ඇදිරි නීතිය කැඩීම කොරෝනාටත් වඩා දරුණුයි.. 1754ක් අත්අඩංගුවේ.. වාහන 447ක් පොලිසිය යටතට..

March 23, 2020 at 12:40 pm | lanka C news
ඇදිරි නීතිය කැඩීම කොරෝනාටත් වඩා දරුණුයි.. 1754ක් අත්අඩංගුවේ.. වාහන 447ක් පොලිසිය යටතට..

ඇඳිරි නීති රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට මේ දක්වා මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

එම කාලය තුලදී වාහන 447 ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කරමින් ඇත.

19,357 Viewers

10 Comments to “ඇදිරි නීතිය කැඩීම කොරෝනාටත් වඩා දරුණුයි.. 1754ක් අත්අඩංගුවේ.. වාහන 447ක් පොලිසිය යටතට..”

  1. Mudiyanse says:

    I wonder why these people cannot understand the truth. The whole world is threatening with this unknown virus and struggling to save people,s lives.
    The government should give these people very heavy penalties; monitory or otherwise. Unless they feel it hard, they do not take the law serious.

  2. Media says:

    ගරු ජනාධිපතිතුමනි , ගරු අගමැතිතුමනි මාසයක් හරි ඇදිරි නීතිය දාලා අපේ රට මේ විනාසෙන් බේරලා දෙන්න. අතයවශය ආහාර සමූපකාර ජංගම රථවලින් බෙදාදෙන්න සහන මිලකට.ඇදිරි ශීතිය කඩකලොත් සමාවක් නම් දෙන්න ඵපා

  3. country man says:

    SHOOT THESE BASTARDS. First not to spread the virus?secondly its high time some Srilankan people learn DISCIPLINE. Putting them prison,we have to feed them, the tax payers.

  4. Media says:

    ගරු ජනාධිපතිතුමනි , ගරු අගමැතිතුමනි මාසයක් හරි ඇදිරි නීතිය දාලා අපේ රට මේ විනාසෙන් බේරලා දෙන්න. අතයවශය ආහාර සමූපකාර ජංගම රථවලින් බෙදාදෙන්න සහන මිලකට.

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අල්ලලා පිටපත්ත පුපුරු ගහන්ට දෙක ගානේ බෙදුවනම් …
    ඕකුන් ලබන වෙසක් එකටවත් ගෙදරින් එලිබහිනව බොරු…

  6. LifeLine says:

    වහාම මහජනතාවගේ සෞඛ්‍යය ආපදාව කලමණාකරනය මහජන චීනයේ විශේෂඥ මඩුල්ලකට භාර දෙනු !!!මේ වන විටත් චීන හා රැසියානු විශේෂඥ කණ්ඩායම් ඉතාලිය හා තවත් රටවල් සඳහා පිටත් කර යවා ඇත.
    With the grim task of selecting patients unlikely to survive, Italy’s health authorities have pleaded with the country’s friends and allies for emergency supplies. On Thursday, they finally arrived — from Shanghai. The China Eastern flight brought a medical team and 31 tonnes of supplies including ventilators.
    Beijing’s gesture has reinforced a perceived lack of support from Europe, compounded by a communications blunder by the European Central Bank president Christine Lagarde, who implied on Thursday it was no longer her job to keep Italy in the euro.

    • Pal says:

      Biggest successful of China over the Corona issue is the discipline of the public. So without the commitment of the public this would not be a successful campaign to save our country.
      So let the local professionals to handle it.They are capable, don’t ask the government to depend on others. China can always help us and that is a different issue.

      Please trust our system without looking at this polemically.

      Our president knows what to do.

  7. හාරත බූරුවා says:

    අතඩංගුවට ගැනීම ප්‍රශ්න ගොඩක් අවශ්‍යයතාවය හා තැන අනුව බැටන් චර්ජ් කිරීමට පොලිසියට බලය පවරන්න. එය මේ මොහොතේ අමානුසික දෙයක් නොවෙයි. කොරෝනා ඊටවඩා බරපතලයි

  8. sunimal says:

    මේ සියලුදෙනාම රජයට මාස 3 නක් නොමිලේ සේවය කල යුතුය හිරේ දැම්මොත් මුන්ට කන්ඩ දෙන්න වෙනවා.

  9. charles says:

    We do not know the word called “discipline”.

Leave a Comment

Main News