ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..

April 17, 2020 at 2:10 pm | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..

එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.

– aruna

321 views

42 Comments to “ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..”

  1. saman says:

    thawa sathiyak wath baluwanam neda honda.bari welaawath aayemath pathurunoth digatama wahanna weyi.

    • Atta says:

      Ehama ba ane…, apita bale natiwa nikan kahanawa wage.. mita wiyatek

      • Dilan says:

        Election da yako ..wadagath?..janathawada?
        TA …WU…KANNA ……..

        • Sandun Dhammika says:

          ඇදිරි නීතිය ලිහිල් කල විට ජනතාව විනයානුකුල බව ආරක්ෂා කෙරෙමට US මැරින සොල්දාදුවන් ගෙන එන මෙන් රජයෙන් ඉල්ලා සිටිමි.

          It’s time to handover Sri Lanka to US CIA and marine forces immediately.

          • Sandun Dhammika says:

            මට මල්ටිපල් පර්සනලිටි ඩිසෝඩර් කියන මානසික ලෙඩේ තියනවා. ඒකයි එක එක වෙලාවට පරස්පර විරෝදී දේවල් කියන්නේ. US මැරීන් සොල්දාදුවෝ හොදයි අපේ රටේ කාණු කපන්න. එහෙ CIA එකට නැත්තෙත් ඉන්ටෙලිජන්ස්. ඕකුන්ගේ නම CLIA කියලා වෙනස් කරන්න මම යෝජනා කරනවා (Central Lack of Intelligence Agency). මේ තමයි මම පෙත්ත බීල හොඳ මානසික තත්වයකින් ඉන්නකොට දරන හරි මතය.

          • Son we are going to select you for the next green card program. Please apply for the next year.
            We will make sure you will obtain your green card as soon as possible.
            Thank you for your support.

          • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

            උඹට ඇත්තටම පිස්සුද බං.

          • මහා කලු says:

            Us සොල්දාදුවන් සමග කොරෝනා ටිකක් ගෙන්වාගන්න පුළුවන් නම්, පෙති නම් ඕන නෑ. පෙත්ත බීලා ඉන්නේ.

        • අබරං ආතා says:

          මේක කරන්නේ ඡන්දය තියන්න විතරක් නොවෙයි බොලව්. රටේ ආර්ථිකේ ගැනත් හිතලා යකුනේ. උබලට නිකන් දෙන්නත් රටට සල්ලි තියෙන්න ඕනෑ බොලව්

      • ගිගිරි says:

        කවදා චන්දයක් තිබුනත් තොපි හැතිකොරේ එකෙකුටවත් කවදාවත් චන්දයක් දෙන්නෙම නැහැ. යහපාලන ගව පට්ටිය දැන් හිටිය නං බෝම්බ පත්තු වෙච්ච වෙලාවේදී උනාට වඩා විනාසයක් කොරෝනාව අපේ රටට කොරනවා. පට්ටියේ මහා ගොනා සජියා එක්ක මකබැවියල්ල කාලකන්නි මූසල හැත්ත.

      • fass says:

        Ehenam balaya ta kedara nethi Dr. Sajithta Parliament eka ayeth kandawla dennada?

      • nimalasiri says:

        ..kahanne umbe ata walladha, kalu suruttuwadha?

        • nimalsiri says:

          eta dekai,kalu suruttuwai,seramai machan den kasa kasaawenne.mage geni kiyanawaa mata mage freezewechcha polla eyaage kaanuwata daannai kiyala.mamath eka keruwa.

    • Kamal says:

      hk

    • Anti Corona says:

      ඔබ හරි..

    • Sew says:

      Ba. Corona tiwunath election eka eeta wada wedagath prajathanthrawade esthapitha karanna oney

    • nimalsiri says:

      ohe giyaadeban wedawalata.unge sinhalayone merenne.unge ewun vitharaine hemathenakama weda koranneth.enisaa apatanam avukak nehe saman.

  2. Love nature says:

    මෙම රෝගය සම්පුර්ණයෙන් ඉවත්වනතුරු තමතමන් ගේ පිගානක් කෝප්පයක් හැන්දක් බාවිතා කිරීම ඉතාම වටිනවා.

    • Tikiri says:

      Kana bona eka neweyi bola wadagath…social distancing thama wadagath

    • nimalsiri says:

      modaya love nature.thama thamange pingaanai koppei kiyanne umbe genige baduwai than dekainedaban?
      umba ehema hithaagena hitiyath mama samahara welaawalata umbe gedarata ewilla umbe genita hukala yana
      eka umbata thaama nondiwune nedda gonbijjo?

  3. purawasiya says:

    ow ow thawa sathiyak wath balana eka hodayi neda.

  4. aniwa says:

    pretty pointless really to resume curfew when people are not likely to be out and about.
    poor people have to use public transport, places like banks, shops get crowded. I really hope silent this does’t start a second wave which can be disastrous.

  5. dev says:

    Good we have to start slowly

  6. jaya says:

    If 20% enough for government sector what the reason to have rest?

    • fass says:

      It’s called Contingency plan man… Limited staff attending very very important matters on Roster basis.
      Functioning with Limited resources.

  7. lushan says:

    thawa sathiyak gedera inna one ayata inna puluwang….apitanam gedera hitapueka hodatama athi..kannath na….thawath hitiyhitiyoth marannathama wenne

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අපට නෑ… =D

  9. truth says:

    aththatama jandipathi thumani oba thumage sakuuya answala hamdapathige uthsaya ma wathure yanna upadesh dila tynne mam hithanne.chande tynna kiyla2015 jorthirwediya kuwa wage.therum ganna.ma mase anthima wenakan iwassnna nathnam ape rata ithialayak unoth eke naraka nameth oba thumata obawa nomaga yawana pisso kiyna de ahna epa thawa iwassnna

  10. R premadasa says:

    Two early
    Wait till end of April because of indisciplined sri lankans

Main News