciate the role of media institutions in communicating the entire process to the public effectively.

  3. Asanga says:

    We can postpone this coming new year. Don’t see it when take the actions against to Corona

  4. Kgs basnayake says:

    continue strict rules for a while and eventhough there is a loss to economy, in case corona spreads it will be disaster to country like us since we have limited specialis health care facilities to cater such an outbreak like in italy.
    there will be blames and accusations from opponents and opportunistics. continue the good effort by government and if we overcome the most difficult two weeks upcoming it will be a success story.

Main News