ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..

April 27, 2020 at 6:28 am | lanka C news
ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..

මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

ඒ නිසා දැනට පවතින ඇදිරි නීතිය තවත් සති කිහිපයක් හෝ දීර්ඝ කර කොරෝනා වසංගතය අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

දැනට පවතින ඇදිරි නීතිය ඉවත් කළහොත් මෙතෙක් කලක් ජනතාව ඉතා අසීරුවෙන් කළ කැප කිරීම් සියල්ල අපතේ යනු ඇතැයිද ඔහු පැවසුවේය.

හදිසි මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ පසු ඒ ගැන කටයුතු කළ හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.

190 views

27 Comments to “ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි..”

  1. උදාර says:

    මෙයත් GMOA කෙනෙක් ද..?

  2. Open mind says:

    එජාප එකෙක් නේ කීවේ. ඕකෙ අනෙක් පැත්තම සිදු කරමු…….

  3. Osera says:

    ඇදිරි නීතිය තිබියදීත් රටේ කොරෝනා පැතිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් .

  4. ගන්ජ බන්ඩා says:

    සජී විතරක් නෙවෙය් අපි යූඑන්පී ගොන්නු ඔක්කොම වසංගත රෝග විශේෂඥයො වෙලා. 😁

    • නීති විශේෂඥ ටොමි says:

      පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතුමය්. නැතිනම් ජනාධිපතිට හිරේ යන්න වෙනවා. 😃

      • Alapaluwa says:

        එක වෙන්න තිබුණා පසුගිය රජය තවමත් තිබුණානම්.මොකද අර පුකේ අමාරිස් ගොන්ජා අන්න උ කාව කාව හරි දෙකටනවලා .නමුත් මේ රජයේදී ඕවා වෙන්නේ නැ.මොකද කිසිම බලපෑමක් අධිකරණයට නැති නිසා.වැඩබැරි ටසන්ලාගේ වැඩ තමයි කොක්කෙන් හෝ කෙක්කෙන් ලැගලා ඉන්න බලන්නේ.

        • Rata Wenuwen says:

          හර්ශනයත් හිටපු ගමන් පුකෙන් කතාකරනවා, බැරිද උඹලගෙ සනීපාරක්ශක පෑඩ් සජියා දොස්තරගේ “පකනිල්” බෙහෙත දීලා යමක් කරගන්න, ලොකු උදව්වයි ,අනන් මනන් පුකෙන් කතානොකර

          • Rata Wenuwen says:

            මට අමතක වුනා යමක් කියන්න, , මූ තමයි කිව්වෙ ඇඳිරි නීතිය දාලා ජන ජීවිත අවුල් කරන්න හදනවා කියලා සති 2 ,3 කට කලියෙන්, ඒකයි මම සටහන් කලේ මූ පුකෙන් කතාකරනවා කියලා

          • Alapaluwa says:

            ඔබහරි සහෝ, අපිට මතකයි එය මේකෙන්ම පෙනේනවා අරමුණ කුමක්ද කියා එදා කියුදේ අද මතක නැ අද කියූ දේ හෙට මතක නැ.මොකද මුන් ඔය කියන්නන් වාලේ ඔහේ කියනවා ඇයි අරමුණ වන්නේ මොන දාහන්ගැටයක් හරි දාලා පැන්ෂන් එක රැකගන්නත් නැවත පාර්ලිමේන්තුවට එන්නත් එපමණයි අවශ්‍යය මිනිසුන්ට හෙණවැදුනත් කමක් නැ.

      • සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුත් වන මේ මෝඩ ළාබාල,සුකුමාල ළඳ බොළඳ අසිරිමත් පුන්නක්කු කණ හර්ෂණ රාජකරුණා නම්වූ මොවූ  පසුපෙළේසිට කෑගසා දඟලන්නේ මු ඉන්නවා කියා ජනතාවට පෙන්වීමටයි.මොකද මුන් කට්ටියට භයයි මුන්ව අමතක වීගෙන යනවා ඇතිකියා දැන් දැන්  ජනතාවට.අම්මානම් බොහොම හොඳ උපාසිකාවක්.එකළ බරණැස්නුවර විසු  විශාකාවක් වෙන්න පෙරුම්පුරනවාලු කඳුබෝඩ අරක් අරගෙන.පුතා මෙහේමෝඩකතා කියවනවා. තවම දැලි රැවුලවත් නැති මු හොඳ මොනවටද කියා මම ඔබලාට භාරකරනවා!!!

    • baiya says:

      gon wahala. mole kupeda umbe?

  5. නමනවතී says:

    ඇදිරිනීතිය පිට දාල හරි මහ මැතිවරණය කල් දම්මගන්න නේද ඔහෙලට ඕන?

  6. SL says:

    මුම තමයි සති දෙකතුනකට කලින් කීවේ ඇඳිරිනීතිය නිසා ආර්ථිකේ කඩා වැටෙනවා ,අමුම අමු ආත්මාර්තකාමියෙක්. කරන්නෙම කකුලෙන් අදින එක………….

    “ආයෙත් ආර්ථිකය කඩා වැටෙනවා “කියල කියන්නේ නැහැ කියල වරහන් තුළවත් ලියපන් !

  7. Saman says:

    Valisara ihala niladarin vagakiva yuthuyi

  8. පිස්සුපූසා says:

    මෙයාම නේද කිව්වෙ ඇදිරි නීතිය එපා…මිනිස්සු අමරුවෙ කියල. මුන්ට කෝම හැදිලද නැත්නං අපිට පිස්සුද. .

    • මේ මම says:

      අනේ පිස්සුපූසා, ඒක චූටි වැරදීමක්.

  9. MD says:

    HARSHANAGE HAMADAMA TIYENNE DARSANA WITARAI.MEYALATA COMMENT KIRIMATH KALAYA APATE YAWEEMAK.

  10. Ruvini says:

    Fun. Now illegal garages create cancer and bad construction creates Dengi and dying millions. But no actions. Now all the court closed illegal garages are operating in the Piliyanadla police area. But they do not get any action only collect the ransom.

    • Nawodhi says:

      Yes, perfect girl. Piliynadal area all the illegal activities are full operation under the full blessing of the police station. Illegal garages are fully operating and all three wheels are running on roads like a normal day. Now weddings and money-making fountain for corruptive police.

Main News