ඇදිරි නීතිය ඉවත් කරයි.. පැය 06කින් යලි පනවයි…

March 19, 2020 at 6:23 am | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරයි.. පැය 06කින් යලි පනවයි…

පුත්තලම දිස්ත‍්‍රික්කයටත්, කොච්චිකඩේ හා මීගමුය පොලිස් කොට්ඨාශවලටත් පනවන ලද පොලිස් ඇදිරි නීතිය අද පෙරවරු 08.00ට ඉවත් කරන බව පොලීසිය පවසයි.

නැවතත් පස්වරු 02.00සිට එම ප‍්‍රදේශයන්ට ඇදිරි නීතිය පනවන බවද පොලිසිය දැනුම් දෙයි.

142 views

2 Comments to “ඇදිරි නීතිය ඉවත් කරයි.. පැය 06කින් යලි පනවයි…”

  1. මම says:

    ඇඳිරිනීතිය අවසන් වූ විගස ජනතාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කිරීම සඳහා ඒ්කරාශී වීම සාමාන්‍යයි, එමගින් පැතිරීමේ වේගයට බලපෑමක් වේද යන්න සැලකිය යුතුයි. එමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගත නොහැකි ඒදිනෙදා මුදල් සොයන ජනතාවක් අප අතර සිටී. ආධාර අවශ්‍ය වේවි.

    රජයට සියල්ල කල නොහැකි වනු ඇත. විවිධ පාට පාට වලට නොබෙදී අපි අපම සැලසුමක් කල්පනා කල යුතුයි. රජයට (අපටම) සහාය දැක්විය යුතුයි

  2. Bandq says:

    8.00 -2.00 කොරෝනා නාමයෝජනා දෙන්න යනවා.

Main News