ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..

April 3, 2020 at 8:02 am | lanka C news
ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..

ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එක්අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් රියදුරා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

148 views

21 Comments to “ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..”

  1. HERATH says:

    අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්,රට වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක්!!!

Main News