ඇදිරි නීතිය ඉවත් කරයි..

September 29, 2021 at 6:04 pm | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරයි..

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා උදෑසන හතරට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව උපදෙස් දුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.

30,013 views

5 Comments to “ඇදිරි නීතිය ඉවත් කරයි..”

  1. නව යොවුන් රාණි says:

    ස ගේ කලිසමත් එක්කම …කියලා නිවුස් එකේ හෙඩින් එක ඉස්සරහට එන්න ඕන.

    • San Francisco says:

      හිකු…ස් දුකට කියවෙන කතා. රටෙි වාසනාවට ස හිටියේ වෙන ගොබිලෙක් හිටියනමි බලාගන්ඩ තිබුනා

      • නව යොවුන් රාණි says:

        වෙන ගොබිලෙක් හිටියා නම් කෙළවෙන හින්දා තමයි හිටපු හරකා එළෙව්වේ තුනෙන් දෙකක් දීලා. අන්තිමට හරකා එලවලා ගෙනාවේ තඩි බූරුවෙක් කියලා තේරුනේ කොරෝනා ආවට පස්සේ.

    • ගෞමි ඊයාරාජ් says:

      ස කියන්නෙ කාටද බොල මොන ස කෙනෙක්ද ?නිකම්ම නිකන් සිකියුරිටි කෙනෙක්

  2. Ranjan says:

    Nawa youn rani ge pettiyata dannada ?