ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ…
September 26, 2021 at 10:00 am | lanka C news
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කළ ද ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දැනට සිදුකරන කොරෝනා පරීක්ෂණ යම් අඩුවක් තිබෙන බවත් ආසාදිතයන් හා මරණවල අඩුවක් ඇතැයි එයින් සෑහීමට පත් විය නොහැකි බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
එනිසා ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු, වෙළඳ කටයුතු ආදී සියලු කරුණු වල දී ජනතාව දැඩි හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
(කොන්)දොස්තර සොයිසට දැන් PCR ගෙන්වන කොම්පැණි වලින් ගෙවන කොමිස් ටික ටික අඩු වෙන නිසා හිතේ අමාරුව ටික ටික වැඩි වෙනවා වගේ…..
ඕව් බන් ඇන්ටිජන් මෑන් හෙන අඩුවට ගෙනල්ලා රටට 2500/= ට විකුනන පී.සී.ආර් ලාබේ මුන්ට පංගුවක් යන්නැතුව ඇති. හැබැයි ගොමාලගේ පාවඩදෙණියනං ෆුල් ට්‍රයි එකක් දානවා ලොක්කට අල්ලලා හරි තැනකට එන්න . බලමුකො ඉස්සරහට …😂😂😂
අනේ ඒ කියන්නේ මේකේ හැමදාම සල්ලි වලට ආණ්ඩුවට බැනලා කමෙන්ට් කොටන මට දැන් කොරෝනා ගැන කිය ඉය ආණ්ඩුවට බනින්න හේතු නැති වෙයිද????
අනේ තව කොරෝනා වැඩි වෙනවා නම් කමෙන්ට් කොටන මගෙ කුලී ගානත් වැඩි වෙනවා..
එතකොට අපි අන්තිම ඩොලර් බිංදුවටම හින්දල එන්නත් ගහපු එකේ ප්‍රතිඵලයක් නැද්ද 🤔🤔🤔
නෑ තොපි වගේ ගුණමකුවන්ට එන්නත් ගහපු එකේ ප්‍රතිපලයක් නෑ ..
තොපිට බුරුපුතාගේ පුකනිල් එකක් දුන්නා නම් ඇති…
බලන් හිටපං ආණ්ඩුවෙන් ඇවිත් අත් හෝදලා යන්නේ කොහෙද කියලා අහලා මීටරේ දුර මැනලා මාස්ක් දම්මලා ඔක්කොම කරලා දෙනකන්..
හා !
කඨින රැල්ල අත ළඟ ! ආගමික කටයුතු වසර දෙක තුනකටවත් තහනම් කරන්න … 🙏🙏🙏