ඇදිරි නීතිය කඩන්නටන් වෙඩි තබන්න නියෝග දෙයි..

March 27, 2020 at 6:48 pm | lanka C news
ඇදිරි නීතිය කඩන්නටන් වෙඩි තබන්න නියෝග දෙයි..

කොරෝනා වෛරසය පාලනය සඳහා පනවා ඇති රට වසා දැමීමේ තත්වයට අදාල නියෝග නොතකන අයට වෙඩි තබන තබන ලෙසට ඉන්දීය රජය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වසා දැමීමේ නියෝග නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳපොලට පැමිණීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

ඉකුත් 24 වනදා සිට ඉන්දියාව දින 21 ක කාලයක් සඳහා වසා දමන බවට එරට අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය.

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය වූ 70ක් ඊයේ දිනයේ වාර්තා විය. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදත ප‍්‍රමාණය 753ක් සහ මරණ 20ක් වාර්තා වෙයි.

91,698 Viewers

11 Comments to “ඇදිරි නීතිය කඩන්නටන් වෙඩි තබන්න නියෝග දෙයි..”

  1. 😥😥😥😥😥😥😥 says:

    මෙයට ප්‍රධාන හේතුව ඉන්ඳියාවෙ ඉන්න මෝඩ හරක් මේ ලෙඩේ කියල හිතල තියෙන්නේ ඒ රටේ දූවිල්ලට නිතරම වගේ හැදෙන කැස්සක් කියල … උන් අන නොතකා පාරේ යනවලු රස්තියාදුවේ..! ආණ්ඩුවම දන්නවා හැදිලා මැරුනොත් වලදාන්නවත් ඉඩක් නැහැ කියලා ඉන්ඳියාවේ…
    ඒකයි “බුලට්” ඉන්ජක්‍ෂන් එක දෙන්නේ රට බේරගන්න..!😥😥😥😥😥😥

    • srilankan man says:

      එතකොට ‌මේ ‌වෙන සිද්ධිත් එක්ක ලංකාවෙ ඉන්නෙ බුද්ධිය මුහුපුරා ගිය උන් ‌වෙන්ටැ…

  2. Very strong decision towards to protect the India.

    Safety first and democracy to be considered later stage if the people can live well.

    Fortunately president Gota came to power, otherwise Sri Lankans will go to hell.

  3. Kgs basnayake says:

    Viggie it’s a good country to migrate
    apply for the pp
    why still hiding in Wasu’s house
    Always sinhalese are to the rescue, selfish bastard

  4. Tikiri says:

    Mr.president please apply same procedeir here also. Otherwise you can’t control these bustard s& coronar..

  5. sena says:

    කොරෝනා වෛරසය පාලනය සඳහා පනවා ඇති රට වසා දැමීමේ තත්වයට අදාල නියෝග නොතකන අයට වෙඩි තබන තබන ලෙසට ඉන්දීය රජය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි

  6. AJ says:

    No need to shoot them. Just cane them.

Main News