ඇදිරි නීතියෙන් තොණ්ඩමන්ගේ අවමගුල ජෝගියක් වීම නවතී..

May 30, 2020 at 12:40 pm | lanka C news
ඇදිරි නීතියෙන් තොණ්ඩමන්ගේ අවමගුල ජෝගියක් වීම නවතී..

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල (29) මධ්‍යම රාත්‍රියේ සිට (30) දින දවස පුරා ඇදිරි නිතිය පැනවිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් වසා දමා ඇති අතර , රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර වි ඇත.

ඇදිරි නිති බලපත්‍ර ඇති සහ අත්‍යවශ්‍යය සේවා වාහන පමණක් මාර්ගයේ ගමන් ගන්නා අතර මාර්ගයේ ගමන් ගන්නා වාහන සහ පුද්ගලයන් පොලිසිය විසින් දැඩි පරික්ෂාවකට ලක් කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

310 views
Main News