ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…

September 14, 2021 at 4:46 pm | lanka C news
ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…

එළඹෙන 21 වන දින දක්වා නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් එම දිනය වෙනස් වන්නේ නම් නැවත දැනුම් දෙන බවත් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඇඳිරි නීතිය පැවැති කාලයේදී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද පැවසූ ඔහු මෙම මස අවසන් වන විට මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් තවදුරටත් අඩු වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවද පැවසූ ඔහු එනිසා යම් ප්‍රමාණයක ලිහිල් බවක් ලබාදී ඇති බවද කියා සිටියේය.

143,998 views

5 Comments to “ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…”

  1. susa says:

    lankawe adirinitiyak tibbada ban

  2. කාලකන්නි රටක් අපි වැටිච්ච තැනක් says:

    කොහෙද බං ඇඳුරිනීති ? අද මම කොලඹ ගියා පොලිසිය කිසිම තැනක මිනිස්සු චෙක් කරේ නැහැ. වාහන නවත්තලා බලන්නේ නැහැ. ඉඳලා හිටලා ත්‍රී විල් බයික් චෙක් කරනවා. බොරුවට කඩ ඉස්සරහින් වහන් පස්සෙන් බඩු විකුණනවා. රාජ්‍යයේ බැංකු, ඔෆිස්, ආයතන කොරෝනා පිටින් දාල දවල් එක වෙනකොට වහගන්නවා. ඒ කරලා බයිලා ගහා ගහා ඇතුලට වෙලා ඉඳලා හවස හතරට ගෙදර යනවා. ගුරුවරු, කථිකාචාර්ය වරු ගෙදරට ම වෙලා නිකං පඩි ගන්නවා. ඉතින් අහන්න දෙයක් ද මේ රට හිඟා නොකා හිඟා කනවා කිව්වම මේ රාජ්‍යය සේවයේ දූෂණය අකාර්යක්ෂමතාව නිසා.

  3. ගෞම් ඊයාරාජ් says:

    දත්ත අනූසාරයෙන් කොහෙද බන් මේ බෛයි පාණ්ඩුව තීරණ ගන්නේ , එක්කො මහාණායක වරු ලියුමක් එවන්න ඔනේ නැත්තං ඥාණා’ක්කා කියන්න ඔනේ , ඔරකල් සිස්ටම් ,ආර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් … පම්ක තමයි . 😂😂😂😂

  4. සමන්ත says:

    ඇදිරි නීතිිය ඉවත් කරනවා නෙමේ හරි වචනය දුප්පත් මිනිහාගේ ආදායම් මාර්ග නැවත විවෘත කීරීමට අවසර දෙනවා යන්නයි. මොකද මහා පරිමාණ ව්‍යාපාර පවත්වා ගෙන යනවා. වාහනයක් නැති මිනිහා ගේ ඇතුළේ අනෙක් අය එළියේ. කොරෝනා රෝගින් අඩු වුනේ PCR අඩු කරපු නිසා බව ඕනෙ ගොනෙකුට තේරෙනවා. අනෙක් එක රුසියානු, යුක්රේන්, කස්කස්ථාන් ගණිකාවන් ගෙන්වන්න කරන තවත් මගඩියක් තමයි මේක. සංචාරක කර්මාන්තය නගා සිටවන්න මේ ගණිකාවන් නෙමේ ගේන්න ඕනේ යුරෝපියන්. ඒක සංචාරක කර්මාන්තයේ නිියලෙන සියලුම දෙනා දන්නා දෙයක්. මාලදිවයින, සීෂෙල්ස් ආදී රටවල් හැරෙන්නේ යුරෝපය දෙසට. අපේ අය හැරෙන්නේ ගණිකාවන් ගෙන්වන්න.

Leave a Comment

Main News