ඇදිරි නීතිය ඉවතට.. නමුත් ප්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. එම ප්‍රදේශ මෙන්න..
November 8, 2020 at 8:40 am | lanka C news
දැනට පනවා ඇති ඇදිරි නීතිය හෙට අලුයම 05.00ට ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් තවදුරටත් ප්‍රදේශ කිහිපයක්ම හුදෙකලා කිරීම සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක වන බවද හමුදාපතිවරයා සඳහන් කරයි.
ඒ අනුව හෙට දිනයේ සිට තව දුරටත් හුදකලා කරන ප්‍රදේශ මෙසේය.
කොලඹ දිස්ත්‍රික්කය : මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත පොලිස් බලප්‍රදේශ
මෙත්සද සෙවණ. මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන, සිරිසර උයන, NHF යන මහල් නිවාස සංකීර්ණ
ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල පොලිස් බලප්‍රදේශ
කළුතර : හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
කුරුණෑගල : කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය, කුලියාපිටිය පොලිස් වසම
කෑගල්ල : මාවනැල්ල, රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ
සුද්දට මොළේ තියනවා . උන් මාසෙකට වැහුවා . එකට අපේ උන්
තැබෑරුම් වල තත්වය කොහොම වේවිද ?
ගොං බෛයො කෑගැහුවේ කන්න නැති වුනත් රටක් ඔනේ කියලා ,දැන් බෛයො කියන්නේ රට වහලා කන්න බොන්න දෙන්නේ අපිද කියලා . 😂😂😂😂
ජොලියට ගහලා කරුමෙට ඉපදුන
පැකනිල් බීලා ආකාලෙ මැරෙන්න හිටිය උන් බේරුණාම , ක්‍රිමිනල් වගේ සිපයියෝ තමා හැදෙන්නෙ
හරි වෙලාවට හරි තීරණ ගන්න බැරි නායකයෝ හිටියහම ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට.